හරි උත්තරේ ඕනේ.. 😁

hitter

Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    කොහොම හරි රාජපක්ෂලාගේ බල තන්හාව හින්දා දැන ගත්තා DA රාජපක්ෂ කියන්නෙ උක්කු බන්ඩා රාජපක්ෂගේ ගෑනී බැන්ද එකා කියලා. ඌට පදුරක් පදුරක් ගානෙ ලමයි කියලා 🤭 මහ ලොකු වලව් කාරයෝ කීවාට උන් බඩු කාරයෝ කියලා.
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,171
    24,811
    113
    tracing Geo-location.. ... ...
    හරි උත්තර දෙකක් තියෙනවා..

    1. "අපි හම්බ කලොත් අපි කනවා.."
    2. "සල්ලි තියනවා නම් ලංකාව තරම් හොඳ රටක් නෑ ජීවත් වෙන්න.. "
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මොනවද බන් මේවා ප්‍රශ්නද? :eek:
    මඤ්ඤොක්කා දණ්ඩක් හිටවලා බයිසිකලෙන් හන්දියට ගිහිල්ලා පාර වහලා ආතල් එකේ බිම ඉදගෙන කොස් කනවා