wate inna ewun thamayi karanna denne naththe keema
TCB Rox Well-known member May 10, 2015 951 3,581 113 Jun 21, 2022 #21 wate inna ewun thamayi karanna denne naththe keema Reactions: NRTG, Arumbaya De Almeida, kolavari and 3 others
H hitter Well-known member Dec 4, 2016 4,360 6,461 113 Jun 21, 2022 #22 කොහොම හරි රාජපක්ෂලාගේ බල තන්හාව හින්දා දැන ගත්තා DA රාජපක්ෂ කියන්නෙ උක්කු බන්ඩා රාජපක්ෂගේ ගෑනී බැන්ද එකා කියලා. ඌට පදුරක් පදුරක් ගානෙ ලමයි කියලා මහ ලොකු වලව් කාරයෝ කීවාට උන් බඩු කාරයෝ කියලා.
කොහොම හරි රාජපක්ෂලාගේ බල තන්හාව හින්දා දැන ගත්තා DA රාජපක්ෂ කියන්නෙ උක්කු බන්ඩා රාජපක්ෂගේ ගෑනී බැන්ද එකා කියලා. ඌට පදුරක් පදුරක් ගානෙ ලමයි කියලා මහ ලොකු වලව් කාරයෝ කීවාට උන් බඩු කාරයෝ කියලා.
supun_sg Well-known member Sep 5, 2010 16,177 24,818 113 tracing Geo-location.. ... ... Jun 21, 2022 #23 හරි උත්තර දෙකක් තියෙනවා.. 1. "අපි හම්බ කලොත් අපි කනවා.." 2. "සල්ලි තියනවා නම් ලංකාව තරම් හොඳ රටක් නෑ ජීවත් වෙන්න.. "
හරි උත්තර දෙකක් තියෙනවා.. 1. "අපි හම්බ කලොත් අපි කනවා.." 2. "සල්ලි තියනවා නම් ලංකාව තරම් හොඳ රටක් නෑ ජීවත් වෙන්න.. "
BinDT Well-known member Apr 21, 2022 1,007 1,585 113 Andromeda Galaxy Jun 21, 2022 #24 witch option eka labaa gannawa.
S Sabren Well-known member Sep 9, 2021 316 406 63 Jun 21, 2022 #25 Switch karanwa. lesi prashnayak one
avjayarathne Well-known member Sep 13, 2021 9,765 29,992 113 Kandy Jun 21, 2022 #26 මොනවද බන් මේවා ප්රශ්නද? මඤ්ඤොක්කා දණ්ඩක් හිටවලා බයිසිකලෙන් හන්දියට ගිහිල්ලා පාර වහලා ආතල් එකේ බිම ඉදගෙන කොස් කනවා
මොනවද බන් මේවා ප්රශ්නද? මඤ්ඤොක්කා දණ්ඩක් හිටවලා බයිසිකලෙන් හන්දියට ගිහිල්ලා පාර වහලා ආතල් එකේ බිම ඉදගෙන කොස් කනවා