ඇත්තම කිව්වොත් මචං මහින්ද ගොඩේ බයියෙක් උනාට හොඳ ගති තිබ්බ මනුස්සයෙක් .මූ කියලා තියෙන්නේත් ඇත්ත .තාත්තට මන්ත්රී කාලේ කිසිම දෙයක් නැහැ නම් තමා .ගන්න එව්ව ගත්තේ ජනාධිපති උනාහම නේ .මහින්දගේ නෑදෑ සනුහරෙයි ළමයි ටිකයි තමා මහින්දව කෑවේ .ඔය යුද්දේ විකුණගෙන කන්නේත් මහින්දගෙම සරණ අරං තත්වෙකට කියලා ආපු උන් .මොකද ඡන්දේ පැරදුනොත් ඔය ඔක්කෝම බකස් වෙනවා .දැන් ඒකට බයේ තමා මුන් දඟලන්නේ .


තාත්තාටම කියලා මුහුද ගොඩකරලා ගෙයක් එහෙම හදාගෙන,
පර්මිට් වලට නැවක් එහෙම අරගෙන (සැ.යු. Parking හම්බන්තොට වරාය
), තව Rocket එකක් එහෙම... (සැ.යු. Parking මත්තල
) සැපට ඉන්න තිබුනානේ... 
නිකන්, සුනාමියට අහුවුනා වාගේ දැනෙනවා ඇති.
ආශ්චර්ය පෙන්නන්න ගොහින් කොරගත්ත විපතක මහත ඕං...
මේ සැරේ මම මහින්ද මහත්තයට චන්දෙ දෙන්න හිටියෙ.
ඒත් මේ සැරෙත් දිනුවොත් ආයෙත් ගෙයක්වත් හදාගන්න බැරිවෙනවනෙ ඒ හින්ද මෛත්රී මහත්තයටම දෙනව .... !!!

