හරියන්නේ බන් පාරට බහිමු හැමෝම

dentac

Active member
  • Apr 8, 2014
    490
    85
    28
    හරියන්නේ බන් පාරට බහිමු හැමෝම

    මේ අය වැයට විරුද්දව පාරට බහිමු බන්..
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    4.gif
     

    sunilT

    Well-known member
  • Dec 10, 2014
    1,881
    660
    113
    ඔව් බන් මුන් එනපොට හරියන්නේ නෑ
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    wahana magulak ganama kiyawanna epa.pain hari yanna issella ratak tiyenna epai.tax ekata wada rata gana hitala parata bahapan.
     
    1. කොටි නිදහස් කළා- අවුලක් නැ
    2. ඊළාම් සංවිධාන තහනම් කළා - අවුලක් නැ
    3. දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් වාදින් ලංකාවට ගෙන්වාගන්නවා - අවුලක් නැ
    4. යුධ අපරාධ වලට ලංකාවට විරුද්ධව වැඩ කරන්න ඇමරිකානට උදව් කරනවා - අවුලක් නැ
    5. රණ විරුවෝ පාවා දෙනවා - අවුලක් නැ
    6. රට ෆෙඩරල් කරන්න යනවා - අවුලක් නැ
    7. සිපා අත්සන් කරන්න යනවා - අවුලක් නැ

    හැබැයි ටැක්ස් ගැහුවාම තමයි අවුල්...තොපි වගේ එවුන්ට රටක් තියේද?
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    දෙමළ රාජ්‍ය නොවන සංවිධාන 8ක තහනම ඉවත් කරයි

    November 22, 2015 11:16 am


    ශ්‍රී ලංකාව තුළ තහනම් කර තිබු දෙමළ රාජ්‍ය නොවන සංවිධාන අටක තහනම ඉවත් කර තිබේ.

    විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් අදාළ තහනම ඉවත් කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    1968 අංක 45 දරණ එක්සත් ජාතීන්ගේ පනතේ 2012 අංක 01 දරණ නියෝගවලට අනුව මෙම ලැයිස්තුව සකස් කර ඇති බව සඳහන්ය.

    2014 වසරේ මාර්තු මාසයේ දී එල්.ටී.ටී.ඊ. සංවිධානය ඇතුළු රාජ්‍ය නොවන සංවිධාන 16ක් රජය විසින් තහනම් සංවිධාන ලෙස නම් කරනු ලැබුණී.

    ඉන් සංවිධාන අටක තහනම නොවැම්බර් මස 20 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර ඇති බව වාර්තාවෙයි.


    ඒ අනුව ගෝලීය දෙමළ සංසදය, බ්‍රිතාන්‍ය දෙමළ සංසදය, කැනේඩියානු දෙමළ කොංග්‍රසය, ඔස්ට්‍රේලියානු දෙමළ කොංග්‍රසය, කැනේඩියානු ද්‍රවිඩ ජාතික කවුන්සිලය, ද්‍රවිඩ ජාතික සභාව, ද්‍රවිඩ තරුණ සංවිධානය, ලෝක ද්‍රවිඩ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධානවල තහනම ඉවත් කර තිබේ.


    දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය හෙවත් එල්.ටී.ටී.ඊ. සංවිධානය, දෙමළ පුනරුත්තාපන සංවිධානය, දෙමළ සම්බන්ධීකරණ කමිටුව, ලෝක දෙමළ ව්‍යාපාරය, දේශසීමා ඉක්මවු දෙමළ ඊළාම් රාජ්‍යය, ද්‍රවිඩ ඊළාම් ජනතා සම්මේලනය, ලෝක දෙමළ සහනසාධක අරමුදල සහ මූලස්ථාන කාර්යාලය යන සංවිධාන සඳහා පනවා ඇති තහනම තවදුරටත් දීර්ඝ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.

    මේ අතර ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධවීමේ චෝදනාව මත පුද්ගලයින් 424 දෙනෙකුට ශ්‍රී ලංකාව තහනම් කිරීමට 2014 වසරේ දී පියවර ගෙන තිබුණි.

    ඉන් පුද්ගලයින්ගෙන් 269 දෙනෙකුගේ තහනම ඉවත් කර තිබේ.

    කෙසේවෙතත් තවත් පුද්ගලයින් 155 දෙනෙකුට අදාළ තහනම තවදුරටත් ක්‍රියාත්මක බව ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කළේය.
     

    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    1. කොටි නිදහස් කළා- අවුලක් නැ
    2. ඊළාම් සංවිධාන තහනම් කළා - අවුලක් නැ
    3. දෙමළ ඩයස්පෝරාවේ ඊළාම් වාදින් ලංකාවට ගෙන්වාගන්නවා - අවුලක් නැ
    4. යුධ අපරාධ වලට ලංකාවට විරුද්ධව වැඩ කරන්න ඇමරිකානට උදව් කරනවා - අවුලක් නැ
    5. රණ විරුවෝ පාවා දෙනවා - අවුලක් නැ
    6. රට ෆෙඩරල් කරන්න යනවා - අවුලක් නැ
    7. සිපා අත්සන් කරන්න යනවා - අවුලක් නැ

    හැබැයි ටැක්ස් ගැහුවාම තමයි අවුල්...තොපි වගේ එවුන්ට රටක් තියේද?

    :yes: :yes: :yes: :yes::yes: :yes::yes: :yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පාරට බැස්සා කියලා කොරයි.. ඔය පොන්නයා ජනාධිපති වෙච්චි දවසෙ හිටං ලෝකෙ වටේ සංචාරය කරකර ඉන්නවා.. රටේ වෙන්නෙ මොනාද කියලවත් හොයල බලන්නෑ.. කාලකන්නි හු#න්නා..

    දැන් කරපු මෝඩකම් වලට අඩලා වැඩක් නෑ.. වෙන දේ බලන් ඉන්නව මිසක..
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    පාරට බැස්සා කියලා කොරයි.. ඔය පොන්නයා ජනාධිපති වෙච්චි දවසෙ හිටං ලෝකෙ වටේ සංචාරය කරකර ඉන්නවා.. රටේ වෙන්නෙ මොනාද කියලවත් හොයල බලන්නෑ.. කාලකන්නි හු#න්නා..

    දැන් කරපු මෝඩකම් වලට අඩලා වැඩක් නෑ.. වෙන දේ බලන් ඉන්නව මිසක..

    :baffled::baffled::baffled::baffled::baffled::(:(:(:(:(:(