හරියට උම්ම එකක් දෙමුද? (+18)

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    හරියට උම්ම එකක් දෙමුද? (+18)

    :love::rolleyes: හරියට උම්ම එකක් දෙමුද :rolleyes::love:

    kissing_965824.jpg


    මේක +18 පොඩි උන් එගෙම බලල අහු වෙන්න එපා හොදේ.... :frown:
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .


    සීන් එක හරියටම දන්නෙ නෑත්තම් මෙන්න මේක බලල ඉදපල්ලකො මුලින්ම...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:



    හරි... දෑන් කියල දෙන්නම්කො පොඩි පොඩි රහස් ටිකක්... :rolleyes:

    1.හෑම තිස්සෙම එයාට උම්ම දෙනකොට පොඩ්ඩක් පපුවට වෙන්න හිරකර ගන්න... :love:
    (හුස්ම යන්න තරන් හිර කරල ඔන්න මටනම් මුකුත් කියන්න එප හොදේ... :oo::no:)

    2.එකම විදියට ඉන්නෙ නෑතුව පොඩ්ඩක් ඈන්ගල් එක මාරු කරන්න ඕනි විනාඩි 2න් 2ට වගේ... :rolleyes:
    (තේරුනාද මන්ද.... :rofl:)

    3. එයාගෙ බෙල්ල අතරින් අත දාල තමයි හෑම තිස්සෙම අල්ලන්න ඕනි... :)
    පුලුවන්නම් අනිත් අතින් එයාගෙ මූන සිනිදුවට අත ගාන්න ,,,,:love:


    හරි නේ... එහෙනම් අපි යන්න කියල...
    මුලින් මේක Type කර කර ඉන්නකොට ඩෝන් ගාල ලයිට් කියා කියපන්කෝ... :growl::angry: LECO එකේ උන්නෙ අම්මලට පිං දිදී තමයි මේ ටික හරි Type කරේ...

    මට සෑලකුවෙ නෑති උනාට කමක් නෑ... පුලුවන්නම් අනිත් උන්ට බලල යන්න BUMP එකක් හරි දාල පලයල්ලා.....

    එහෙනම් හෑමෝටම ජය වේවා......!!!


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    Last edited:

    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    පුලුවන්නම් අනිත් අතින් එයාගෙ මූන සිනිදුවට අත ගාන්න!!!!!!!!! karannama amaru wadak machan kiyala mage yaluwek kiwwa.. hope u gt wt i meant...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..

    මුලින් මේක Type කර කර ඉන්නකොට ඩෝන් ගාල ලයිට් කියා කියපන්කෝ... :growl::angry: LECO එකේ උන්නෙ අම්මලට පිං දිදී තමයි මේ ටික හරි Type කරේ...

    :lol::lol::lol::lol::lol:
    එල එල මල්ලියා ,,,
    ඔන්න මහන්සියට සැලකුවා...

    ,,,,+11,,,,
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    පුලුවන්නම් අනිත් අතින් එයාගෙ මූන සිනිදුවට අත ගාන්න!!!!!!!!! karannama amaru wadak machan kiyala mage yaluwek kiwwa.. hope u gt wt i meant...

    එහෙම වෙන්න බෑ බන්..
    හරිම සිම්පල් සීන් එකක්නෙ.....
    තමන්ට දෑනෙන විදියට සිනිදුවට අත ගාපන්..
    එයාල ගොඩක් ආසයි ඒකට :rolleyes::yes::love: