හරිම වේදනයි හිතට

Lankaputhra reborn

Well-known member
  • Mar 26, 2024
    1,686
    2,772
    113
    ඉතින් මොකද පකයො උබේ සල්ලි නෙමේනෙ. අම්මගෙ පෙන්ශන් එකනෙ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඉතින් මොකද පකයො උබේ සල්ලි නෙමේනෙ. අම්මගෙ පෙන්ශන් එකනෙ
    පොඩ්ඩක් නිවිහැනහිල්ලෙ කතා කරපංකො ටිකක්

    උඹත් දැං උඹෙ ගෑනි වගේ වෙලා...
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,271
    74,694
    113
    180 ට තිබුණ අරුණ පත්තරේ 100 ට අඩු කෙරුවනෙ මේ ළගදි

    අනේ දැං ආයෙ 180 කරල :(

    අද උදේ පත්තරේ ගෙනාව මම
    ඇයි පොන්නයො උඹට ඒකට දුක හිතෙන්නෙ? උඹේ නංගිගෙ පුකේ හමනෙ යන්නෙ වැඩිපුර 80 හොයන්න 🤭 🤭
     
    • Haha
    Reactions: Lankaputhra reborn

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,718
    113
    Mother Earth
    පරණ පත්තරේ කඩේට ගිහින් දුන්නම රුපියල් 80/=ක්‌ අඩු කරනවා. උබ දන්නේ නැද්ද? 🤷‍♂️
     
    • Wow
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඉතින් කඩේ එකාට කිව්වෙ නැද්ද දැන් බිත්තරේ තිහයි කියල.
    ලස්සන නංගි බබෙක් හිටියෙ
    එයාගෙ කඩෙන් තමා මම ගන්නෙ
    එයාගෙ කඩේට හොදයිනෙ
     
    • Love
    Reactions: Amith0424

    Lankaputhra reborn

    Well-known member
  • Mar 26, 2024
    1,686
    2,772
    113
    පොඩ්ඩක් නිවිහැනහිල්ලෙ කතා කරපංකො ටිකක්

    උඹත් දැං උඹෙ ගෑනි වගේ වෙලා...
    මගෙ ගෑනි තෝ වගේ පොන්නයෙක්ට කතා කොලොත් මීට හපන්.
     
    • Haha
    Reactions: AnuradhaRa

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ප්‍රධාන ධාරාවේ ඉරිදා සිංහල පත්තර වලින් මට නං සෙට් උනේ ඉරිදා ලක්බිම පත්තරේ විතරයි. ඒකත් දැන් නැහැනේ. ඊට පස්සේ ඉරිදා අරුණ පත්තරේ හොදයි.

    සිළුමිණත් හොද ලිපි යනවා.

    විකල්ප පුවත්පත් නං ඉතින් රාවය. ඊට පස්සේ අනිද්දා පත්තරේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    ඉස්සර හැම ඉරිදම පත්තරේ ගෙනාවා දැන් පත්තර ගේන්නෙම නැහැ. අම්මයි තාත්තයි දෙන්නත් පෝන් එකෙන් ප්‍රවෘත්ති බලන්න රටේතොටේ විස්තර දැනගන්න පුරුදු වෙලා.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,012
    1
    43,422
    113
    ඉස්සර හැම ඉරිදම පත්තරේ ගෙනාවා දැන් පත්තර ගේන්නෙම නැහැ. අම්මයි තාත්තයි දෙන්නත් පෝන් එකෙන් ප්‍රවෘත්ති බලන්න රටේතොටේ විස්තර දැනගන්න පුරුදු වෙලා.
    ඔයාගෙ අම්මයි තාත්තයි අප්ඩේට් වෙලා :love: