Questions හරිස්චන්ද්‍ර කොපි

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,126
    113
    හොදද ? ෂේප් ද ?

    coffee.png
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,153
    17,048
    113
    හරිස්චන්ද්‍ර අප්ඩේට් වෙලා නෑ..තාම කෝපි කාලේ වගේ වැඩ..
     
    • Like
    Reactions: HYBRIDPC

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,132
    4,126
    113
    හරිස්චන්ද්‍ර අප්ඩේට් වෙලා නෑ..තාම කෝපි කාලේ වගේ වැඩ..
    එකනම් අවුලක් නැහැ බඩු ok නම්
    නැචුරල් ? නො mixed ?
     
    • Like
    Reactions: Ryan08

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,108
    113

    "හරිස්චන්ද්‍ර කොපි" කියන්නේ මොකක්ද බන් ?? ෆොටෝ කොපි ගහන තැනක්ද ??

    • Haha
    Reactions: Cypress

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හොදට ඉදුනු කෝපි ඇට ටිකක් හොයාගනින්. කුළුබඩු කඩේකින් ගන්න පුලුවන් . රන්වන් පාට වෙනකම් බැදල බ්ලෙන්ඩරේ දාලා කුඩු කරල ගනින්. ඒ රස කඩේ කිසිම කෝපි එකකින් ගන්න බැ.....
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    හොදට ඉදුනු කෝපි ඇට ටිකක් හොයාගනින්. කුළුබඩු කඩේකින් ගන්න පුලුවන් . රන්වන් පාට වෙනකම් බැදල බ්ලෙන්ඩරේ දාලා කුඩු කරල ගනින්. ඒ රස කඩේ කිසිම කෝපි එකකින් ගන්න බැ.....
    roasted coffee beans ගන්න පුලුවන්නේ
    කාලයක් මම ඒව අරගෙන කෝපි එකට අවශ්‍ය ප්‍රමානෙ විතරක් ග්‍රයින්ඩ් කරලා කෝපි හදා ගත්තා. අවුල තියෙන්නෙ ඒව රෝස්ට් කරලා මාසයක් ඇතුලත වගේ ගන්න ඕන පැකට් එක කැඩුවට පස්සෙ සතියක් වගේ ඇතුලත බීලා ඉවරකරන්න ඕන හරි ටේස්ට් එක ගන්න
    ඒක නිසා නිතරම පොඩි පොඩි පැකට් ගෙන්න ගනිපු එක කරේ දැං නං එහෙම කරන්නෙ නැහැ කෝපි බොන එක දැං ටිකක් අඩු වෙලා
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    හොදට ඉදුනු කෝපි ඇට ටිකක් හොයාගනින්. කුළුබඩු කඩේකින් ගන්න පුලුවන් . රන්වන් පාට වෙනකම් බැදල බ්ලෙන්ඩරේ දාලා කුඩු කරල ගනින්. ඒ රස කඩේ කිසිම කෝපි එකකින් ගන්න බැ.....
    Pothu aralada badinna oni??
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,649
    5,203
    113
    kattiya namata ganne.

    nathuwa oke athi deyak na

    marketing wala oka hoda example ekakata gannawa saturated marked da mokadda magulak kiyanne

    mehema kiwwata awulak hithannepa, nescafe bila nathi unta hodai mewa
     
    • Like
    Reactions: Naughtykolla48