හරියට tile අල්ලමු

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ
bump + txs ,, Machan godak rath wela polawaka heat eka wedi unoth tile gelawenawa neda,, ekata mokadda karanna puluwan


ටයිල් ගැලවෙන්නෙ ටයිල් වල වැරැද්දකට වඩා bonding agent එකේ අඩුපාඩු නිසයි. ගොඩක් රත්වෙනවා නම් සාමාන්‍ය කොලොප්පු ( සිමෙන්ති මිෂ්‍රනය ) ඔරොත්තු දෙන්නෙ නෑ.... නමුත් ඊට ගැලපෙන tile adhesive වෙලඳපොලේ තියනවා සහෝ....
 

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    බොහොම ස්තූතියි.:).. මේවට තමයි ත්‍රෙඩ් කියන්නේ... ටයිල් අල්ලන එක හෙන වාත වැඩක් කියලයි හිතන් හිටියේ... දැන් නම් හිතෙනවා එහෙම නෑ කියලා..

    රෙප් දුන්නා
     
    • Like
    Reactions: D ran

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ

    thanks machan godak watina wistharayak

    නැකැත් රාල;15879394 said:
    බොහොම ස්තූතියි.:).. මේවට තමයි ත්‍රෙඩ් කියන්නේ... ටයිල් අල්ලන එක හෙන වාත වැඩක් කියලයි හිතන් හිටියේ... දැන් නම් හිතෙනවා එහෙම නෑ කියලා..

    රෙප් දුන්නා


    ela elazz

    Super thread machan. 1+


    ගොඩක් ස්තුති සහෝ ඔයලගෙ දිරිගැන්වීම් වලට