හරියටම අද එන්න ඕනෙ තැන ??

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,877
    15,667
    113
    Ursa Major
    හොරාට ICU ලගිනවා කියල හැමෝම දන්නවා.
    You can file a case against this corruption too. please carry on.

    Pedro Pascal Love GIF by The Uninvited
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    dehiattakandiyas set eka ena bus eka poddak parakku wei. jeppo, api enawata baye gas kapala paarata daala, paara block karala.
     
    Udaya Ponnampila

    Well-known member
  • Aug 14, 2015
    793
    620
    93
    දැන් රනිල් හිරේ දාලා තියෙන්නේ මහා බැංකුව කඩපු එකට ද බන්
    නැත්නම් හමුදාව පාවලා දුන්න කියලා ද
    ඒක තමා කියන්නේ. අච්චර ලොකු වරදවල් තියෙද්දී, මේ පොඩි හූනු බිජ්ජක් තරම් නැති වරදකට බොරුවට දගලනවා. යකෝ කෝටියක් නෙමේ 10 ක් වියදම් කරලා ගියත් රටේ ජනාධිපති නේ. එක ව්‍යවස්ථාවෙන් ලැබෙන එකක්. අනුරයට ඔය සැප ගන්න හිතන්නවත් බෑ. පට්ට කුහකයෝ ජෙප්පෝ කියන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,554
    72,759
    113
    මාලඹේ
    ඒක තමා කියන්නේ. අච්චර ලොකු වරදවල් තියෙද්දී, මේ පොඩි හූනු බිජ්ජක් තරම් නැති වරදකට බොරුවට දගලනවා. යකෝ කෝටියක් නෙමේ 10 ක් වියදම් කරලා ගියත් රටේ ජනාධිපති නේ. එක ව්‍යවස්ථාවෙන් ලැබෙන එකක්. අනුරයට ඔය සැප ගන්න හිතන්නවත් බෑ. පට්ට කුහකයෝ ජෙප්පෝ කියන්නේ.
    අනුර ඔයිට වඩා දැනටම සැප අරගෙන තියෙන්නේ මේ අවුරුද්දකට දැන් කි පාරක් රට ගිහින් ආවාද

    හැබැයි ඒ හැම ටුවර් එකක්ම පූස් ටුවර් ලංකාවට එක රුපියලක වාසියක් අරගෙන එන්න බැරි උනා🤮🤮