හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හරිම හිතේ අමාරුවෙන් ඉන්නේ

අපි බොහොම අන්ත පරාජයක් ලැබුවා වයඹ සහ මධ්‍යම පලාත් වලින්. මිනිස්සු අපිට චන්දෙ දෙන්නේ නෑ. ආණ්ඩුවට බැනලා ,මඩ ගහලා කරන දේශපාලනය අර්ථශුන්‍යයි.ඒකෙන් වෙන්නේ ආන්ඩුව ශක්තිමත් වෙන එක.අපි වරදවල් පෙන්නුවාම උන් ඒවා හදාගන්නවා හෝ ඒවගේ බලපෑමට පිලියම් කරනවා.ඒක නිසා වැරදි කරන්න දීලා නිශ්ශබ්දව ඉන්න එක තමයි නුවනක්කාරම වැඩේ. ලයිට් බිල වැඩි කරාම ඒකට කෑගහලා,පොල්ගෙඩිය වැඩි කරාම ඒකට කෑගහලා පෙලපාලි ගිහින් වැඩක් නෑ.අපි කරන්න ඕන කටවහගෙනම ඉන්න එක. මිනිසුන් තුල ඇතිවෙන කෝපය අපි කෑගැහුවම පෙලපාලි ගියාම නිවෙනවා. කොහොම වුනත් හිතේ අමාරුවට කවි දාහක් විතර හිතට එනවා.ඒ වුනාට ඒවා ලියන්නවත් හිතෙන්නේ නෑ.ඒතරම් දේශපාලනය සහ චන්ද දායකයන් මට එපාවෙලා ඉන්නේ.මිනිස්සු අපිට සලකන්නේ නෑ.අපි කියන ඒවා අහන්නේ නෑ.එයාලට අපිට උදව් කරලා නෑ.අර මිනිහටම කතිරේ ගහනවා. මේ ආන්ඩුවටම දෙනවා.අල්ලනවා.
 
BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    මෙතන උදේ ඉදන් හවස් වෙනකම් කට්ටිය මහින්දටයි ආණ්ඩුවටයි බැනල නුල් සැහෙන දානවා. ඔහොම කියල මොරාල් එක වට්ටන්න එපා. :shocked::shocked:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෙතන උදේ ඉදන් හවස් වෙනකම් කට්ටිය මහින්දටයි ආණ්ඩුවටයි බැනල නුල් සැහෙන දානවා. ඔහොම කියල මොරාල් එක වට්ටන්න එපා. :shocked::shocked:

    ඌට බැන්න ඒවාගෙන් කිසිම වැඩක් වෙලා නෑ. බැන්නම උන් හැදෙනවා. බනින්නේ නැතිව ඉන්න එක තමයි කල යුත්තේ.මහින්දට බැනලා,මඩ ගහලා එලවන්න බෑ.අපි බනින ඒවා චන්දදායකයන් ගනන් ගන්නේ නෑ වගේ.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,914
    113
    canada
    ඌට බැන්න ඒවාගෙන් කිසිම වැඩක් වෙලා නෑ. බැන්නම උන් හැදෙනවා. බනින්නේ නැතිව ඉන්න එක තමයි කල යුත්තේ.මහින්දට බැනලා,මඩ ගහලා එලවන්න බෑ.අපි බනින ඒවා චන්දදායකයන් ගනන් ගන්නේ නෑ වගේ.

