කොච්චර වුනත් නින්දයන්නෙ නෑ බන් දවල් වරුවෙ, රෑ වගේ. ඇඟ රිදෙනව පැලෙන්න.නිදි මරාගෙන සති දෙකක් තුනක් ලෙඩෙක් බලාගන්න එකෙත් වෙනමම ආතල් එකක් තියෙනවා. මමත් කොරෝනා මුල් කාලෙ බලාගත්තා හාට් පේෂන් කෙනෙක්ව (ලොකු තාත්තා) ඕක ලොකු පිනක්. ඉක්මන් සුව පතනව තාත්තට.
කොච්චර වුනත් නින්දයන්නෙ නෑ බන් දවල් වරුවෙ, රෑ වගේ. ඇඟ රිදෙනව පැලෙන්න.![]()
ඒ කියන්නෙ බන්?ඕකටනම් Augmentin 500mg TDS thama putha...
Renal case ekak thiyena nisa monitor karanna one.
නෑ බන්. තව සතියක්වත් ඉඳී.Discharge karana ekak nadda heta anidda?