දැං මෙතනම ඉන්නව වගේ
මට දැං පාලුවක් නෑ
වතුර ටිකක් දෙන්ඩ කෝප්පෙකුත් හොයාගන්ඩෝන.




පොටෝ රීසයිස් කරන්ඩ හොඳ ඇප් එකක් කියපල්ලකො
කුඩා කරගත්තොත් මට පොටෝ දාන්ඩ පුලුවන් උඹලට බලන්ඩ.
ela ela set kara ganin..............
මනුස්සයෝ මේ බූතයෙක්
පේන්නේ නැද්ද ඇස් දෙක දිලිසෙන හැටි රීරි යකාද කොහෙද