මේ ගෑනි ඩීසන්ට් උනාට නෑවා හොදම එකෙන් ලාල්ගෙ කතාව ඩෙෆෙන්ඩ් කරන්න ගිහින්
Jeppo hema ekama naanne unge gobbayo defend karanna gihin (i.e: Handunneththi, Lalkantha)මේ ගෑනි ඩීසන්ට් උනාට නෑවා හොදම එකෙන් ලාල්ගෙ කතාව ඩෙෆෙන්ඩ් කරන්න ගිහින්
ජෙප්පො කරල තියෙන්නෙ ලොකේ තියෙන දියුනු රටවල් වල එක එක අමුතු කන්සෙප්ට් ටික ගෙඩි පිටින් අරන් අමුනල මෙහෙට අත අරින එක. උන් ඒව තමා පෙනන්නෙ ඒ රටවල් ලංකාවට වඩා දියුනු වෙන්න හේතුව කියල. මෙහෙ ඉන්න ගොන්නුත් හිතන්නේ "යකො සුද්දට පුලුවන්නම් අපිට ඇයි බැරි" වගේ දෙයක්. හැබැයි ඇත්ත සීන් එක තමා ඔය ගොඩක් දේවල් ලංකාව වගේ ප්රාතමික සමාජ තියෙන රටවල් වල කරන්න බැ.
හැබැයි ඕක තේරුම් ගන්න තරම් මොලයක් අපේ හරක්ට නැ. ජෙප්පො ඔය ප්රදර්ශනය කරන්නෙ උන්ට ප්රැක්ටිකල් Exeperience එකක් නැ කියන එක.
Kiyala thiyena eka harida waradida kiyapanko ponz yanne koheda walle pol talks denne natuwa.හම්මට කුට්ටිආරච්චිටත් හෑලි ලියපු බයියගෙ ආර්ථික සමාජ දැනුම බලපියකො![]()