හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා.

earthling

Well-known member
  • Jun 15, 2006
    3,804
    2,723
    113
    ජීවත් විමට ආගම යොදාගෙන වංචා කරනවනං. ඉස්සල්ලාම හැම පන්සලක්ම වහන්න ඕන ඒ අයත් බහුතරය එහෙම අය බව මුලු සමාජයම දන්නවා ඇහැට පේන්නත් තියනවා.

    සී.අයි.ඩී එකේ අය විශේෂඥ වදෛ්‍යවරු ඉන්ජිනියස්ලා, දිලිදු, අය පවා මෙතනට එනවා. යේසුස් වහන්සේ තරා තිරම් නොබලා උන්වහන්සේ වෙතට එන සෙනගට ආශිර්වාද කරනවා. මෙතන වංචාවක් වෙනවනං සී.අයි.ඩී එකේ අය නිකං ඉදීද. මුලු ලංකාවේම ද්‍රිස්ත්‍රික්ක 25 ම සී.ජී.සී චර්ච් තියනවා. හැම දේම මුල්‍ය විගනනයකින් සිදු වෙනවා. ඔබ ඇහේ රොඩ්ඩක් තියාගෙන අනිත් එකාගේ ඇහේ රොඩ්ඩට පිබින්න පුලුවන්ද.ඉස්සල්ලා තමන්ගේ ඇහේ රොඩ්ඩ ඉවත් කරගන්න. ඊට පස්සේ ඔයාට අනිත් කෙනොගේ ඇහේ රොඩ්ඩ හොදට පෙනේවේ.


    ඉස්සල්ලා දෙයක් ඔප්පු කරන්න කලින් සාක්ෂි නැතුව පිටින් ඉදං ගල් ගහන්න තරම් මෝඩ වෙන්න එපා. බොරුවෙන් කපටිකමින් මුලාවෙන් ජීවත් වන අයට සත්‍යතාවය මැජික්, ඉතින් ඒ අය ලැජ්ජව වහගන්න මේවට වංචාවලු බොරුවලු , ඉතිං ලංකාවට මෙහෙම වෙන එක ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැ.
    න්‍යානක්කට වගේ හූ කියලා ගෙවල් වට කරන්ඩෝන හොර හැතිකරේ
     

    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    924
    696
    93
    da93234a4843e1c347d66df84d52aa44.gif
    ado me gif eka film eheka ekakda? nama mokadda
     

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    915
    808
    93
    ඩොලරය 170 ගියත් economy එකට හොඳ නෑ, ඕක stable තියාගන්න ඕනි. දිග කාළයක්. අනික රුපියල ට ලොකු value එකක් එයි කියලා කොහොමටවත් විශ්වාසය කරන්න බැ, අදටත් USA වල $100 කින් කරන්න පුළුවන් දේවල් ටික රුපියල් 40,000 කින් ලංකාව අස්සේ කරන්න බැ, මෙක වෙන්න බැ ඩොලරෙ රු 500 නම් wei අද හෙටම 🤣🤣
     
    • Like
    Reactions: siri_ayya

    nidarsha91

    Well-known member
  • Theruwan Saranai

    ලොරි ටෝක් දෙන උන්ට කියන්නේ දේශනාව පැය 6 ක් තියනවා පොස්ට් එක දාලා පැයක් ගියෙත් නැ.ඇත්ත බොරුව තේරුම්ගන්න වීඩියෝ එක සම්පුර්ණයනේම බලපල්ලා, මේ දේශනා කට් කරලා දාන්න බැහැ මට උසාවි යන්න බැහැනේ. මම මේක ඊයේ සම්පුර්නයෙන්ම බැලුවා. උබලටත් යම් දැනුමක් ගන්න පුලුවන් ලංකාවේ නුතන ඉදිරි අනාගතය ගැන. ලංකාව දාලා ඇමරිකව එන්ගලන්තය ලෝකේ ඕනම දියුන රටකට යන්න පුල්‍රවන් කම තියෙද්දෙි ලංකාවේ දුක් විදින මිනිස් සමාජය වෙනුවෙන් නිරහාරව ඉදං යාච්ඥා කරන එ් අයට පිහිට වෙන මේ වගේ අයව පොඩ්ඩක් අගය කරපල්ලා. හැම දේම විවිේචනයෙන්ම බලන් නැතුව
    06 Hours * 700 = 4200 Hours

    not Bad braw.

