හරිම කනගාටුදායකයි

Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
XAXGZe2.png
 

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    I dont think we should report this and make it removed from youtube. we should start a petition or something to inform the world. if they remove the video, nobody will know what happened.
     

    amaz

    Banned
    Apr 10, 2009
    889
    94
    0
    මේකේ මට ලොකු වරදක් පේන්නේ නෑ.ආතල් එකක් ගන්න හදපු එකක්.ඥානසාර උන්නන්සේ පිටිදූවේ උන්නාන්සේලා බුදු දහමට කරන හානිය දිහා බැලුවම මේක ඒ අහලකින්වත් නෑ.මේ දෙන්නම නූතන දෙව්දත් පරපුරේ දේව දත්ත නිකායේ හිමිවරුන්.කිසිම විනයක් ශීලයක් නෑ.
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    මමත් හිතන්නෙ මේ වීඩියෝ එකට ඩිස්ලයික් කරනවාට වඩා වැඩිදෙයක් කරන්න ඕනෙ නැහැයි කියලා..:(
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    mekama wena aagamakata karala thibba nam hamoma methana hina wewi balai! anna ethan thama okkamala hada ganda ona thana! mona aagamata apahasa kalath wirudda wenda ona ethakota kawruth eka eka agam walata apahasa karanne na
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    mekama wena aagamakata karala thibba nam hamoma methana hina wewi balai! anna ethan thama okkamala hada ganda ona thana! mona aagamata apahasa kalath wirudda wenda ona ethakota kawruth eka eka agam walata apahasa karanne na
    අනේ පල යන්න උඹලගේ එකට අපහාස කරානං බලාගන්න තිබ්බා ගිනි තියලා අල්ලා හුල්ලා ගගා බෙලි කපන හැටි
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,453
    1,401
    113
    Can report this to you tube admin. But must not make a big issue out of it. Then the Buddhists psyche will be equaled with Islamist psyche.
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    බුදු හාමුදුරුවො ඉන්න කාලෙත් හිටියනේ දෙව්දත්ලා ච්ංචිමානවිකාවො වගේ අය. ඈ අයට බුදු හාමුදුරුවො සැලකුවෙ කොහොමද ? ගහන්න බනින්න ගියාද ? වැරද්ද කරන කෙනාම ඒකට විඳවයි මචන්. අපිට තියෙන්නෙ මේව දිහා උපේක්ශාවෙන් බලන් ඉන්න තමයි.