- හරි ඒකත් දන්නෑලු..

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    - හරි ඒකත් දන්නෑලු..

    හරි ඒකත් දන්නෑලු....
    මොකෙක්ද බං මූ...
    මරණාධාර සමිතියක්වත් සභාපති කමට සුදුසුද මේ වගේ එකෙක්
    ඊයා... :angry:


    BtA24l6.jpg



    රටට ඉතින් අබ සරණයි !!!
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උට අපහස කරන්න එපා උබ හැමවෙලේම :baffled:
    ඒක පත්තරේට දාලා නැනේ
    පත්තරේ ලිඉයන උන් තමා වැරදි :yes:
    ඔහොම එකක් ලියන්න කලින් ඕක පත්තරේ දන්නා එපැයි;)
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අවුලක් නෑ... ඉස්සර විදායක ජනාදිපති කෙනෙක් හිටිය, දැන් විදායක අගමැති කෙනෙක් ඉන්නව... රටට අබසරන වෙලා ගොඩක් කල්...
     

    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    උට අපහස කරන්න එපා උබ හැමවෙලේම :baffled:
    ඒක පත්තරේට දාලා නැනේ
    පත්තරේ ලිඉයන උන් තමා වැරදි :yes:
    ඔහොම එකක් ලියන්න කලින් ඕක පත්තරේ දන්නා එපැයි;)

    Okay:rofl:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle


    ලංකාව මරු බං

    මහින්ද ඉන්න කාලේ පොරට නොදැනී, කාක්කෙක්ට පඩයක් වත් යන්නේ නෑ.
    වෙච්ච හොඳ දේවල් නරකැ දේවල් ඔක්කොම පොර දැනුවත්ව තමා කෙරුනේ.


    මයිත්‍රී ඉන්න කාලේ, පාරේ බල්ලෙක් ඇවිල්ල ඌ ඇඳන් ඉන්න සරමේ රිල ගියත් පොර දන්නේ නෑ.

    අන්ත දෙක තියෙන්නේ. 1 0 වගේ. full digital