හරියට භාවනා කරන්නේ කොහොමද??

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මොකක්හරි අරමුණක් ගැන දිගටම අවධානයෙන් ඉන්න තියෙන්නෙ..

    උබට තේරිලා ඇතිනේ සමහර වෙලවට සමහර වැඩ කරද්දී අවට පරිසරය සද්ද ගැන කිසිම අදහසක් නැති වෙන තරමටම focus වෙනවා.. එකත් එක විදිහකට භාවනාවක් තමයි..

    උබට කරන්න තියෙන්නෙ අන්න එහෙම එක දෙකට දැඩි අවධානයක් දෙන එක..අවධානය දැඩි ම උනාම තමන්ගේ හුස්ම වැටෙන එක පවා දැනෙන්නේ නැතුව යනවා ලු . ඒ level එක තමයි හතරවෙනි ධ්‍යානය කියන්නෙ..

    ඒකට ආපු කෙනෙකුට සෘද්ධි ප්‍රාතිහාර්ය වලට උත්සහ කරන්න පුළුවන් කියලා දේශනා කරලා තියෙනවා..
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    ඉස්සරලම බලන්න
    ඔයා මොකටද බාවනා කරන්නේ කියලා
    සමහරු නිවන් දකින්න බාවනා කරනවා
    සමහරු හිත එකඟ කරෙගන පාඩම් කරන්න පුළුවන් වගේ මත නිසා බාවනා කරනවා
    තව සමහරු අගක් මුලක් දන්නේ නැතුව බාවනා කරනවා

    නිවන් දකින්න බාවනා කරන්න හිතනවා නම්
    මෙන්න මේ දේ පොඩ්ඩක් කල්පනා කරන්න
    බුදු පසේබුදු මහා රහත් තුන්තරා බෝධි ,
    බුදු පසේ බුදු දෙන්නා තමන් විසින්ම
    බාවනා කරලා නිවන කියන දේ හොයා ගන්නවා
    මහරහත් කියන්නේ නිවන කියන දේ හොයාගත්ත බුදු කෙනෙකුගෙන් හෝ
    උන්වහන්සේගෙන් අසා දැනගත් කෙනෙකුගෙන් නිවන කියන දේ ගැන අහලා හරි අවබෝධයක්
    ලබාගෙන ඊට පස්සේ බාවනා කරලා රහත් දක්වා මග වඩනවා

    ඉතින් ඉස්සරලා අපි බාවනා කරන්න කලින්
    ඔය කියන නිවන ගැන හරියට විස්තර දැනගෙන ඉන්න ඕනේ
    කියන එකයි මගේ අදහස
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,362
    67,711
    113
    Buduhamduruwo kiyala dunne nirodhaya dakina heti.eka sithawak awama eka ivara wena hati balanna.natuwa aramunakata focus karanna newe.diga husmak awa etana eka ivarai.podi husmak awa eka etana ivarai.toilet giya eka etana ivarai.kema kewa eka etana ivarai.ohoma ohoma auto meditate wenawa mohothata enawa.
     
    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    එක එක අයගෙ චරිත ස්වභාවය අනුව රාග, දෝස, මෝහ, සද්ධා, බුද්ධි, විතක්ක වගේ කැටගරි වලට වෙන් කෙරෙනවා. මේ එක එක ජාතියට ඔප්ටිමම් රිසල්ට් දෙන භාවනා තියෙනවා.
    Ex: රාග චරිතයෙක්ට හරියන්නෙ මුලින් දස අසුභ, මරණානුස්සති වගේ රාගය හීන කරන භාවනා. ආනාපානසතිය වගේ මුලින් ප්‍රැක්ටිස් කරන්න ගියොත් ඉක්මනට එපා වෙන්න පුලුවන්.

    ඔහොම එක එක්කෙනාගෙ චරිතය විනිශ්චය කරලා ගැලපෙන භාවනා නියම කරනවා කාලයක් තිස්සෙ භාවනාව ප්‍රැක්ටිස් කරපු experienced ගුරුවරු (ගිහි/ පැවිදි). කමටහන් දෙනවා කියන්නෙ ඒකට. තමන්ටම උනත් ඒක කරගන්න පොඩි පොඩි ටෙස්ට් තියෙනවා. ඒ විදියට චරිත විභාගයක් කරලා ගැලපෙන භාවනාවක් තෝරගෙන ප්‍රැක්ටිස් කරන්න ගත්තොත් වැඩේ සාර්ථක වෙන සම්භාවිතාව වැඩියි.
     
    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මේවුවගේ දේකට භාවනා කරන්නේ කොහොමද
    මත නිසා

    කියලා කොටසක් මම දාල තියනවා

    ඇත්තටම එහෙම විදියක් තියනවද නැද්ද කියන්න මම දන්නේ නෑ
    බාවනා කරලා හිත එකඟ කරගත්තට පස්සේ පාඩම් වැඩ වලට පහසුවක් ඇති කියලත් මට වෙලාවකට හිතෙනවා
    එත්
    මට කෙනෙක් කියපු අදහසක් මට තේරුන මට්ටමෙන් පැහැදිලි කරන්නම්
    බාවනාවෙන් හිත පිරිසුදු වෙනවා වගේ සිද්දියක් වෙනවා ලු

    එතකොට හිතන්නලු අපි හොඳට හෝදලා තියන සුදු රෙද්දක් පාවිච්චි කරනකොට
    බොහොම පරිස්සමින් පාවිච්චි කරන්න ඕනේ ලු බාහිරින් කුණු ගැවෙන්නේ නැති වෙන්න
    මොකද එක කුණු පොඩ්ඩක් ගෑඋන ගමන් ඒක ඉලිප්පිලා පේනවා

    දනටමන් කුණු ගැවිලා තියන රෙද්දකට තව කුණු පොඩ්ඩක් ගෑවුනාට මහා ලොකු විශේෂයක් නෑ ලු

    බාවනාව කරන වෙලාව කියන්නේ සුදු රෙද්ද හෝදන වෙලාව
    අපි පාඩම් කරන වෙලාව කියන්නේ සුදු රෙද්ද පාවිච්චි කරන වෙලාව

    මට වඩා මේ ගැන දැනුම තියන අය මේකේ ඉන්නවා
    තව අපිට උපදෙස් ලැබේවි
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,009
    198,391
    113
    Colombo, Sri Lanka
    ඉස්සරලම බලන්න
    ඔයා මොකටද බාවනා කරන්නේ කියලා
    සමහරු නිවන් දකින්න බාවනා කරනවා
    සමහරු හිත එකඟ කරෙගන පාඩම් කරන්න පුළුවන් වගේ මත නිසා බාවනා කරනවා
    තව සමහරු අගක් මුලක් දන්නේ නැතුව බාවනා කරනවා

    නිවන් දකින්න බාවනා කරන්න හිතනවා නම්
    මෙන්න මේ දේ පොඩ්ඩක් කල්පනා කරන්න
    බුදු පසේබුදු මහා රහත් තුන්තරා බෝධි ,
    බුදු පසේ බුදු දෙන්නා තමන් විසින්ම
    බාවනා කරලා නිවන කියන දේ හොයා ගන්නවා
    මහරහත් කියන්නේ නිවන කියන දේ හොයාගත්ත බුදු කෙනෙකුගෙන් හෝ
    උන්වහන්සේගෙන් අසා දැනගත් කෙනෙකුගෙන් නිවන කියන දේ ගැන අහලා හරි අවබෝධයක්
    ලබාගෙන ඊට පස්සේ බාවනා කරලා රහත් දක්වා මග වඩනවා

    ඉතින් ඉස්සරලා අපි බාවනා කරන්න කලින්
    ඔය කියන නිවන ගැන හරියට විස්තර දැනගෙන ඉන්න ඕනේ
    කියන එකයි මගේ අදහස
    🙏🙏🙏
     
    sanejames

    Junior member
  • Jul 26, 2009
    88
    82
    18
    Gampaha
    එක එක අයගෙ චරිත ස්වභාවය අනුව රාග, දෝස, මෝහ, සද්ධා, බුද්ධි, විතක්ක වගේ කැටගරි වලට වෙන් කෙරෙනවා. මේ එක එක ජාතියට ඔප්ටිමම් රිසල්ට් දෙන භාවනා තියෙනවා.
    Ex: රාග චරිතයෙක්ට හරියන්නෙ මුලින් දස අසුභ, මරණානුස්සති වගේ රාගය හීන කරන භාවනා. ආනාපානසතිය වගේ මුලින් ප්‍රැක්ටිස් කරන්න ගියොත් ඉක්මනට එපා වෙන්න පුලුවන්.

