හරිම_සාටර්_රටක්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මචන්ල පෞද්ගලික විශ්වවිද්‍යාල අනිවාර්යෙන් තියෙන්න ඕනේ, ප්‍රමිතියට නැති උපාධිය හරි උන්ගේ සල්ලි වලින් උන්ට ඕනේ විදිහට ගත්තට කමක් නෑ. මොකද මොන උපාදිය ගත්තත් වැඩ බැරි නං ඌ වැඩ කරන්න ආවම කෙලවගන්නව, නිකන්ම හැලිල යනව, වැඩකාරයා ඉස්සරහට යනව :yes: උපාධි සහතිකේ තිබ්බ කියල එකෙන් ගොඩ යන්න බෑ කොතනහරි ඌ කෙලවගන්නව :yes: මාලබේ වෛද්‍ය පීඨයෙන් උනත් මොන විදිහට උපාදිය ගත්තත් කමක් නෑ, මිනිස්සුන්ට ඒ දොස්තරලා ගැන විශ්වාසයක් නැත්තන් බෙහෙත් ගන්න නොගිහින් ඉඳියි. ප්‍රයිවට් ඉස්පිරිතාලත් මාලබේ අය හරි නෑ කියල වැඩට නොගෙන ඉඳියි. ආණ්ඩුවෙනුත් සුදුසු නැත්නං ඉස්පිරිතාල වලට එයාලව නොගෙන ඉඳියි. ඒ අස්සේ හොඳට වැඩ කරපු එකෙක් හිට්යොත් උට උගේ වැඩ පෙන්නල ඉස්සරහට එන්න පුළුවන්නේ.

    මෙතන ප්‍රශ්නේ තමන්ට කැමති උපාදියක් ගන්න නිදහස තිබ්බට එකට බලෙන් පිළිගැනීමක් මවල ගන්න හදන එක. මාලඹේ වෛද්‍ය පීඨය ගැන පිළිගැනීමක් ඇති කරගන්න ඕනේ නං එකේ පහසුකම් වැඩි කරල, වැඩ පෙන්නල මෙන්න බලන්න අපිට ඔක්කොම සුදුසුකන්, පහසුකන් තියෙනවා කියල පෙන්නල ඒ පිළිගැනීම ගන්න ඕනේ. නැතුව බලෙන් උද්ගෝෂණය කරලා, උසාවි නියෝග අරන්, බලෙන් ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට රිංගල ඇයි මේ කරදර වෙන්නෙ. සායනික පුහුණුව දෙන්න පහසුකම් නැති බව දැනදැනම ඕක පටන් ගත්ත මනුස්සය නෙවේද එකට වැරදි කාරය. උගේ ගෙදරට ගිහින් අපිව රැවැට්ටුව අපේ සල්ලි ආපහු දීපන් කියල උද්ගෝෂණය කරන්නේ නැතුව ආණ්ඩුවට බනින්නේ ඇයි. මේක නිකන් සක්විති රණසිංහ සල්ලි හොරකම් කරාම ඌව පොලිසියට අල්ලලා දෙන්නේ නැතුව අපේ සල්ලි දීපන් කියල ආණ්ඩුවට විරුද්ධව උද්ගෝෂණය කරනවා වගේ වැඩක්නේ. අරූ උඩ පැන පැන හිනාවෙනවා ඇති මුන් වගේ මෝඩයෝ ඉන්නකන් මගේ බිස්නස් එක ගොඩ කියල.

    අලුතෙන් පටන් ගත්ත ඉස්කෝලෙක පහසුකම් නැත්තන් උන් කරන්න ඕනේ ඒ පහසුකම් ටික නොදෙන ඉස්කෝලේ අයිතිකාරයට බනින එකද නැත්තන් රෝයල් එක ගාවට ගිහින් උද්ගෝෂණය කරල අපිට රෝයල් එකේ පන්ති වල ඉගෙනගන්න දෙන්න දැනට ඉන්න එකේ පහසුකම් නෑ කියල උද්ගෝෂණය කරන එකද ?

