හරියටම කියනවනම් මේ මාසේ 31 වහිනවා වැහිල්ලක් 3 වෙනිදා වෙනකන්.

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,605
    10,430
    113
    44
    Living in an Atom
    ඔන්න බලහන් මගේ අනාවැකිය. අනිද්දා එනම් 31 වන දින මැදියම් රාත්‍රියේ වැස්සක් පටන් ගන්නවා. වහල කඩින් කඩත් වහිනවා 3 වන දින වෙනකන්. මම කියා අනාවැකි වරදින්නේ නැහැ.