හරින් & මනුෂ ලෙෆ්ට්.

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,652
    1
    51,382
    113
    ප*යාගල
    sorry.com
    උඹල හිතනවද ගෝඨා 13 ලේසියෙන්ම යයි කියල.11 හෝ 12 තෙල් නැවක් එනවා.මිනිස්සු තෙල් පැත්තට ඔළුව යනවා.දැන් ගෝඨා 13 යනවා කියපු නිසා අරගලය කරපු ගොඩක් අය ගෙදර යනවා.මේ අතර බොහෝවිට ප්‍රචණ්ඩකාරී ක්‍රියා වැනි බොහෝ දේවල් වෙන්න පුළුවන් සම්බාවිතාවය වැඩියි.ඒක නිසා ඉතිරි දවස් 4ත් ගැම්මට අල්ලගෙන ඉඳපල්ලා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ

    අල්ලාගෙන ඉඳපන් උඹේ මහා එකාකගේ බෝල දෙක
     
    • Dislike
    Reactions: Cypress and Aki992

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    උඹල හිතනවද ගෝඨා 13 ලේසියෙන්ම යයි කියල.11 හෝ 12 තෙල් නැවක් එනවා.මිනිස්සු තෙල් පැත්තට ඔළුව යනවා.දැන් ගෝඨා 13 යනවා කියපු නිසා අරගලය කරපු ගොඩක් අය ගෙදර යනවා.මේ අතර බොහෝවිට ප්‍රචණ්ඩකාරී ක්‍රියා වැනි බොහෝ දේවල් වෙන්න පුළුවන් සම්බාවිතාවය වැඩියි.ඒක නිසා ඉතිරි දවස් 4ත් ගැම්මට අල්ලගෙන ඉඳපල්ලා.
    ලියුම දිලා ඉවරයි. ෆෙක් නිවුස් නොදා ඉදපන්
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ලියුම දිලා ඉවරයි. ෆෙක් නිවුස් නොදා ඉදපන්
    අපි දැක්කෙ නෑනේ.
    තට්ටයට උනත් පුළුවන් කියන්න ලියුම් දුන්නෙ නෑ කියලා.
    එතකොට රනිලා යන්නෙ නැද්ද ?
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    අපි දැක්කෙ නෑනේ.
    තට්ටයට උනත් පුළුවන් කියන්න ලියුම් දුන්නෙ නෑ කියලා.
    එතකොට රනිලා යන්නෙ නැද්ද ?
    Mokada ban uba ochara haminenne gota as wena ekata LOL
     
    • Dislike
    • Like
    Reactions: kolavari and 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,764
    113
    මාලඹේ
    තොපෙ මහ එකා පොන්නයා උනාට අපිට පව් දෙන්න එපා ටකරන් කෑරියො
    ලපයගේ බිජ්ජ හපාගෙන මැරිලා පලයන් පොන්ස් රට විනාශ කරන්නේ නැතුවා .
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඇයි බදාදා වෙනකල් ඉන්නේ නැකත් දවසක් ද.කැරි රනිලා මයිනලා එකතු වෙලා බලේ තියා ගන්න ගහන පෑලෑන්
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දේසපාලනෙ මහින්දල ගෝටල රනිල අනුරලට වඩා සතපහකට හෝ එක තත්පරයකට විස්වාස කරන්න බැරි මිනිස්සු ටිකක් හදුනගන්න පුලුවන්.
    මුන් තනිකරම පන තියෙන එකෙක් එක්ක කරට අතදාන් කතා කරකර ඉන්න ගමන් ඇගෙන් මස් රාත්තලක් කපල ගන්න සයිස් එවුන්.. හරීන්, මනූස, විජේදාස දයාසිරි එස්බී ජොනී ඒවගෙ මිනිස්සු
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,886
    22,206
    113
    Kaer Morhen
    thewitcher.com
    ලියුම දිලා ඉවරයි. ෆෙක් නිවුස් නොදා ඉදපන්
    Cat Triggering GIF by Product Hunt

    Spider-Man Reaction GIF