    YPP is waiting for you to support for your Dollar earnings.
    ------ Post added on Apr 29, 2022 at 2:25 PM
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,993
    4,950
    113
    King's Landing
    පිස්සුද බන් ඔය ගොබ්බයන්ගේ කතා අහන්න. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: ඩොලර් එක වැඩිවෙනවා කියල අනාවැකියකුත් කිව්වලු. හම්මෝ යකෝ. එව්වනේ අනාවැකි. හරිම අමාරු වෙන්න ඇති ඒක කියන්න

    ඔන්න ඔය වීඩියෝ එක රිපොර්ට් කරල දාපල්ල 8-)
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    1,727
    2,860
    113
    හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා. මේක බුක් මාක් කරලා තියාගන්න.


    ලංකාවේ ඩොලර් එක වැඩි වන බව මුලින්ම මාස 3 කට කලින් කිව්වේ මේ අනාගතවතෘ වරයාම තමා. හැබැයි දැන් එක වෙලා තියනවා.
    අප්‍රේල් 28 ඉදන් හරියටම සතියකින් ලංකාවේ වෙනසක් ඇතිවනවා.
    ධර්මිෂ්ට රාජ්‍යක් බිහිවීම ගැන සහ ඉදිරියට ලංකාවට සීදු වීමට නියමිත අසුභවාදී ලේ වැගිරීම් ගැන සිදු කල අනාගත වාක්‍ය
    පැය 6 යි විනාඩි 20 ක් තියනවා දේශනාව. සහ සම්පුර්ණ වීඩියෝ එක බලලාම ඔබගේ අදහස දක්වන්න .

    update
    ලොරි ටෝක් දෙන උන්ට කියන්නේ දේශනාව පැය 6 ක් තියනවා පොස්ට් එක දාලා පැයක් ගියෙත් නැ.ඇත්ත බොරුව තේරුම්ගන්න වීඩියෝ එක සම්පුර්ණයනේම බලපල්ලා, මේ දේශනා කට් කරලා දාන්න බැහැ මට උසාවි යන්න බැහැනේ. මම මේක ඊයේ සම්පුර්නයෙන්ම බැලුවා. උබලටත් යම් දැනුමක් ගන්න පුලුවන් ලංකාවේ නුතන ඉදිරි අනාගතය ගැන. ලංකාව දාලා ඇමරිකව එන්ගලන්තය ලෝකේ ඕනම දියුන රටකට යන්න පුල්‍රවන් කම තියෙද්දෙි ලංකාවේ දුක් විදින මිනිස් සමාජය වෙනුවෙන් නිරහාරව ඉදං යාච්ඥා කරන එ් අයට පිහිට වෙන මේ වගේ අයව පොඩ්ඩක් අගය කරපල්ලා. හැම දේම විවිේචනයෙන්ම බලන් නැතුව
    උඹේ වක්තෘ කියන්න මාස ගානකට කලින් economists ල කිව්වා පකෝ.. මිනිස්සු වෙනුවෙන් යාඥා කරානම් කෝ හොඳක් වෙනවද? අපිට පිහිට වෙන්න ඕනේ නම් dolar ටිකක් හොයාගන්න විදිහක් හිතපන්.
    සී.අයි.ඩී එකේ අය විශේෂඥ වදෛ්‍යවරු ඉන්ජිනියස්ලා, දිලිදු, අය පවා මෙතනට එනවා.
    උඹට cid, දොස්තරලා ලොකු උනාට අපිට ලොකු නැහැ හුත්තෝ.. එක එකාගේ පස්සෙන් යන්න කසිල්ලකුත් නැහැ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    5,869
    2,314
    113
    පරන එකක් උඩට ගත්ත එකා බලන්න ආවේ.
    බලනකොට අද දාපි එකක නේ.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    2,465
    3,465
    113