    ඔහොම එක එක්කෙනාගෙ චරිතය විනිශ්චය කරලා ගැලපෙන භාවනා නියම කරනවා කාලයක් තිස්සෙ භාවනාව ප්‍රැක්ටිස් කරපු experienced ගුරුවරු (ගිහි/ පැවිදි). කමටහන් දෙනවා කියන්නෙ ඒකට. තමන්ටම උනත් ඒක කරගන්න පොඩි පොඩි ටෙස්ට් තියෙනවා. ඒ විදියට චරිත විභාගයක් කරලා ගැලපෙන භාවනාවක් තෝරගෙන ප්‍රැක්ටිස් කරන්න ගත්තොත් වැඩේ සාර්ථක වෙන සම්භාවිතාව වැඩියි.

    Menna meekee kiyala thiyena vidihata apee charithayata gelapena bhanvanawa anduraganna karanna oona test gena poddak vistara daanna puluvanda?
     
    Purple2022

    Well-known member
  • Jun 30, 2023
    549
    917
    93
    මොකක්හරි අරමුණක් ගැන දිගටම අවධානයෙන් ඉන්න තියෙන්නෙ..

    උබට තේරිලා ඇතිනේ සමහර වෙලවට සමහර වැඩ කරද්දී අවට පරිසරය සද්ද ගැන කිසිම අදහසක් නැති වෙන තරමටම focus වෙනවා.. එකත් එක විදිහකට භාවනාවක් තමයි..

    උබට කරන්න තියෙන්නෙ අන්න එහෙම එක දෙකට දැඩි අවධානයක් දෙන එක..අවධානය දැඩි ම උනාම තමන්ගේ හුස්ම වැටෙන එක පවා දැනෙන්නේ නැතුව යනවා ලු . ඒ level එක තමයි හතරවෙනි ධ්‍යානය කියන්නෙ..

    ඒකට ආපු කෙනෙකුට සෘද්ධි ප්‍රාතිහාර්ය වලට උත්සහ කරන්න පුළුවන් කියලා දේශනා කරලා තියෙනවා..

    ඉස්සරලම බලන්න
    ඔයා මොකටද බාවනා කරන්නේ කියලා
    සමහරු නිවන් දකින්න බාවනා කරනවා
    සමහරු හිත එකඟ කරෙගන පාඩම් කරන්න පුළුවන් වගේ මත නිසා බාවනා කරනවා
    තව සමහරු අගක් මුලක් දන්නේ නැතුව බාවනා කරනවා

    නිවන් දකින්න බාවනා කරන්න හිතනවා නම්
    මෙන්න මේ දේ පොඩ්ඩක් කල්පනා කරන්න
    බුදු පසේබුදු මහා රහත් තුන්තරා බෝධි ,
    බුදු පසේ බුදු දෙන්නා තමන් විසින්ම
    බාවනා කරලා නිවන කියන දේ හොයා ගන්නවා
    මහරහත් කියන්නේ නිවන කියන දේ හොයාගත්ත බුදු කෙනෙකුගෙන් හෝ
    උන්වහන්සේගෙන් අසා දැනගත් කෙනෙකුගෙන් නිවන කියන දේ ගැන අහලා හරි අවබෝධයක්
    ලබාගෙන ඊට පස්සේ බාවනා කරලා රහත් දක්වා මග වඩනවා

    ඉතින් ඉස්සරලා අපි බාවනා කරන්න කලින්
    ඔය කියන නිවන ගැන හරියට විස්තර දැනගෙන ඉන්න ඕනේ
    කියන එකයි මගේ අදහස

    ------ Post added on Nov 12, 2023 at 5:10 AM

    මේවුවගේ දේකට භාවනා කරන්නේ කොහොමද
    Mekata one techniques tikak mn kiyannam thread ekakin. Time na me tike.
    ------ Post added on Nov 12, 2023 at 5:13 AM