හරිද?

RyanGate

Active member
  • Nov 22, 2014
    608
    208
    43
    10439017_309386359267787_520324145330483815_n.jpg
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo

    මම නම් මගේ තාත්ත දුෂිත නම් ගරු කරන්නෙත් නැහැ
    උතුම් කියල සලකන්නෙත් නැහැ
    කිරි කලෙකට ගොම් බින්දුවක් වැටුනත් වැඩක් නැහැ
    ආදරේ කියන දේ නම් සමහරවිට තියෙයි
    කරන්න ඕනි යුතුකම විතරක් කරනවා
    අද මිනිස්සු ලජ්ජා නැතුව පෙර වැරදි දැනගෙන
    දන්නේ නැහැ වගේ දෙන්න යන නිසාත් , හුරේ දාන නිසාත්
    තමයි සමාජෙට රටට හෙන ගැහිලා තියෙන්නේ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මම නම් මගේ තාත්ත දුෂිත නම් ගරු කරන්නෙත් නැහැ
    උතුම් කියල සලකන්නෙත් නැහැ
    කිරි කලෙකට ගොම් බින්දුවක් වැටුනත් වැඩක් නැහැ
    ආදරේ කියන දේ නම් සමහරවිට තියෙයි
    කරන්න ඕනි යුතුකම විතරක් කරනවා
    අද මිනිස්සු ලජ්ජා නැතුව පෙර වැරදි දැනගෙන
    දන්නේ නැහැ වගේ දෙන්න යන නිසාත් , හුරේ දාන නිසාත්
    තමයි සමාජෙට රටට හෙන ගැහිලා තියෙන්නේ

    මම නම් මගේ තාත්ත දුෂිත උනත් ගරු කරනවා හදා ගන්න බලනවා
    උතුම් කියල සලකනවා නැතිව වෙන තාත්තෙක් ලබා ගන්න දගලන්නෙ නැහැ(අම්මට මිනිහෙක්):lol::lol:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත

    එහෙම කියලා කප් ගහපු නසරානියකුට ගෙදර බාර දෙනවද? :no::no:

    පුලුවන් නන් තාත්තව හදා ගන්න බලනව... නැත්තන් අඩුම ගානෙ තාත්තගෙ ආදරෙ වත් තියේ පවුලට.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මම නම් මගේ තාත්ත දුෂිත උනත් ගරු කරනවා හදා ගන්න බලනවා
    උතුම් කියල සලකනවා නැතිව වෙන තාත්තෙක් ලබා ගන්න දගලන්නෙ නැහැ(අම්මට මිනිහෙක්):lol::lol:

    :rofl::rofl::rofl::rofl: මුන් හොදයි බන් පොල්පිත්තෙන් කපා ගන්න... අපි පුරැවෙ වාසනාවකට ජෙප්පන්ගෙන් ගැලවුනේ.... නැත්තන් මුන් අපිවත් විකුණලා.....:baffled::baffled:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මම නම් මගේ තාත්ත දුෂිත උනත් ගරු කරනවා හදා ගන්න බලනවා
    උතුම් කියල සලකනවා නැතිව වෙන තාත්තෙක් ලබා ගන්න දගලන්නෙ නැහැ(අම්මට මිනිහෙක්):lol::lol:

    මේකට ලජ්ජා හිතුනා

    එත මන් අදහස් කලේ පුද්ගලිකව වැරදු කරන දුෂිත පුද්ගලයන්ට ගරු අරන්නේ නැහැ කවදාවත් සමාව දෙන්නේ නැහැ කියන එක
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    එහෙම කියලා කප් ගහපු නසරානියකුට ගෙදර බාර දෙනවද? :no::no:

    පුලුවන් නන් තාත්තව හදා ගන්න බලනව... නැත්තන් අඩුම ගානෙ තාත්තගෙ ආදරෙ වත් තියේ පවුලට.

    ගෙදරයි රටයි පොඩ්ඩක් අමරුයිනේ එකට අරන් සලකන්න
    රට සැලකුවොත් නම් කොච්චර හොද කරත් එක එක හොරකමකට යටයි
    කරපු දේට දඩුවම් විදින්න ඕනි. එක උබටත් මටත් හැමෝටම පොදු වෙන්න ඕනි
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :rofl::rofl::rofl::rofl: මුන් හොදයි බන් පොල්පිත්තෙන් කපා ගන්න... අපි පුරැවෙ වාසනාවකට ජෙප්පන්ගෙන් ගැලවුනේ.... නැත්තන් මුන් අපිවත් විකුණලා.....:baffled::baffled:

    :lol::lol:

    උබව තමයි පොල් පිත්තෙන් කපගෙන් තිය්නෙන්නේ
    අරුට කියැපු ඩේ තේරුම් අරන් හිනාවෙනවා

    උබ උ හිනාවෙන නිසා හිනාවෙනවා

    තව 2 පාරක් තියනවා උබට කති විදියට හිනාවෙන්න
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ගෙදරයි රටයි පොඩ්ඩක් අමරුයිනේ එකට අරන් සලකන්න
    රට සැලකුවොත් නම් කොච්චර හොද කරත් එක එක හොරකමකට යටයි
    කරපු දේට දඩුවම් විදින්න ඕනි. එක උබටත් මටත් හැමෝටම පොදු වෙන්න ඕනි

    ඔවු උඹ කියන දේ හරි. එහෙම කියල කප් ගහපු නසරානියකුට ගෙදර බාර දෙනවද? මේකට උත්තර දීපන්......