එකනම් අවුලක් නැහැ බඩු ok නම්හරිස්චන්ද්ර අප්ඩේට් වෙලා නෑ..තාම කෝපි කාලේ වගේ වැඩ..
Mama nam asama coffee eka..හොදද ? ෂේප් ද ?
![]()
roasted coffee beans ගන්න පුලුවන්නේහොදට ඉදුනු කෝපි ඇට ටිකක් හොයාගනින්. කුළුබඩු කඩේකින් ගන්න පුලුවන් . රන්වන් පාට වෙනකම් බැදල බ්ලෙන්ඩරේ දාලා කුඩු කරල ගනින්. ඒ රස කඩේ කිසිම කෝපි එකකින් ගන්න බැ.....
Pothu aralada badinna oni??හොදට ඉදුනු කෝපි ඇට ටිකක් හොයාගනින්. කුළුබඩු කඩේකින් ගන්න පුලුවන් . රන්වන් පාට වෙනකම් බැදල බ්ලෙන්ඩරේ දාලා කුඩු කරල ගනින්. ඒ රස කඩේ කිසිම කෝපි එකකින් ගන්න බැ.....
Try Island Cofffee (Vanilla flavor)