ඇත්තටම දුකක් ඇති උනා, සමහර විට ගොඩක් අමාරුවෙන් ඉගෙනගෙන මේ තත්වෙට එන්න ඇති. මෙතන ඉන්න අනිත් අයත් ඒ වගේ ඉගෙන ගන්න ඇති, මේ කෙල්ලගෙ ජිවිතේ මෙකි ලොකුම ජයක්ග්රහනයක් වෙන්න ඇති. එක නිසා තමයි මෙහෙම ඇදන් එන්න ඇත්තේ හිතේ සතුට වැඩි කමට. සමහර විට අද වෙන්නත් ඇති කසාදෙ මේ කෙල්ලගේ, ඉස්සර නම් මේවගේ ඒවාට මම ගොන් ආතල් කියල හිතුවේ. ඒත් කාලාන්තරයක් එක එක විදියේ මිනිස්සු සමාජේ අසාරේ කරලා දැන් එහෙම හිනා වෙන්න හිතීනේ නැ.
අනාගතේ සාර්ථක වෙන්න කියල මම පතනවා.
අනාගතේ සාර්ථක වෙන්න කියල මම පතනවා.
Last edited: