හරිනිට කැපිල්ල පිටින් නෙමේ

Lion-0

Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    ජේවිපි එකේ ඇතුලෙම කැපිල්ල තියෙනවා වගේ හිතෙන්නේ නැද්ද. ? මාලීමාවට උඩින් පාත් වුණු කෙනෙක් කියලා ජෙපි ගුරු සංගම් වල ඉඳන් කැපිල්ල.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    ජේවිපි එකේ ඇතුලෙම කැපිල්ල තියෙනවා වගේ හිතෙන්නේ නැද්ද. ? මාලීමාවට උඩින් පාත් වුණු කෙනෙක් කියලා ජෙපි ගුරු සංගම් වල ඉඳන් කැපිල්ල.
    අස්වෙන්න කියලා, යන්නේ නැහැ කියුවම "අනී අපේ අගමැතිනිය" කියලා ජුකින් නිවුස් ගහන්නේ
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,824
    16,757
    113
    කොහොමත් JVP එක සමලිංගිකත්වයට විරුද්ධයි

    බලය ගන්න ඕන හින්දා NPP මුක්කු ගහලා බොරු දෙසා බෑවා

    දැන් දිරවන්න බැරුව වේදනා විඳිනවා 😄
     
    holman khan

    Well-known member
  • Oct 19, 2021
    846
    563
    93
    ජේවිපි එකේ ඇතුලෙම කැපිල්ල තියෙනවා වගේ හිතෙන්නේ නැද්ද. ? මාලීමාවට උඩින් පාත් වුණු කෙනෙක් කියලා ජෙපි ගුරු සංගම් වල ඉඳන් කැපිල්ල.
    ow bn eka hodata penawa ne jvp ekek na support ekata social medica balapan ko, lal kanthaya poddak kagahanawa echari
     
    • Like
    Reactions: CohenLenstra

    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    මම හිතන්නේ හරිනි අයින් වුණා කියලා ආණ්ඩු පෙරලෙන්නේ නැහැ. මෙයාව අයින් කරලා ජෙප්පෙන්ගේ එකෙක් දාාගන්න්‍යි.

    නැත්නම් ඊළග පාර ඡන්දෙ අගමැති වෙන්න බැරි වෙන්න චරිතෙ ගාතනය කරනවා. මෙකිට හොරා කියන්නද. ලෙස්බි කියලා හංවඩු ගහන්න තමයි.තියෙනෙන්

    විමල් කියන්නේ හෙනම කපටියා. වුගේ පරණ යාළුවො එක්ක ඩීල් දාගෙන ඇත්තේ හොරකම් අල්ලන්න එපා කියලා මු කටක් ඇරියේ නැහැ කිසිම එහෙන් මෙහෙන් සෙප් එකට වොයිස් කට් දුන්නා එහෙම එකෙක් බය නැතුව එළියට බහිනවා කියන්නේ ඇතුලේ න් ඉන්සුරංස් එකක් තියෙන්න ඕනේ
     
    • Like
    Reactions: CohenLenstra

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,072
    1
    61,248
    113
    Mother Earth
    ඕකුන්ට කැපිල්ලවත් හරියට කරගන්න පුළුවන් නම් ලොකු දෙයක් :lol: 🤌
    ඒකත් ෆේල් වෙනවා :ROFLMAO:
    කැපිල්ල හොඳට පුළුවන්. ඕකුන් උපංගෙයි කුහකයෝ. කැපිලි කෙටිලි හොඳට පුළුවන්. 🤷🏻‍♂️
     
    buu

    Active member
  • Nov 15, 2018
    279
    204
    43
    මම හිතන්නේ හරිනි අයින් වුණා කියලා ආණ්ඩු පෙරලෙන්නේ නැහැ. මෙයාව අයින් කරලා ජෙප්පෙන්ගේ එකෙක් දාාගන්න්‍යි.

    නැත්නම් ඊළග පාර ඡන්දෙ අගමැති වෙන්න බැරි වෙන්න චරිතෙ ගාතනය කරනවා. මෙකිට හොරා කියන්නද. ලෙස්බි කියලා හංවඩු ගහන්න තමයි.තියෙනෙන්

    විමල් කියන්නේ හෙනම කපටියා. වුගේ පරණ යාළුවො එක්ක ඩීල් දාගෙන ඇත්තේ හොරකම් අල්ලන්න එපා කියලා මු කටක් ඇරියේ නැහැ කිසිම එහෙන් මෙහෙන් සෙප් එකට වොයිස් කට් දුන්නා එහෙම එකෙක් බය නැතුව එළියට බහිනවා කියන්නේ ඇතුලේ න් ඉන්සුරංස් එකක් තියෙන්න ඕනේ
    yes, wimal ge duwa govt. job 2k karala salary aran kisi aulak netiawa inne shape ake , muta jvp support 1 have
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,824
    16,757
    113
    Pressure karala yawanna nea balanna... :rolleyes:

    benefits mokuth NPP ewun ganne nathi nisa kunu katha ahan inna hethuwakuth nane...

    podi dewal allagena lokuwata mada campign gahanawa meatike..

    perfect approach..lets see ! :yes::D

    හරිනි පිටිපස්සේ USAID බලයක් තියනවා.
    අනුරට කරන්න පුළුවන් දෙයක් නෑ.
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මම හිතන්නේ හරිනි අයින් වුණා කියලා ආණ්ඩු පෙරලෙන්නේ නැහැ. මෙයාව අයින් කරලා ජෙප්පෙන්ගේ එකෙක් දාාගන්න්‍යි.

    නැත්නම් ඊළග පාර ඡන්දෙ අගමැති වෙන්න බැරි වෙන්න චරිතෙ ගාතනය කරනවා. මෙකිට හොරා කියන්නද. ලෙස්බි කියලා හංවඩු ගහන්න තමයි.තියෙනෙන්

    විමල් කියන්නේ හෙනම කපටියා. වුගේ පරණ යාළුවො එක්ක ඩීල් දාගෙන ඇත්තේ හොරකම් අල්ලන්න එපා කියලා මු කටක් ඇරියේ නැහැ කිසිම එහෙන් මෙහෙන් සෙප් එකට වොයිස් කට් දුන්නා එහෙම එකෙක් බය නැතුව එළියට බහිනවා කියන්නේ ඇතුලේ න් ඉන්සුරංස් එකක් තියෙන්න ඕනේ
    Oya magul neme ohomada kiyapanko education prethisanskarana karanne.