හරියට tile අල්ලමු

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ

Elakiri Thread ekak ara...Water proof seen eke karanne kohomada mokadda eke use karannne gum ekak da...kiyahanko macho.. mame okkoma mula idan balan ava..REP 6+ ADDED

water proofing paint එකක් තියනවා.... එහෙම නැත්නම් water resisting හැකියාව තියන tile glue වර්ග තියනවා... paint එක ලාබයි වගේම efective.

watina thread ekak kolla...
thanx..mamath me gena interesting eke hitiye

Mama dakala theyanawa samahara bassla dathi handen kolapu gaala allanawa.thawath samaharu chocolate biscuit eke wage tile eka madata cement kolapu gaala allanawa. Hodama de mokakda?



Me dawas wala tile karanna ganan kohomada? (16x16)
Tile karala gasthu gewanna bima maninne kohomada? ( floor area / scating)

Thanks again machan. Good thread.

ඔය chocolate biscuit ක්‍රමය නම් අනුමත කරන්න බෑ සහෝ හේතු කිහිපයක් නිසා.....
Floor / wall = Sqr. meter or Sqr. feet
Skirting = Running meter / Running feet



ela muchan++

ela bump.

good post machn...++

ekmanata anith tikath dapan...

machan mata meka gena poddak kiyadeepan

Chinese tile gena ube adhasa mokakda ? double layer eka awlak nedda ?

හැම chinese ටයිල් එකම හොඳ නෑ... නමුත් ඔක්කොම නරකත් නෑ... හොඳ chinese ටයිල් වර්ගත් තියනවා.... ලංකාවෙ නම ගිය ටයිල් වල quality එකට ගොඩක් සමාන chinese ටයිල් තියනවා ගොඩක් අඩු මුදලට. නමුත් හැමදේම නිවැරදි තෝරාගැනීම මත තීරනය වෙනවා....


ස්තුති සහෝ
 

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
Apita Godak watina post ekak

Apita Godak watina post ekak....ithuru tikath danna

Tks machan maara wadagath

great post


ස්තුති සහෝ


4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු
9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු
12 පිටුව - නාන කාමරය ටයිල් කරමු
16 පිටුව - ටයිල් trims ගැන
 

tnnera

Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Thanks for the reply machan.
    Thawa problem ekak....

    Cement daala madapu floor ekak tile walata convert karanna economical wedia mokakda?

    ( parana gedara kata tile allanna)
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    Thanks for the reply machan.
    Thawa problem ekak....

    Cement daala madapu floor ekak tile walata convert karanna economical wedia mokakda?

    ( parana gedara kata tile allanna)

    පරන පොලවක් වුනාම ටිකක් කල්පනාවෙන් බලන්න ඔනි සහෝ, මුලින්ම පොලව හදල තියන විදිය.... ( කොංක්‍රීට් පොලවක් උඩ සිමෙන්ති දාලද නැත්නම් පුරවපු පොලව උඩ ගඩොල් වගේ දෙයක් අතුරලා ඒමත සිමෙන්ති දාලද කියන එක. )
    මොකද ටයිල් අල්ලන්න කලින් පොලව ශක්තිමත්ව තියෙන්න ඔනි. නැත්නම් වියදම් කරල අල්ලන ටයිල් වල කල් පැවැත්මක් නැති වේයි.


    පොලව ශක්තිමත් නම් කරන්න ඕන මැදපු සිමෙන්තිය කඩතොලු කරගෙන ඒක උඩ කෙලින්ම ටයිල් අල්ලන එකයි. ( සැ.යු. කඩතොලු කරන්න ගල් ඉන්නක්, කුලු ගෙඩියක් වගේ බර ආයුධයක් පාවිච්චි කරන්න එපා.. එකෙන් පොලව බොල් වෙන්න පුලුවන්. chipping hammer එකක් පාවිච්චි කරනවානම් හොඳයි. )
     
    Last edited:

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    වැදගත් මචන්
    ඔන්න මගෙන් රෙප් +10

    ස්තුති සහෝ


    4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු
    9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු
    12 පිටුව - නාන කාමරය ටයිල් කරමු
    16 පිටුව - ටයිල් trims ගැන
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    patta watinawa ban


    rep 10

    ස්තුති සහෝ


    4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු
    9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු
    12 පිටුව - නාන කාමරය ටයිල් කරමු
    16 පිටුව - ටයිල් trims ගැන
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    maxxa rep++

    ස්තුති සහෝ


    4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු
    9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු
    12 පිටුව - නාන කාමරය ටයිල් කරමු
    16 පිටුව - ටයිල් trims ගැන
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    good post 6+

    good post!

    ස්තුති සහෝ

    4 පිටුව - නිවැරදිව ටයිල් තෝරගමු 
    9 පිටුව - ටයිල් කරන්න කලින් දැනගනිමු
    12 පිටුව - නාන කාමරය ටයිල් කරමු 
    16 පිටුව - ටයිල් trims ගැන  
     

    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,494
    207
    63
    thanks..godak watina tread ekak...tile karanna ona wena deval wala pricess saha baslage rates wageth danna puluwannam godak watinawa ethakota kenekta estimate karaganna lesiy....