හරිම ලස්සන සිංහල කෙල්ලෙක් 1959දී

EdNygma

Well-known member
  • Nov 20, 2016
    5,603
    13,443
    113
    වැල බලලා බලලා මුගේ ඇස් පේන්නෙත් නෑ දැන්..
    කණ්ණාඩි දෙක්ක අරන් දෙන්නද කෙලගාන අයියේ?

    TFS Bro :)
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    මට නම් ඔය කවුරුවත් මෙයා තරම් ලස්සන නෑ. 😌:love:

    view
    ඔව් ඔව් පස් පාරක් තමයි ;)

    සිංහල අපේ ඔරිජිනල් පාට මේ තමයි.

    මේත් වර්ෂ 1959දී පමණ B. බ්‍රේක් නමැති ලෝ සුපතල් ඡායාරූප ශිල්පියා විසින් ලංකාවේදී ලබාගත් කුඩා ගැහැනු ලමයෙක්ගේ වර්ණ ඡායාරූපක්.

    මට නම් මේ කෙල්ල හරිම ලස්සනයි. මගේ ෆෝන් එකේ වෝල්පේපර් එකටත් මම මේක දාගෙන ඉන්නේ කාලෙක ඉඳන්...

    පහල ඔරිජිනල් පින්තුරේ,,

    Whats-App-Image-2023-05-27-at-6-58-08-AM.jpg

    මේකත් හයි රෙසලුෂන් පිතුරයක් 3300X5000.. කිසිම එඩිට් එකක් නැ.

    Beautiful-Girl-Brian-Brake-1959.jpg
    මම නම් කැමති සුදු කෙල්ලොන්ට :(
    ------ Post added on May 27, 2023 at 6:35 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    සිංහල අපේ ඔරිජිනල් පාට මේ තමයි.

    මේත් වර්ෂ 1959දී පමණ B. බ්‍රේක් නමැති ලෝ සුපතල් ඡායාරූප ශිල්පියා විසින් ලංකාවේදී ලබාගත් කුඩා ගැහැනු ලමයෙක්ගේ වර්ණ ඡායාරූපක්.

    මට නම් මේ කෙල්ල හරිම ලස්සනයි. මගේ ෆෝන් එකේ වෝල්පේපර් එකටත් මම මේක දාගෙන ඉන්නේ කාලෙක ඉඳන්...

    පහල ඔරිජිනල් පින්තුරේ,,

    Whats-App-Image-2023-05-27-at-6-58-08-AM.jpg

    මේකත් හයි රෙසලුෂන් පිතුරයක් 3300X5000.. කිසිම එඩිට් එකක් නැ.

    Beautiful-Girl-Brian-Brake-1959.jpg
    තරහා වෙන්ඩ එපා බං. මේ මොඩල් එක මම දන්නවා. මේක තමයි හොම්බ උල්, දත්ටික ටිකක් ඉස්සරහට ඇවිල්ලා, බැරල් වගේ තඩිවෙන සුලු, ලංකාවෙ සාම්ප්‍රදායික ගොං ගෑනු මොඩල් එක. :sorry:
     
    • Wow
    Reactions: NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,388
    6,554
    113
    සිංහල අපේ ඔරිජිනල් පාට මේ තමයි.

    මේත් වර්ෂ 1959දී පමණ B. බ්‍රේක් නමැති ලෝ සුපතල් ඡායාරූප ශිල්පියා විසින් ලංකාවේදී ලබාගත් කුඩා ගැහැනු ලමයෙක්ගේ වර්ණ ඡායාරූපක්.

    මට නම් මේ කෙල්ල හරිම ලස්සනයි. මගේ ෆෝන් එකේ වෝල්පේපර් එකටත් මම මේක දාගෙන ඉන්නේ කාලෙක ඉඳන්...

    පහල ඔරිජිනල් පින්තුරේ,,

    Whats-App-Image-2023-05-27-at-6-58-08-AM.jpg

    මේකත් හයි රෙසලුෂන් පිතුරයක් 3300X5000.. කිසිම එඩිට් එකක් නැ.

    Beautiful-Girl-Brian-Brake-1959.jpg
    fungal infection තිබූ බවට සාදක හමුවේ.
     
    • Like
    Reactions: NRTG

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පොටෝ එක හොඳයි. මේ ළමය නම් අවංකවම කිව්වොත් ලස්සනට පේන්නේ නෑ මටනම්. මම පොඩි කාලේ ගොඩක් දුප්පත් පවුල්වල මේ වගේ පෙනුම තියෙන ළමයි දැකලා තියෙනවා. දැන්නම් එහෙම අය අඩුයි.