හරියටම අවුරුදු දෙකයි ආයෙ හොස්පිට්ල්..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,391
    1
    101,278
    113
    34
    Kalutara
    නිදි මරාගෙන සති දෙකක් තුනක් ලෙඩෙක් බලාගන්න එකෙත් වෙනමම ආතල් එකක් තියෙනවා. මමත් කොරෝනා මුල් කාලෙ බලාගත්තා හාට් පේෂන් කෙනෙක්ව (ලොකු තාත්තා) ඕක ලොකු පිනක්. ඉක්මන් සුව පතනව තාත්තට.
    කොච්චර වුනත් නින්දයන්නෙ නෑ බන් දවල් වරුවෙ, රෑ වගේ. ඇඟ රිදෙනව පැලෙන්න. 😣