හරිම සංවේදී ඕයි

isuru_feat

Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    හරිම සංවේදී ඕයි

    .
    .
    .
    .
    .
    .

    15evadl.jpg

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    • Like
    Reactions: Shadow.Walker

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කොහොමද බන් මුන් මෙහෙම බොරු කියන්නේ පවුලෙන් ආපු දෙයක් වගේ .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,279
    1
    13,170
    113
    Gotham City
    ඇත්තම කිව්වොත් මචං මහින්ද ගොඩේ බයියෙක් උනාට හොඳ ගති තිබ්බ මනුස්සයෙක් .මූ කියලා තියෙන්නේත් ඇත්ත .තාත්තට මන්ත්‍රී කාලේ කිසිම දෙයක් නැහැ නම් තමා .ගන්න එව්ව ගත්තේ ජනාධිපති උනාහම නේ .මහින්දගේ නෑදෑ සනුහරෙයි ළමයි ටිකයි තමා මහින්දව කෑවේ .ඔය යුද්දේ විකුණගෙන කන්නේත් මහින්දගෙම සරණ අරං තත්වෙකට කියලා ආපු උන් .මොකද ඡන්දේ පැරදුනොත් ඔය ඔක්කෝම බකස් වෙනවා .දැන් ඒකට බයේ තමා මුන් දඟලන්නේ .
     
    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    ඇත්තම කිව්වොත් මචං මහින්ද ගොඩේ බයියෙක් උනාට හොඳ ගති තිබ්බ මනුස්සයෙක් .මූ කියලා තියෙන්නේත් ඇත්ත .තාත්තට මන්ත්‍රී කාලේ කිසිම දෙයක් නැහැ නම් තමා .ගන්න එව්ව ගත්තේ ජනාධිපති උනාහම නේ .මහින්දගේ නෑදෑ සනුහරෙයි ළමයි ටිකයි තමා මහින්දව කෑවේ .ඔය යුද්දේ විකුණගෙන කන්නේත් මහින්දගෙම සරණ අරං තත්වෙකට කියලා ආපු උන් .මොකද ඡන්දේ පැරදුනොත් ඔය ඔක්කෝම බකස් වෙනවා .දැන් ඒකට බයේ තමා මුන් දඟලන්නේ .

    :yes::yes:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    තාත්තා, උබලාට ජොලි කරන්න වියදම් කරපු කොලකෑලි ටික තියාගත්තානම්... :oo: තාත්තාටම කියලා මුහුද ගොඩකරලා ගෙයක් එහෙම හදාගෙන, :cool: පර්මිට් වලට නැවක් එහෙම අරගෙන (සැ.යු. Parking හම්බන්තොට වරාය :rolleyes: ), තව Rocket එකක් එහෙම... (සැ.යු. Parking මත්තල :rolleyes: ) සැපට ඉන්න තිබුනානේ... :yes:

    අපරාදෙ ඉතිරි අවුරුදු 2ක? :confused: නිකන්, සුනාමියට අහුවුනා වාගේ දැනෙනවා ඇති. :baffled: ආශ්චර්ය පෙන්නන්න ගොහින් කොරගත්ත විපතක මහත ඕං... :dull:

    මොනවා වුනත් රටට වැඩක් කරපු මනුස්සයෙක් නේ, මහින්ද මහත්තයා පැරදුන ත්, එතුමා ව පාවා නොදී රැක ගන්න එක අපේ යුතුකමක්... මන්ද යත් අප කළගුන දන්නා ජාතියක් බැවිනි... :yes:
     
    Last edited:

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    මේ සැරේ මම මහින්ද මහත්තයට චන්දෙ දෙන්න හිටියෙ.

    ඒත් මේ සැරෙත් දිනුවොත් ආයෙත් ගෙයක්වත් හදාගන්න බැරිවෙනවනෙ ඒ හින්ද මෛත්‍රී මහත්තයටම දෙනව .... !!!
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    :lol: ඉතින් ඌ ඇත්තනේ බන් කියලා තියෙන්නේ! ජනාධිපති වෙන්න කලින් එහෙම ඉන්න ඇති! :lol:
     
    :D:D