හරියට තේරුමක් නැති හින්ද අහන්නෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ආණ්ඩු පක්ෂෙ ඉන්න ඔක්කොම මන්ත්‍රීල, ඇමතිවරුද? නෑ,
    රාජ්‍ය ඇමති කියන්නෙ මොකක්ද? සීනි ඇමති වගෙ එකක්
     

    AnuradhaRa

    Well-known member
  • ආණ්ඩු පක්ෂෙ ඉන්න ඔක්කොම මන්ත්‍රීල, ඇමතිවරුද? නෑ,
    රාජ්‍ය ඇමති කියන්නෙ මොකක්ද? සීනි ඇමති වගෙ එකක්
    සීනි ඇමතිය එළියෙ නේද?
     
    • Like
    Reactions: D_Mad

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,083
    1
    11,103
    113
    රාජ්‍ය ඇමති - Non Cabinet Minister

    Minister kama Namata Tiyennne..Giya anduwe nan ehemai une.. me anduwe kohoma weida danne na.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සීනි ඇමතිය එළියෙ නේද?
    ඔව්
    මන් කීවෙ සීනි ඇමතිකම වගෙ තමයි රාජ්‍ය ඇමතිකමත්, වැඩක් නෑ. සනසවන්න දෙන්නෙ

    uba owa hitanna epa ada niwadu dawase

    scootyata tel tikak gahala awidinna palayan taniyama

    phone eken video karala utube dala link eka share karan api balannam

    komada travel karaddi sudsiyek set unoth ubata :)
    ඔව් බන්
    OCD හොදකරගන්න හොදම වැඩෙ තමයි ආත්මාර්ථකාමී වෙන එක. තමන්ගෙ ප්‍රශ්න ගැන විතරක් හිතන්න කියලා තමයි දොස්තරලත් කියන්නෙ
     

    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    කැබිනට් ඇමැති තමයි බලය තියෙන්නෙ .කැබිනට් මණ්ඩලයේ තීරණය ගන්නෙ ඉදිරිපත් කරන කැබිනට් පත්‍රිකා අනුව.ඒව ඉදිරිපත් කරන්නෙ කැබිනට් ඇමති .පනතක් උනත් කැබිනට් මණ්ඩලය හරහා තමයො පාර්ලිමේන්තු යන්නෙ.
     
    • Like
    Reactions: AnuradhaRa