### හරියට CV එකක් හදමු ### prepare a perfect CV ###

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    එළකිරි බන්
    එකක් බොහොම අමාරුවෙන් ගලපලා හදාගෙන ගියා, ගණන් ගන්නේවත් නැතුව උන්ගේ කම්පනි ෆෝම් සෙට් එකක් දුන්න බන් පුරවන්න. (සිවි එකටම දාන්න කියලා ස්ටුඩියෝ එකකට ගිහින් ෆෝටෝ එකක් ගහලා ස්කැන් කරලා දැම්ම නිසා තමා දුක:P)

    අෆ්ෆා, මරු සින් එක,,,
    මටත් වෙලා තියෙනවා....
    ගොඩක් වෙලාවට උන්ගේ ඩේට බේස් එකකට දාගන්න ලේසි වෙන්න එහෙම කරන්නේ....​
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන් දැන් ඔලෙවල් ඒ ලෙවල් රිසල්ට් දාන්නෙ නැ නේද cv වල. දැන් හිතපන් එ ලෙවල් නොකර හො එලෙවල් ෆේල් ඔලෙවල් රිසල්ට වලින් ෆවුන්ඩේශන් කොර්ස් එකක් කරල ඩිග්‍රි එක කරා කියල. එතකොට දාන්නෙ කොහොමද ඇක්ඩෙමික් කොලිෆිකේශන්ස්

    එහෙම නැ මචන්,
    මේකයි සිද්දිය,
    අපි හිතමු අපි ඇප්ලයි කරන පොස්ට් එකට අනිවා post graduate එකක් හරි BSc එකක් ඕනේ කියල, එහෙමනම් අපි සාමාන්‍යයෙන් AL, OL රිසල්ට් දාන්නේ නැ, මොකද ඒවා හොද නිසානේ අර වගේ උසස් අද්යාපනයක් තියෙන්නේ..

    නමුත් දාන්න එපා කියල එකක් නැ, ඉල්ල්ලුම් කරන තනතුර අනුව වෙනස් වෙනවා....​
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,354
    20,759
    113
    Panadura
    11.gif
    11.gif
    11.gif

    එල මචං
    +++