හරියට tile අල්ලමු

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
spacer wala 2mm ekath wadi kiyalai matanam hitenne 2*2 tile ehema alladdi. hondama de thama rs.5 e kiyath pati tikak genalla kali walata kadala eken space eka ganna eka. parathare adu hinda lassanai :D

2 * 2 කිව්වෙ 2' x 2' වෙන්න ඇති. ඒ කියන්නෙ 60 x 60 (cm)
2mm, 3mm spacing එක ලස්සන වෙන්න grout වලට පාවිච්චි කරන පාට බලපානවා.... පාට ලස්සනට match කලොත් හොඳ නිමාවක් ගන්න පුලුවන්. spacing අඩු කරද්දි ටිකක් කල්පනාකාරි වෙන්න ඔන.. ටයිල් අතර කුඩා ඉඩක් තියන නිසා හොඳින් පිරිසිඳුකර grout ගැවෙ නැත්නම් කාලයක් යනවිට grout ගැලවෙන්න ගන්නවා... එතකොට නම් ප්‍රශ්න කිහිපයකටම මුහුන දෙන්න වෙනවා...
 
Last edited:

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
spacer wala 2mm ekath wadi kiyalai matanam hitenne 2*2 tile ehema alladdi. hondama de thama rs.5 e kiyath pati tikak genalla kali walata kadala eken space eka ganna eka. parathare adu hinda lassanai :D

නිවැරදිව ටයිල් grout කරන විදිය ගැනත් ඉදිරියෙදි කියන්නම්... වෙලාව තමයි අඩු...
 
BlueMoonBoy

Member
Aug 18, 2012
83
3
0
On Chair
මමත් ගිය සතියේ බාත්රූම් එක ටයිල් කලා බන්

මමත් ගිය සතියේ බාත්රූම් එක ටයිල් කලා බන් , එකා ටයිල් අතර ස්පේස් එකක් තිබ්බෙම නැති තරම් බන්. grout දැම්මෙත් හරි අමාරුවෙන් ..:no:
 
D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
මමත් ගිය සතියේ බාත්රූම් එක ටයිල් කලා බන් , එකා ටයිල් අතර ස්පේස් එකක් තිබ්බෙම නැති තරම් බන්. grout දැම්මෙත් හරි අමාරුවෙන් ..:no:

බාත් රෑම් එකක් ටයිල් කරද්දි වැදගත්ම වෙන කරුනු ටිකකුත් ඉදිරියෙදි දාන්නම් සහෝ.... (විශේෂයෙන් grout කරද්දි )
 
Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    එල...... එල.....

    11.gif

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපේ ගෙදරත් දැන් ටයිල් අල්ලාගෙන යනවා. කාමර වල නම් ඇල්ලුවා. සාලේ ඉතුරු වෙලා තියෙනවා.
    thx for the advice machan