හරිම දුකක් ඇති උනා මේක බලල

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    ඇත්තටම දුකක් ඇති උනා, සමහර විට ගොඩක් අමාරුවෙන් ඉගෙනගෙන මේ තත්වෙට එන්න ඇති. මෙතන ඉන්න අනිත් අයත් ඒ වගේ ඉගෙන ගන්න ඇති, මේ කෙල්ලගෙ ජිවිතේ මෙකි ලොකුම ජයක්ග්‍රහනයක් වෙන්න ඇති. එක නිසා තමයි මෙහෙම ඇදන් එන්න ඇත්තේ හිතේ සතුට වැඩි කමට. සමහර විට අද වෙන්නත් ඇති කසාදෙ මේ කෙල්ලගේ, ඉස්සර නම් මේවගේ ඒවාට මම ගොන් ආතල් කියල හිතුවේ. ඒත් කාලාන්තරයක් එක එක විදියේ මිනිස්සු සමාජේ අසාරේ කරලා දැන් එහෙම හිනා වෙන්න හිතීනේ නැ.
    අනාගතේ සාර්ථක වෙන්න කියල මම පතනවා.

     
    Last edited:

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඕක නම් තනිකරම ගොන් කමක්. උපාදිය ගන්න එකක් නෙමෙනෙ පත්වීම ගන්න එක. එදාට වෙඩිම දාගත්තනම් ඕක දන්වලා පස්සෙ දවසක ගිහින් ගන්න තිබ්බා. එහෙම පස්සෙ දවසක ගන්න බැරිනම්. පත්වීම දෙන ආයතනයේ නොහැකියාව. උන් පට්ට ෆේල්.
    සමහරවිට කැපී පෙන ආසාවෙන් එන්නත් ඇති. 😂😂 නිව්ස් වලත් ගියානේ.
    නිකන් හරි ඇමතියා පරක්කු උනානම් ඕකිට වෙඩිම පැත්තක දාල ඇමතියා එනකන් එතන ඉන්න වෙනවා ඇදුම පිටින්. 😂😂😂
    කෝමහරි ජාතියම පට්ට ෆේල්. 🤐🤐🤐
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    වෙඩින් එක දාට viral යන එක ගොඩක් එකීලගෙ ආසාවක්
    එක එකීල ඒවට විවිධ ක්‍රම පාවිච්චි කරනවා



    අවදානෙ තමයි හොයන්නෙ ඉතින්
     

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    1717114909957.png
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මෙවා වෙන්නේ බන් මෙ මිනිස්සුන්ගෙ තියන මානිසකත්ව එක්ක. ලන්කාවේ මිනිසුන්ට ජොබ් එකක් නැත්තම් අනාගතයක් නැ වගේ සීන් එකක් නෙ තියෙන්නේ. වෙන රටවල් වල උන් නම් ඉතින් ජොබ් වලින් අවුරුද්දක් නිවාඩු දාල හරි ජොබ් එකෙන් අයින් වෙලා හරි තමන්ගේ වැඩ කරන්නේ. අපෙ මිනිස්සුන්ගේ ආකල්ප, ජොබ් හොයාගන්න තියන අමාරුව (ජොබ් එකකට ඔන දෙ නෙමෙයිනේ අපෙ උන් ඉගන ගන්නේ, ලොන් ගන්න ලෙසියට, නිවාඩු ගන්න ලෙසි වෙන්න, පෙන්සන් එකට ජොබ් හොයන්න ගත්තම ඉථින් ජොබට වඩා දෙයක් නැ) නිසා වෙන්න ඇති මුන්ට මෙවගේ දෙවල් වටින්නේ.
     
    Last edited: