ගාල්ලෙ තියෙන අමරසූරිය ගුරු විද්‍යාලය හරිනිගෙ එකක් නෙමෙයි.මම ජෙප්පෙක්.නමුත් උඹල බයියො ගොතන බොරු වලට අහු වෙලා පසසෙ බනින්න එපා.ඇය ඒ බව කියන්නෙත් නෑ, පක්ෂය එහෙම කියන්නෙත් නෑ.මේ අමරසූරියල වෙන කට්ටියක්.