එළකිරි බන්
එකක් බොහොම අමාරුවෙන් ගලපලා හදාගෙන ගියා, ගණන් ගන්නේවත් නැතුව උන්ගේ කම්පනි ෆෝම් සෙට් එකක් දුන්න බන් පුරවන්න. (සිවි එකටම දාන්න කියලා ස්ටුඩියෝ එකකට ගිහින් ෆෝටෝ එකක් ගහලා ස්කැන් කරලා දැම්ම නිසා තමා දුක)
අෆ්ෆා, මරු සින් එක,,,
මටත් වෙලා තියෙනවා....
ගොඩක් වෙලාවට උන්ගේ ඩේට බේස් එකකට දාගන්න ලේසි වෙන්න එහෙම කරන්නේ....
)
Pages 4k yano ban, 4th page 1e tyenne refreeslage info vtarai. ehema unot awlada ban ?


You must spread some Reputation around before giving it to RePost බුවා again.