හරිම සරලයි

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    අපි ජීවත් වන සමාජයේ කොටස් 2 ක් ඉන්නව

    1. වත්පොහොසත් කම් වැඩි මිනිස්සු.. -- මේ හින්දම මෙයාලට සමාජයේ ලොකු බලයක් ඉබේම ලැබෙනව.. ලොකු පැජරෝ එකකින් බැස්සම අපි දෙකට නැමෙන හැටි දන්නවනෙ.. ආ.. සර් කියලනෙ කතා කරන්නෙ.. ;)

    2. සාමාන්‍ය මනිස්සු, ලොකුවට සල්ලිය භාගෙ එහෙම නැති මිනිස්සු

    මේ කොටස් දෙක අතර ඇතිවන ගැටුම් තමා හැම තැනම තියන්නෙ.. පංති බේදෙ කියයි. මාක්ස් වාදෙ, අර වාදෙ මේ වාදෙ කියයි.. එච්චර ලොකුවට හිතන්ඩ ඕනෙ නෑ.. මේ කොටස් දෙක තේරුම් ගත්තම හරි

    දැං ඔය සල්ලි තියෙන ලොකු මිනිස්සු තමන්ගෙ බලේ පාවිච්චි කරල.. අර පොඩි මනිහගෙ දේත් සූර ගන්නෙ නැද්ද ? පොඩි මිනිහට එයාලත් එක්ක හැප්පෙන්ඩ අමාරුයි..

    මහ ලොකුවට දේශපාලන බලේ, අධිකරණ බලේ කිව්වට ඕවත් සල්ලි බලේට යටයි.. දැං බලන්ඩ වර්තමාන තත්වෙ.. හොරුන්ට දේශපාලන බලේ නැති උනාට වියදම් කරන්ඩ සල්ලි තියෙනව.. ඒකෙන් එයාලට ගොඩක් වැඩ කරගන්ඩ පුලුවං. ;)

    මම කියන්නෙ මේ කොටස් දෙක අතර ඇතිවන අරගලය තමා මේ මනුස්ස ඉතිහාසෙ පුරාම තිබුණෙ..
    හැබැයි අද පොඩි මනිහගෙ පැත්තෙ ඉන්න එකා, දවසක සල්ලි හම්බ කරල ලොකු මිනිහෙක් උනාම, තමං හිටපු පංතියටම එරෙහිව වැඩ කරන්ඩ පුලුවං..
    පංති දෙක හැම දාම තියෙනව.. ඒකෙ ඉන්න සමාජිකයො කාලෙන් කාලෙට වෙනස් වෙනව. එච්චරයි..

    මේ හැම තැනම තියෙන්නෙ සල්ලි තියෙන කොට අපි වැඩ කරන හැටියි.. නැති තැනදි වැඩ කරන හැටියි තමා.. ඒ ඒ අවස්ථාවට අනුව වැඩකරන, අපේ මනසේම එක එක සාම්පල් තමා..

    නැතුව අරය මෙහෙමයි මෙයා මෙහෙමයි නෙමේ...

    සල්ලි තියෙන මිනිස්සු පෙරේතකමට තවත් හොයනව.. බලේ පාවිච්චි කරල පොඩි මනිහ පාගගෙන හරි..
    ඉතිං පොඩි මිනිහ කෑ ගහනව මේ අසාධාරණ කම් වලට එරෙහිව

    ඕක තමා හැමදාම හැමතැනම වෙන කතාව
     
    Last edited:

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,533
    113
    මේ හැම තැනම තියෙන්නෙ සල්ලි තියෙන කොට අපි වැඩ කරන හැටියි.. නැති තැනදි වැඩ කරන හැටියි තමා.. එක් එක් අවස්ථාවන්ට අනුව වැඩකරන, අපේ මනසේම එක එක සාම්පල් තමා..
    true story machan
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    මේ හැම තැනම තියෙන්නෙ සල්ලි තියෙන කොට අපි වැඩ කරන හැටියි.. නැති තැනදි වැඩ කරන හැටියි තමා.. එක් එක් අවස්ථාවන්ට අනුව වැඩකරන, අපේ මනසේම එක එක සාම්පල් තමා..
    true story machan

    :)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    ඔය සල්ලි කාරයින්ට සල්ලි වියදං කරල පුරුදු වෙලා, අපි වගේ සාමාන්‍ය ජීවිත ගෙවල සතුටින් ඉන්ඩ හරි අමාරුයි.. පව් එයාල ;)
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මචන් ලෝක ආර්ථික අර්බුදය ගෝලීය ධනවාදය අතික්‍රමණය කරන රාමුවක් තුල ඕක නිරපේක්ශ දෘෂ්ටියක් ඇතිව යථාර්තවාදී සංතෘප්ත වායුගෝලීය පීඩන තත්වයක් යටතේ..........

    Anura.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,002
    1
    43,377
    113
    මචන් ලෝක ආර්ථික අර්බුදය ගෝලීය ධනවාදය අතික්‍රමණය කරන රාමුවක් තුල ඕක නිරපේක්ශ දෘෂ්ටියක් ඇතිව යථාර්තවාදී සංතෘප්ත වායුගෝලීය පීඩන තත්වයක් යටතේ..........

    Anura.jpg
    ඒකනේ.. ඔච්චර ගැඹුරින් වචන දාල කතා කරන්ඩ ඕන දෙයක් නෙමේ මේක..

    වායුගෝලීය පීඩනයක් මෙතනට ආවෙ කොහොමද ? :angry:

    • Like
    Reactions: mcwolfe

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    මචන් ලෝක ආර්ථික අර්බුදය ගෝලීය ධනවාදය අතික්‍රමණය කරන රාමුවක් තුල ඕක නිරපේක්ශ දෘෂ්ටියක් ඇතිව යථාර්තවාදී සංතෘප්ත වායුගෝලීය පීඩන තත්වයක් යටතේ..........

    Anura.jpg

    ඒකනේ.. ඔච්චර ගැඹුරින් වචන දාල කතා කරන්ඩ ඕන දෙයක් නෙමේ මේක..

    වායුගෝලීය පීඩනයක් මෙතනට ආවෙ කොහොමද ? :angry:

    :lol::lol::lol: