හරිනිට වටකරගෙන

topkollek

Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,943
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එයා අපේ පක්ෂේ නෙවෙයි. චීවරධාරියෙක් වගේ

    Night At The Museum Film GIF by 20th Century Studios
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    මේ ගෑනි ඩීසන්ට් උනාට නෑවා හොදම එකෙන් ලාල්ගෙ කතාව ඩෙෆෙන්ඩ් කරන්න ගිහින්
     
    • Like
    Reactions: Gunther

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,823
    113
    මේ ගෑනි ඩීසන්ට් උනාට නෑවා හොදම එකෙන් ලාල්ගෙ කතාව ඩෙෆෙන්ඩ් කරන්න ගිහින්

    ජෙප්පො කරල තියෙන්නෙ ලොකේ තියෙන දියුනු රටවල් වල එක එක අමුතු කන්සෙප්ට් ටික ගෙඩි පිටින් අරන් අමුනල මෙහෙට අත අරින එක. උන් ඒව තමා පෙනන්නෙ ඒ රටවල් ලංකාවට වඩා දියුනු වෙන්න හේතුව කියල. මෙහෙ ඉන්න ගොන්නුත් හිතන්නේ "යකො සුද්දට පුලුවන්නම් අපිට ඇයි බැරි" වගේ දෙයක්. හැබැයි ඇත්ත සීන් එක තමා ඔය ගොඩක් දේවල් ලංකාව වගේ ප්‍රාතමික සමාජ තියෙන රටවල් වල කරන්න බැ.

    හැබැයි ඕක තේරුම් ගන්න තරම් මොලයක් අපේ හරක්ට නැ. ජෙප්පො ඔය ප්‍රදර්ශනය කරන්නෙ උන්ට ප්‍රැක්ටිකල් Exeperience එකක් නැ කියන එක.
     
  • Jul 6, 2012
    10,690
    2,911
    113
    මේ ගෑනි ඩීසන්ට් උනාට නෑවා හොදම එකෙන් ලාල්ගෙ කතාව ඩෙෆෙන්ඩ් කරන්න ගිහින්
    Jeppo hema ekama naanne unge gobbayo defend karanna gihin (i.e: Handunneththi, Lalkantha)

    But Jeppo oya mudukkuwe inna anik unta wada nam sehenna hondai
     
    PollokSilva

    Well-known member
  • Jun 28, 2023
    939
    1,089
    93
    mata nam hitenne jeppo hitalama oya wage kathawa karala tiyenne. oya wage ewa deka thunak eliyata awama unge chanda tika nati wenawa. ethakota unta dinnanna bane,dinnoth rata baragannath epai ban. eka nisa munma owage ewa kiyawa kiyawa yanawa athi rata bara ganna baye..
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    හරිනිට බය වෙලා තියෙන්නෙ එයා අගමැති වෙයි කියල බයේද දන්නෑ...
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,011
    27,665
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මහින්දානන්දලට මොන ව්‍යවස්ථාද?
    කොහේ හරි කොමිස් ගහන්න තියනවා නම් එච්චරයි
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    හරිනිත් සාම්ප්‍රදායික හොර දේශපාලකයෙක් කියලා ඔප්පු උනා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පො කරල තියෙන්නෙ ලොකේ තියෙන දියුනු රටවල් වල එක එක අමුතු කන්සෙප්ට් ටික ගෙඩි පිටින් අරන් අමුනල මෙහෙට අත අරින එක. උන් ඒව තමා පෙනන්නෙ ඒ රටවල් ලංකාවට වඩා දියුනු වෙන්න හේතුව කියල. මෙහෙ ඉන්න ගොන්නුත් හිතන්නේ "යකො සුද්දට පුලුවන්නම් අපිට ඇයි බැරි" වගේ දෙයක්. හැබැයි ඇත්ත සීන් එක තමා ඔය ගොඩක් දේවල් ලංකාව වගේ ප්‍රාතමික සමාජ තියෙන රටවල් වල කරන්න බැ.

    හැබැයි ඕක තේරුම් ගන්න තරම් මොලයක් අපේ හරක්ට නැ. ජෙප්පො ඔය ප්‍රදර්ශනය කරන්නෙ උන්ට ප්‍රැක්ටිකල් Exeperience එකක් නැ කියන එක.

    හම්මට කුට්ටිආරච්චිටත් හෑලි ලියපු බයියගෙ ආර්ථික සමාජ දැනුම බලපියකො 😹🤣🤣🤣
     
    • Haha
    Reactions: BAHIRAWA2020

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,627
    13,325
    113
    jvp එක ඉදිරිපත් කරන කන්සෙප්ට් , සංක්‍යාලේඛන පිළිගන්න තරම් මෝඩ වෙන්න එපා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,823
    113
    හම්මට කුට්ටිආරච්චිටත් හෑලි ලියපු බයියගෙ ආර්ථික සමාජ දැනුම බලපියකො 😹🤣🤣🤣
    Kiyala thiyena eka harida waradida kiyapanko ponz yanne koheda walle pol talks denne natuwa. 🤭 🤭
     
    • Haha
    Reactions: shenat