හරියට tile අල්ලමු

Z
 
  • Like
Reactions: D ran

D ran

Member
Feb 13, 2013
861
453
0
ලංකාවේ

Elakiri mcho

tile-floors-that-look-like-wood-qm6oqsbd.png


Real wood bimata daana eka lankawata orotthu denne na neda?
Wooden look eka tiyena tiles tiyenawada ban?


ඔව් සහෝ..... ප්‍රින්ට් කරපු ටයිල් ඕනෑ තරම් තියනවා....

Machan supiri thread eka ban thanks for it god bless you.

Great thread. Thank you.

ස්තුති හැමෝටම
 
Last edited:
  • Like
Reactions: .amda

waligamaya

Well-known member
  • මචන් ,මගේ අසහසක් තියනවා ගෙදර ටිල් නොකර කොන්ක්‍රීට් එක දාල එක අර ග්ර්නයිට් මැශිමෙන් කපලා ඔපදමන්න. මෙහෙම උබ කරලා තියනවද
     

    D ran

    Member
    Feb 13, 2013
    861
    453
    0
    ලංකාවේ
    මචන් ,මගේ අසහසක් තියනවා ගෙදර ටිල් නොකර කොන්ක්‍රීට් එක දාල එක අර ග්ර්නයිට් මැශිමෙන් කපලා ඔපදමන්න. මෙහෙම උබ කරලා තියනවද

    සමාවෙන්න පිලිතුරු ප්‍රමාද උනාට. ඔය ක්‍රමය නම් ගොඩක් කල්පවතින ලාබදායි ක්‍රමයක්. maintenance හරිම පහසුයි, මුදල් ඉතිරියි.