    උඹල ඉන්ටර්විව් එකකට ගියාම පැනල් එක කීවොත් උඹට සුදුසුකම් නෑ කියල උඹ කරන්නෙ මට රස්සාව දියව් කියල උද්ගෝෂණය කරන එකද නැත්තන් ගිහින් හොඳට ලෑස්තිවෙලා ආය ට්‍රයි කරන එකද ?

    බලපන් අනිත් ප්‍රයිවට් ඒවා කොච්චර ලස්සනට වැඩ කරනවද. Sliit එක එහෙම ඔහොම උද්ගෝෂණය කරනවද අරක මේක ඉල්ලලා. උන් වැඩ පෙන්නලා ඉස්සරහට යන්නේ. වැඩ පුළුවන් එකා ගොඩ දාගන්නව මහන්සි වෙලා.

    හෆෝ අරුන්ව මරියානා අගාධයට දාලනේ :sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබ මාසිකව මහන්සි වෙලා හොයන සල්ලි වලින් උබට කැමති දෙයක් කරන්න අයිතිය තිබිය යුතුයි :yes:
    එහෙම උබ මාසිකව ලක්ස 10ක් හොයනව කියමු! ඒ ලක්ස 10 උබ කැමති දේකට වියදම් කරද්දී
    වටේ ඉන්න උන්ගෙ ආර්තික මට්ටම ඉතාම පහල තැනක තිබ්බ කියල උබට උන්ගෙ පව් ගෙවන්න බෑ නේ..
    පව් වෙනුවට හැම දේකටම බද්දක් අය කරනවනේ.. ඉතින් තමන්ගෙ සල්ලි වලින් තමන් මහන්සි වෙලා තැනකට
    එද්දි කාටවත් ඇයි වේදනා ?

    තමන් මහන්සි වෙලා තනියම කරගන්නවනං ඉතිං ඇයි මේ ආණ්ඩුවටයි, ආණ්ඩුවේ ඉස්පිරිතාලවල ඉන්න මිනිස්සුන්ටයි කරදර කරන්නේ :). උඹට ඕන තරන් සල්ලි තියෙනවනං ඕනේ තැනකට ගිහින් ෆන් ගත්තට කමක් නෑ හැබැයි අපිට ෆන් එක දීපියෝ කියල උද්ගෝෂණය කරන්නේ ඇයි :)
     
    KosAtaya

    Member
    Jan 9, 2016
    625
    23
    0
    තමන් මහන්සි වෙලා තනියම කරගන්නවනං ඉතිං ඇයි මේ ආණ්ඩුවටයි, ආණ්ඩුවේ ඉස්පිරිතාලවල ඉන්න මිනිස්සුන්ටයි කරදර කරන්නේ :). උඹට ඕන තරන් සල්ලි තියෙනවනං ඕනේ තැනකට ගිහින් ෆන් ගත්තට කමක් නෑ හැබැයි අපිට ෆන් එක දීපියෝ කියල උද්ගෝෂණය කරන්නේ ඇයි :)

    ඒක උද්ඝෝෂණ කරන උන්ගෙන් අහපං :lol::sorry: මං කීවේ මගේ point of view එක :dull:
     
    chaarr

    Active member
  • Feb 28, 2008
    896
    191
    43
    ඒක උද්ඝෝෂණ කරන උන්ගෙන් අහපං :lol::sorry: මං කීවේ මගේ point of view එක :dull:
    ඔයාග‍ෙ point of view එක අනුව ඒකත් කියන්න බලන්න:)
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    ඔක හොදයි මචන්.
    ඕකට කැම්පස් යන්න බැරි උන al වලට A3 දාන එවුන් යනවා නම්
    එත් ඕකට S3 ගන්න එවුනුත් සල්ලි වියදම් කරලා ගිහින්.
    ප්‍රමිතියකින් තොර ඩොක්ටර්ස්ලා බිහි වෙනවා නම් වැඩක් නෑ.
    මොකද ඩොක්ටර් කෙනෙක් කියන්නේ ලොකු වගකීමක් තියෙන කෙනෙක්

