අපි කොතනකවත් කාන්තාවක් නිසා එයාට පහර ගැහුවේ නෑ. ප්රතිසංස්කරන කරන පිලිවෙලක් තියෙනවා. කිසිම නියමු ව්‍යාපෘතියක් නැතුව උද්දච්ච විදියට කවුරුත් කියන දේ අහන්නේ නැතුව කරපු එක ගැනයි අපේ පහර ගැසිම. ඔතන ඉන්නේ කාන්තාවක් හෝ පිරිමියෙක් වේවා එහෙම හැසිරෙනවා නම් අපි පහර ගහනවා.