    උන් හැදෙනවානම් මචන්, මිනිස්සු උන්ට චන්දෙ දුන්න එක වරදක් නෙවිනේ?
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ado pakshayak wedak ne... paatakin wedak ne paksha deke thunema innawa hoda minissu, e wagema paahara ballo ratath jaathiyath kana.
    lankawe deshapalane nam appiriyai...
    neethiyak ne,sadacharayak ne...balaya labuna gaman wes maru wenawahema ekagema
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    මගේ අදහස ආණ්ඩුවක් වේවා පක්ෂයක් වේවා ..අපිට යම්කිසි දේකින් ජයක්ග්‍රහනය කරන්න ඕනේ නම් ඉස්සෙල්ලම අපේ අඩුපාඩුකම් හදාගන්න ඕනේ ..
    එකෙක්වා හෝ එක පක්ෂයක් පහත කරලා කතා කිරීමෙන් තමන් උසස් වෙන්නේ නෑ .එනම් කළයුතුව තියෙන්නේ තමන් කරන දේ තමන් හොඳින් කරගෙන යාම ..
    අනුන් කරන වැරදි පිළිඹිඹු කරන්න ගියාම වෙන්නේ තමනුත් අන්තිම ඒ තත්වයට වැටීමයි ..
    දේශපාලනයේදී විපක්ෂයක් අනිවාර්යෙන් අවශ්‍යයි නමුත් ඒ හුදෙක් ආණ්ඩුව වෙවෙචන්ය කිරීමට විතරක් මිස මිනිසුන්ගේ ගැටලුවලට විසඳුමක් ජනතාවට දැනෙන විදියට දෙනා එකයි .ඒවගේම දේශපලන මොලයක් අවශ්‍යයි නිකන් අවට ගියාට කරන්න බෑ අන්තිමට වෙන්නේ පක්ෂේ නායකයා පමණක් ඉතුරු වීමයි ...
    ආණ්ඩුව විවේචනය කර විපක්ෂය දිනන්න හදනවා කියන්නේ අනුන්ගේ පහනෙන් එලිය බලනවා වගේ වැඩක් ..
    මොකද ජනතාවට ආණ්ඩුව කරන නරක වගේම හොඳත් පේනවා ..ඒත් විපක්ෂයේ මොනවත් කව්රුවත් දකින්නේ නෑ ..ඒක නිසා වෙච්ච නරකම දේ බහුතරයක් ජන්දය නොදීම සහ ආණ්ඩුවට විරුද්ධ නොවීම
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,048
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම තොට කිව්ව ඔහොම වෙයි කියල..මිනිස්සුන්ට දැන් සෙකන්ඩ් ඔප්ෂන් එකක් නෑ අනිත් පක්ශෙට දීල බලමු කියන්න,මහින්දගෙ සමහර අවුල් තිබ්බත් පොරටම තමා අන්තිමට කතිරෙ වදින්නෙ..කන්ට නැතත් යන්ට පාරවල් ටික හරි හැදෙන නිසා වෙන්ට ඇති(මම මේ පාර චන්දෙ දාන්න ගියේ නෑ)
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    විපක්ෂේ මොනාද රටට කරන්නේ? කැගැහුව කියල ආණ්ඩුවට පොඩි හරි බලපෑමක් කරාද ? ආණ්ඩුවේ වැරදි තිබුනත් මිනිස්සු චන්දෙ දෙනවා මොකක් හරි කරලා තියෙන දෙයකට...

    විපක්ෂේත් වැඩ කරලා පෙන්නන්න ඕනෙ.. මොකද උන්ටත් ප්‍රතිපාදන ලැබෙනවනේ...
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    minissu ekathu wenne balaya thiyena thenata mahindata abiyoga karanna nayakayek ne kiyala danna hinda minissu wena thenwalata yanne ne .me balaya nethi karanna one hoda konda pana thiyena vipaksha nayakayek
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ඔන්න ඔය සිරිකොතේ බූතයා එලවලා හිටහන්.. ඔය ඔක්කොම ප්‍රශ්න එක රැයින් ඉවරයි..
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    ඔන්න ඔය සිරිකොතේ බූතයා එලවලා හිටහන්.. ඔය ඔක්කොම ප්‍රශ්න එක රැයින් ඉවරයි..

    rani thawa tika kalayak adan gihin ruwan wijewardena ta dei
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,180
    495
    83
    EaRtH
    අපි බොහොම අන්ත පරාජයක් ලැබුවා වයඹ සහ මධ්‍යම පලාත් වලින්. මිනිස්සු අපිට චන්දෙ දෙන්නේ නෑ. ආණ්ඩුවට බැනලා ,මඩ ගහලා කරන දේශපාලනය අර්ථශුන්‍යයි.ඒකෙන් වෙන්නේ ආන්ඩුව ශක්තිමත් වෙන එක.අපි වරදවල් පෙන්නුවාම උන් ඒවා හදාගන්නවා හෝ ඒවගේ බලපෑමට පිලියම් කරනවා.ඒක නිසා වැරදි කරන්න දීලා නිශ්ශබ්දව ඉන්න එක තමයි නුවනක්කාරම වැඩේ. ලයිට් බිල වැඩි කරාම ඒකට කෑගහලා,පොල්ගෙඩිය වැඩි කරාම ඒකට කෑගහලා පෙලපාලි ගිහින් වැඩක් නෑ.අපි කරන්න ඕන කටවහගෙනම ඉන්න එක. මිනිසුන් තුල ඇතිවෙන කෝපය අපි කෑගැහුවම පෙලපාලි ගියාම නිවෙනවා. කොහොම වුනත් හිතේ අමාරුවට කවි දාහක් විතර හිතට එනවා.ඒ වුනාට ඒවා ලියන්නවත් හිතෙන්නේ නෑ.ඒතරම් දේශපාලනය සහ චන්ද දායකයන් මට එපාවෙලා ඉන්නේ.මිනිස්සු අපිට සලකන්නේ නෑ.අපි කියන ඒවා අහන්නේ නෑ.එයාලට අපිට උදව් කරලා නෑ.අර මිනිහටම කතිරේ ගහනවා. මේ ආන්ඩුවටම දෙනවා.අල්ලනවා.