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔක හොදයි මචන්.
    ඕකට කැම්පස් යන්න බැරි උන al වලට A3 දාන එවුන් යනවා නම්
    එත් ඕකට S3 ගන්න එවුනුත් සල්ලි වියදම් කරලා ගිහින්.
    ප්‍රමිතියකින් තොර ඩොක්ටර්ස්ලා බිහි වෙනවා නම් වැඩක් නෑ.
    මොකද ඩොක්ටර් කෙනෙක් කියන්නේ ලොකු වගකීමක් තියෙන කෙනෙක්

    s3 dapu unwa ganne naha
     
    slrohan

    Active member
  • Dec 19, 2008
    366
    84
    28
    මචන්ල පෞද්ගලික විශ්වවිද්‍යාල අනිවාර්යෙන් තියෙන්න ඕනේ, ප්‍රමිතියට නැති උපාධිය හරි උන්ගේ සල්ලි වලින් උන්ට ඕනේ විදිහට ගත්තට කමක් නෑ. මොකද මොන උපාදිය ගත්තත් වැඩ බැරි නං ඌ වැඩ කරන්න ආවම කෙලවගන්නව, නිකන්ම හැලිල යනව, වැඩකාරයා ඉස්සරහට යනව :yes: උපාධි සහතිකේ තිබ්බ කියල එකෙන් ගොඩ යන්න බෑ කොතනහරි ඌ කෙලවගන්නව :yes: මාලබේ වෛද්‍ය පීඨයෙන් උනත් මොන විදිහට උපාදිය ගත්තත් කමක් නෑ, මිනිස්සුන්ට ඒ දොස්තරලා ගැන විශ්වාසයක් නැත්තන් බෙහෙත් ගන්න නොගිහින් ඉඳියි. ප්‍රයිවට් ඉස්පිරිතාලත් මාලබේ අය හරි නෑ කියල වැඩට නොගෙන ඉඳියි. ආණ්ඩුවෙනුත් සුදුසු නැත්නං ඉස්පිරිතාල වලට එයාලව නොගෙන ඉඳියි. ඒ අස්සේ හොඳට වැඩ කරපු එකෙක් හිට්යොත් උට උගේ වැඩ පෙන්නල ඉස්සරහට එන්න පුළුවන්නේ.

    මෙතන ප්‍රශ්නේ තමන්ට කැමති උපාදියක් ගන්න නිදහස තිබ්බට එකට බලෙන් පිළිගැනීමක් මවල ගන්න හදන එක. මාලඹේ වෛද්‍ය පීඨය ගැන පිළිගැනීමක් ඇති කරගන්න ඕනේ නං එකේ පහසුකම් වැඩි කරල, වැඩ පෙන්නල මෙන්න බලන්න අපිට ඔක්කොම සුදුසුකන්, පහසුකන් තියෙනවා කියල පෙන්නල ඒ පිළිගැනීම ගන්න ඕනේ. නැතුව බලෙන් උද්ගෝෂණය කරලා, උසාවි නියෝග අරන්, බලෙන් ආණ්ඩුවේ ඉස්පිරිතාල වලට රිංගල ඇයි මේ කරදර වෙන්නෙ. සායනික පුහුණුව දෙන්න පහසුකම් නැති බව දැනදැනම ඕක පටන් ගත්ත මනුස්සය නෙවේද එකට වැරදි කාරය. උගේ ගෙදරට ගිහින් අපිව රැවැට්ටුව අපේ සල්ලි ආපහු දීපන් කියල උද්ගෝෂණය කරන්නේ නැතුව ආණ්ඩුවට බනින්නේ ඇයි. මේක නිකන් සක්විති රණසිංහ සල්ලි හොරකම් කරාම ඌව පොලිසියට අල්ලලා දෙන්නේ නැතුව අපේ සල්ලි දීපන් කියල ආණ්ඩුවට විරුද්ධව උද්ගෝෂණය කරනවා වගේ වැඩක්නේ. අරූ උඩ පැන පැන හිනාවෙනවා ඇති මුන් වගේ මෝඩයෝ ඉන්නකන් මගේ බිස්නස් එක ගොඩ කියල.

    අලුතෙන් පටන් ගත්ත ඉස්කෝලෙක පහසුකම් නැත්තන් උන් කරන්න ඕනේ ඒ පහසුකම් ටික නොදෙන ඉස්කෝලේ අයිතිකාරයට බනින එකද නැත්තන් රෝයල් එක ගාවට ගිහින් උද්ගෝෂණය කරල අපිට රෝයල් එකේ පන්ති වල ඉගෙනගන්න දෙන්න දැනට ඉන්න එකේ පහසුකම් නෑ කියල උද්ගෝෂණය කරන එකද ?