    Enthiran :- "බොරුව තාවකාලිකයි, බොරුවේ මුලය නම් ආගමික මධ්‍යස්ථාන වේ". 😂 😂 😂 😂


    හම්බෝ..හ් හිනායනවා විතරයි බන් හිනාව නවත්තගන්න මොනා හරි කියපන්කෝ
    😂😂😂😂


    උබ ඇත්තටම මානසික රොගියෙක්ද බන්
    ------ Post added on Apr 29, 2022 at 7:23 PM
     
    • Haha
    Reactions: aneasarayana

    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    462
    360
    63
    බුක් මාර්ක් කරා....මාස තුනකින් උබව හොයාගන්නෙ කෝමද...🤭🤭🤭🤭
     

    amino

    Well-known member
  • Jul 27, 2008
    1,580
    1,759
    113
    Pilimathalawa
    පැය 60 වගේ දේශනය තියලා
    17 ට වගේ අඩු කරගන්න බැරි වෙයිද
    සිරිමාවොගේ කාලේ 7 ටලු තිබ්බේ
     
    • Haha
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    2,143
    2,978
    113
    ලංකාවේ ඩොලර් එක වැඩි වන බව මුලින්ම මාස 3 කට කලින් කිව්වේ මේ අනාගතවතෘ

    ලංකාවේ ඩොලර් නැහැ බං පාවිච්චි වෙන්නේ රුපියල් 🤣
     
    • Haha
    Reactions: ewijesekara

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    915
    808
    93
    යකෝ ඕක අඩුවෙන් නෑ, සල්ලි අච්චු ගහලා ගහලා රුපියල් ප්‍රමාණය වැඩි රටේ දැන්. Kaputu acchu ගහපු සල්ලි ගිනි තියන්න wei!!😁
     
    • Haha
    Reactions: ewijesekara

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,861
    2,159
    113
    අර p.k ෆිල්ම් එකේ කියනවා වගේ දෙවියන්ගේ නෙවෙයි ප්‍රශ්නේ තියෙන්නේ . ඒ පණිවිඩ ප්‍රචාරය කරන ඒජන්ට්ලගේ.
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    3,447
    2,133
    113
    හරියටම තව මාස තුනකින් ඩොලර් එක 170 ට බහිනවා. මේක බුක් මාක් කරලා තියාගන්න.


    ලංකාවේ ඩොලර් එක වැඩි වන බව මුලින්ම මාස 3 කට කලින් කිව්වේ මේ අනාගතවතෘ වරයාම තමා. හැබැයි දැන් එක වෙලා තියනවා.
    අප්‍රේල් 28 ඉදන් හරියටම සතියකින් ලංකාවේ වෙනසක් ඇතිවනවා.
    ධර්මිෂ්ට රාජ්‍යක් බිහිවීම ගැන සහ ඉදිරියට ලංකාවට සීදු වීමට නියමිත අසුභවාදී ලේ වැගිරීම් ගැන සිදු කල අනාගත වාක්‍ය
    පැය 6 යි විනාඩි 20 ක් තියනවා දේශනාව. සහ සම්පුර්ණ වීඩියෝ එක බලලාම ඔබගේ අදහස දක්වන්න .

    update
    ලොරි ටෝක් දෙන උන්ට කියන්නේ දේශනාව පැය 6 ක් තියනවා පොස්ට් එක දාලා පැයක් ගියෙත් නැ.ඇත්ත බොරුව තේරුම්ගන්න වීඩියෝ එක සම්පුර්ණයනේම බලපල්ලා, මේ දේශනා කට් කරලා දාන්න බැහැ මට උසාවි යන්න බැහැනේ. මම මේක ඊයේ සම්පුර්නයෙන්ම බැලුවා. උබලටත් යම් දැනුමක් ගන්න පුලුවන් ලංකාවේ නුතන ඉදිරි අනාගතය ගැන. ලංකාව දාලා ඇමරිකව එන්ගලන්තය ලෝකේ ඕනම දියුන රටකට යන්න පුල්‍රවන් කම තියෙද්දෙි ලංකාවේ දුක් විදින මිනිස් සමාජය වෙනුවෙන් නිරහාරව ඉදං යාච්ඥා කරන එ් අයට පිහිට වෙන මේ වගේ අයව පොඩ්ඩක් අගය කරපල්ලා. හැම දේම විවිේචනයෙන්ම බලන් නැතුව
    KURUSU PAKAYALA