හරිම ලොල් සහගතයි.

  • Mar 15, 2012
    897
    587
    113
    SL
    හරිම ලොල් සහගතයි.

    මචංලා මට ෆේස්බුක් එකෙන් නොදන්න එකෙක් මැසේජ් එකක් දාලා තිබුනා. ඒක තමයි ඔය පහලින් තියෙන්නේ.

    r13g.jpg

    මේකා කියනවා මගෙ වාසගම තියෙන උගෙ සේවාදායකයෙක් නැතිවෙලා දැන් ඒ බූදලයට වග කියන්න එකෙක් නැතිව මට දෙන්න හදනවා. හිතලා බලපන් නිකන් "ඇන්ඩෘ පළිහවඩන" වගේ නමක් තියෙන එංගලන්තෙ සුද්දෙක් ඉන්න පුළුවන්ද කියලා. හිනා කාලා මැරෙනවා. පස්සේ නෙට් එකේ පොඩි සර්ච් එකක් දැම්මහම මෙන්න මේකත් හම්බවුනා. පොඩ්ඩක් බලපල්ලකෝ.
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    mama nam me langakadi oya wage ekakwa hondata anduwa, ekek mata offer kala USD$20000 per month job ekak, mamath ithin gona se ha kiwwa, eeta passe mata mu ewwa job eke offer letter eka, eeka sign karala , pp copy ekak ekka scan karala ewanna kiyala, ahh ee offer letter eke thibba, first month half salary upfront gewanawa, mata ehe awilla settle wenna oni nisa kiyala, mama ithin PP eka scan karala podi photoshop paraka dala details wenas karala yewwa, tika dawasata passe mu mata kiyala ewwa, okkoma hari, mage visa process karanna oni eekata USD 800 wage yanawa eeka deposit karanna kiyala, bank acc number ekakuth ewala thibba, mama ithin aapahu gona wage uuta liyala yewwa, un mata denawa kiwwa half salary eken eeka deduct karanna kiyala, ane apoy, eda indala thawama mokuth aranchiyak ne..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මටනම් daily 20කට වැඩිය එනවා. ඔක්කොම spam folder එකට.. එක එක එව්වා.. Green Card දෙන උන්ද? අප්‍රිකාවෙ ජනාදිපති කෙනෙක්ගේ පුතා ඉතුරුකරපු සල්ලි දෙන්නද, තව අරාබියෙ සුල්තාන්ගෙ වයිපරේ බේරගත්තොත් බූදලේ, ඔන්න ඔය වගේ නානාප්‍රකාර එව්වා.. දැක්කම ලොලේ ලොල්.. මේ ලගදි ලන්කාවෙ ප්‍රසිද්ද නිලියෙකු ඔන්න ඔය කොහේදො අතරමන් වෙලා ඉන්නවා එයාට ටිකට් ගන්න ආදාර එකතු කරනවා කියලත් එකෙක් එව්වා.. පව් උන්ගේ කාලේ.. :lol::lol::lol::lol:
     

    Palihawadana1990

    Well-known member
  • අනේ මචන් මටද කොහෙද ඕක එන්න තිබුනෙ.... ඔය ඇන්ඩෘ පලිහවඩන කියන්නෙ අපෙ වද පුංචි අම්මගේ වද පුතාද කොහෙද?? අනේ හපොයි අදම මම මගේ වාසගම වෙනස් කරනව....:(:(:):):):):sorry::sorry::eek::eek::sorry::no::no::baffled::baffled: