හරියට Jogging කරන විදිය?

Tharaka25

Well-known member
  • Feb 12, 2018
    2,620
    2,232
    113
    අනිවාර්යෙන් ගල් කැට කීපයක් බැලන්ස් එකට සාක්කු දෙකට දාගන යන්න.. නැත්තං ටිකක් දිග කෝටු කෑල්ලක්
    (මේ දෙකම ඔ්න වෙන්නෙ පාරෙ ජොගින් කරනවා නං විතරයි)
    eth nattan mas katu tikak

    ube location koheda? kattiya set vela jogging karamuthe?
    ------ Post added on Apr 24, 2024 at 2:12 PM
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    8km, 4+4 walk+running break ekak nathuwa. 1hr. 4-5 days per week. 3-4months. Fat burn case nam danne na bada bassa balan iddi.
    2-3 days per week 15min hawasata badata exercise kara.
    මේක beginner කෙනෙකුට කරන්න බෑ.
     

    Akshaya5000

    Well-known member
  • Oct 19, 2021
    566
    505
    93
    මටත් jogging ගැන දැනගන්න ඕනෙ. දන්න කට්ටිය කියන්නකෝ
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    kilo keeyakin wage bara adu kara ganna puluwan unada
    බර අඩු කරගන්න නම් diet එක වෙනස් කරන්න. No added sugars. බත් පාන් කන එක අඩු කරලා cruciferous vegetables මස් මාලු හොදට කන්න
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    mamath beginner thamayi bn. December wage idala karanna patan gaththe. dan nam tikak adu kara. kettu una wadi wage.
    ඒක වෙනස් වෙනවා බන් එක එකාට. ගොඩක්ම inactive එකෙක් නම් , එක පාරක 4km nonstop දුවන්න බෑ. Joints අමාරු එහෙම එනවා. But කරන්න පුලුවන් එකෙකුට ඔය plan එක පට්ට.
     
    • Like
    Reactions: thomian

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    owata hari haman kenek hambela advice ganna

    normally, slow phase walk (6/7 kmph ) for more than 30 minutes, without stopping
    6/7 kmph කියන්නෙ ඇවිදිිනවා නෙවෙයි... දුවන වේගෙ..

    ekama speed eken awidinna(duwala ba) oni. etakota thama fat burn wenne.
    දුවලා බෑ.... සෝ සෑඩ්
    ------ Post added on Apr 24, 2024 at 3:18 PM
     
    • Like
    Reactions: thomian

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    6/7 kmph කියන්නෙ ඇවිදිිනවා නෙවෙයි... දුවන වේගෙ.
    මම හය්යෙන් ඇවිද්දිනකොට 6km per hour යන්නේ. මගේ කකුල් කොටයි 🤣 . මේක ඇවිදින speed වගේ තමයි
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,806
    6,363
    113
    ඒක වෙනස් වෙනවා බන් එක එකාට. ගොඩක්ම inactive එකෙක් නම් , එක පාරක 4km nonstop දුවන්න බෑ. Joints අමාරු එහෙම එනවා. But කරන්න පුලුවන් එකෙකුට ඔය plan එක පට්ට.
    matath joint case nam awa mul dwas wala. awurudu gaanaka idala dwasata 16-18hrs wage computer eka issaraha waadi wela inne.
    4km dekata kadala duwanne. 2km run + 200-300m walk + 2km wage.
     
    • Like
    Reactions: thomian and Amew

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම අවුරුදු කිිහිපයක් ජොගින් කලා... (around 5km per day) කිසි වැඩක් නැහැ. මහන්සිය විතරයි. බර අඩු වෙන්නෙ නැහැ.

    ඊට පස්සෙ අවුරුදු කිහිිපයක් දිව්වා. ඒකෙන් බර අඩු වුනා. Strength වැඩි වුනා. ලොකු මහන්සියක් නැහැ. දුවලා විනාඩිි 5න් අමාරුව ඉවරයි. ඇවිද්දොත් දවසම මහන්සියි. දුවන්න පැය බාගයයි. ඇවිදින්න පැය 2යි. පාඩුයි.


    මගෙ අත්දැකීම් අනුව බර අඩු කරගන්න අපිට හරියන්නෙ නිශ්චිත කාලසීමාවක්/ දුර ප්‍රමාණයක් දුවන එක.

    දුවන්න පටන්ගත්තම ඉවර වෙනකන් නවතින්න එපා, ස්ලෝ දුවන්න පුරැදු වෙන්න. හති වෙලාවට ස්ලෝ කරපන්.බය වෙන්නෙපා මැරෙන්නෙ නැහැ.

    Nike Run Club වගේ ඇප් එකක් දාගෙන මොනිටර් කරපන්.

    දුවන වැඩේට ලොකු වෙලාවක් නාස්ති කරන්නෙපා. විනාඩිි 18-25 හොදටම ඇති.

    හොද සපත්තු දෙකක් අනිවා ඕන.. Running shoes ගන්න. නෝමල් ඩෙක්ස්/ ස්නිකර්ස් සෙට් වෙන්නෙ නැහැ.

    බ්ලුටූත් බඩ්ස් දෙකක් දාගෙන හොද සිංදුවක් දාගත්තම ඇගට දැනෙන්නෙ නැහැ.

    ෆිට් බිට් වගේ ස්මාට් වොච් එකක්, වැලමිටට උඩින් හයි කරන ෆෝන් pouch එකක් එහෙම ගනින්.

    ලැජ්ජ නොවි ගල් ශෝටක් දාගනින්. බොටම් ඇදන් දුවන්න බැහැ.

    බීච් එකේ දුවන එක පට්ට. පුකවල් එහෙමත් ලොකු වෙලා එනවා

    තාර/ සිමෙන්ති පාරවල දුවනවට වඩා පස් පාරවල්, තණ පිට්ටනි දුවන්න හොදයි.

    දුවන්න පැයකටවත් කලින් වතුර ටිකක් වැඩපුර බොන එක හොදයිලු

    දුවන්න තව එකෙක්/ කිහිප දෙනෙක් සෙට් කරගනින්. එතකොට වැඩේ මිස් වෙන්නෙ නැහැ.

    තනියම දුවන්නත් පුරුදු වෙයන්. මම රෑ 8ට වැඩ ඇරිලත් ගිහින් දුවනවා. සමහරු දුවන්න එන්නෙ රෑ 9ට.

    දුවලා ඉවර වෙලා රත්වුන බඩට එක්සයිස් කරපන්. ‍මෙහෙම කලාම බලාගෙන ඉද්දි බඩ අඩුවෙනවා.

    හැබැයි දුවලා ඉවර වෙලා ඩිප්ස් 25ක් වත් ගහපන්. නැත්තං ඇගේ යටට විතරයි එක්සයිස් එක.

    සතියට දවස් 3ක් වත් දුවන්න පුරුදු වෙන්න. නැත්තං වැඩේ තේරුමක් නැහැ.



    මම පහුගිය අවුරුදු දෙක තුනේ කිමි 300+ දිව්වා. බර අඩු වුනා. නිරෝගි වුනා. හිත සැහැල්ලු වුනා. ලෙඩ නැති වුනා. කම්මැලිකම ගියා. ශක්තිය වැඩි වුනා. සෙක්ස් පවර් වැඩි වුනා. දැන් ජිම් යන නිසා දුවන එක නැවතුනා. හැබැයි ලෙග්ස් දවසට සතියකට හරියන්න දෙනවා කකුල් වලට.








     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,517
    17,635
    113
    Ada karanna patan gatta..

    Screenshot-20240425-150449-Map-Runner.jpg
     
    • Love
    Reactions: INCORRECT