    උඹල ඉන්ටර්විව් එකකට ගියාම පැනල් එක කීවොත් උඹට සුදුසුකම් නෑ කියල උඹ කරන්නෙ මට රස්සාව දියව් කියල උද්ගෝෂණය කරන එකද නැත්තන් ගිහින් හොඳට ලෑස්තිවෙලා ආය ට්‍රයි කරන එකද ?

    බලපන් අනිත් ප්‍රයිවට් ඒවා කොච්චර ලස්සනට වැඩ කරනවද. Sliit එක එහෙම ඔහොම උද්ගෝෂණය කරනවද අරක මේක ඉල්ලලා. උන් වැඩ පෙන්නලා ඉස්සරහට යන්නේ. වැඩ පුළුවන් එකා ගොඩ දාගන්නව මහන්සි වෙලා.

    මේක මචන් ඉස්කෝලයක් නෙවේනේ....... වෙන රටවල ගිහිල්ලා උපාධි කරලා දොස්තර වෙන්න පුළුවනි නම් ,මෙහේ ඉදන් කරන්න බැරි කමක් නැති වෙන්න බෑ නේ....අනිත් එක ලංකාවේ ඉන්ටනැෂනල් ඉස්කෝල වල හොද රිසල්ට් දාන ළමයි මෙහෙ campus 1 කට යන්න විදියකුත් නැහැ.... මේවා ලකාවේ හදන්න ඕනේ අඩුපාඩු.......:yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නිකන් පෙල පොත් දීලා
    නිකන් නිල ඇදුම් දීලා
    නිකන් ඉස්කෝල දීලා
    නිකන් ගුරුවරු දීලා
    නිකන් චෝක් කෑල්ලේ සිට කක්කුස්සි බාල්දිය දක්වාම දීලා
    නිකන් නිදහස් අද්‍යාපනේ දීලා
    නිකන් ලෙඩක් උනාම බේත් දීලා
    නිදහස් අද්‍යාපනේට කෝටි ගනන් වියදම් කරලා උගන්නද්දිත් ,( ලෙඩ රෝග පීඩා-පවුල් ප්‍රශ්න-ආර්තික ප්‍රශ්න ඇතිවූ අය හැර),කෙල්ලෝ පස්සේ ගිහින්, ගංජා ගහලා, බුල ගහලා, පිස්සු කෙලලලා, කට්ටි පැනලා, අපතයා ගහලා, කාලකන්නි වෙලා,කම්මැලි වෙලා ඒලෙවල් ඕලෙවල් ෆේල් වෙච්ච ඒ ආන්ඩුවේ නිදහස් අද්‍යාපනයට වෙන්කල සල්ලි විනාශකල භහුතර අපත කාලකන්නින්ගෙන් ඒ සල්ලි නැවත අයකර ගනු!!!!!

    එතකොට අපිට ඒ සල්ලි වලින් සියලුම ලෙඩ්ඩු හිල්ටන් එකේ නවත්තලා බටහිරින් වෙද්දු ගෙනත් බේත් කරන්න පුලුවන්:yes::yes::yes:

    ඊට පස්සේ නිදහස් අද්‍යාපනයේ අග්‍ර පල නෙලාගත් සුලුතරයක් වන වෛද්‍ය වරුන් නිදහස් අද්‍යාපනෙන් ඉගෙනගෙන ප්‍රයිවට් හොස්පිටල් වල වැඩ කරන එක තහනම් කරමු:rolleyes::rolleyes:
     
    waligamaya

    Well-known member
  • රත්තරං;19587922 said:

    :yes::yes::yes:

    මේක එකතු වෙනත් ඕන අදපනයට මුළු වියදම 2.5%. එකෙනුත් 50% කටවඩ පාසල් අද්ද්යපනයට. එක අපි කවුරුත් වගේ ගානවා. තව වුර්තිය පුහුණු ආයතනවලට යන වියදම ඒ අතින් බැලුවහම විශ්ව විද්ද්යල වලට වියදම් වෙලා තියෙන්නේ