    රනිල් අයින් කරපන් , දැන් චන්ද 22ක් පැරදිලත් ඇයි බන් ඌ එල්ලිලා ඉන්නේ ? දයාසිරිලා වගේ මිනිස්සු කැමති චරිත ටික කපල දානවා , ඌ කුරුණෑගල මිනිස්සු කියක් ආණ්ඩුවේ පැත්තට හරවලද කියල බලපන් ප්‍රතිපල දිහා. ලංකාවේ මිනිස්සු චන්දෙ දෙන්නේ වෙන රටවල් වල වගේ මොලෙන් හිතල ප්‍රතිපත්ති වලට නෙවේ. මිනිස්සුත් එක්ක ඉන්න ජනප්‍රිය චරිත වලට තම චන්දෙ දෙන්නේ. උබලට එක තේරුම් ගන්න බැරිනම් ඉතින් හැමදාම විපක්ෂේ තමයි. කැපුවත් කොළ මිනිස්සු ටික විතරක් චන්දෙ දෙයි.
    මහ චන්දෙ ලං කරලා සජිත්ට නායක කම දීල බලපන් මිනිස්සු රැල්ලට වැටිලා චන්දෙ දෙන හැටි. රනිල් ඉන්නකල් එක තැන පල් වෙන එක විතරයි වෙන්නේ. රනිල් හොද උනාට වැඩක් නැහැ. උට මිනිස්සු කැමති පෞර්ෂයක් නැහැ. :angry::angry::angry::angry:
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,736
    2,214
    113
    Nugegoda

    :yes::yes::yes:
     
    ලන්කාවේ මිනිස්සුන්ට ඔනා හරි හො වැරදි ස්ටේජ් එකේ පොර ටොක් දෙන චරිත.. ඒ ටික බැරිනම් චන්දයක් දිනන්න බැ.. විමල් වීරවන්ශ කියන චරිතේ බලපන්.. බැරි වෙලා හරි ඔකට උගුරේ අමරුවක් හැදිලා කතා කොරගන්න බැරුව එක මාසයක් හිටියොත් රේටින්ග්ස් බහිනවා නිකන් මුකුත් නැ ලොකන්තෙන් පැන්නා වගේ.. ඒ ලන්කාවේ හැටි, ප්‍රතිපත්ති වලට මිනිස්සු චන්දේ දෙන්නේ නැ, දෙමල මිනිස්සු බලපන්.. උන්ට ඉස්පිරිතාල ඉස්කොලා පාරවල් කොච්චි මේ මොන ලබ්බ දුන්නත් උන්ගේ චන්ද සින්හල එකෙකුට ගන්න බැ, උන්ගේ ගොල් එක ඊලම.. ඒක දෙනවා කියලා කිව්වා එකාට කෙලලා ඇරියා චන්දේ.. සින්හල මිනිහටත් කතාව එහෙමයි, සාරි ෆොන් බෙදුවට බැ, රැල්ල තියෙන්නෙ දියබට නම් මලත් කමක් නැ මූදටම පනිනවා.. ආශික් ආතල් එක අරගෙන මලත් මොකැ කියලා
     
    උනුත් ඔච්චරම් තමයි බන්. බලපන් තමිල්නාඩුව දිහා, උන් ලංකාවේ දෙස්පාලුවොන්ටත් වඩා මිනිස්සුන්ව කඩේ අරිනවා. ප්‍රාන්තේ හැමදාම පාලනය කරන්නේ දත් හැලිච්ච කලින් නළු නිලියෝ සෙට් එකක්. උන්ගේ සමාජේ අම්බානක කුල භේද වලින් බෙදිලා , සිංහල උන් හොදයි. දැන් බලපන් තව ටික දවසකින් ඔය උතුරේ පත් වෙච්ච උන් සල්ලි අතගාන්න ගත්තම ඔය සිංහ නාද බහින හැටි. සාමාන්‍ය මිනිහ හැමදාම කාට හරි රැවටෙන එක තමා වෙන්නේ .සිංහල, දෙමල මුස්ලිම් භේදයක් නැහැ .