හරිනි අමරසූරිය

pitastharaya

Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    ගාල්ලෙ තියෙන අමරසූරිය ගුරු විද්‍යාලය හරිනිගෙ එකක් නෙමෙයි.මම ජෙප්පෙක්.නමුත් උඹල බයියො ගොතන බොරු වලට අහු වෙලා පසසෙ බනින්න එපා.ඇය ඒ බව කියන්නෙත් නෑ, පක්ෂය එහෙම කියන්නෙත් නෑ.මේ අමරසූරියල වෙන කට්ටියක්.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගාල්ලෙ තියෙන අමරසූරිය ගුරු විද්‍යාලය හරිනිගෙ එකක් නෙමෙයි.මම ජෙප්පෙක්.නමුත් උඹල බයියො ගොතන බොරු වලට අහු වෙලා පසසෙ බනින්න එපා.ඇය ඒ බව කියන්නෙත් නෑ, පක්ෂය එහෙම කියන්නෙත් නෑ.මේ අමරසූරියල වෙන කට්ටියක්.
    මෙයා ඉමදූවේ හරි හිනිදුම හරි නේද . තේ වතු එහෙම තියෙන අයනෙ. එකම පරම්පරාවට නෙමෙයිද අයිති
     
    • Like
    Reactions: Dead Cupid

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,136
    9,435
    113
    images