හරි කතා ඇති ...

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒ දෙකෙන් වැදගත් ම දේට.. තමයි මන් LOVE කලේ ... :(
    ත්‍රෙඩ් එකේ හැටියට උඹට වැදගත් වෙලා තියෙන්නෙ පෙට්ටිය වගෙයි
     
    s.wagee

    Member
    Jun 8, 2010
    71
    8
    0
    okata mama kiyanne ubata eka eka kiyana ewa ahanna epa.ubama decide karapan.but a decision eka hondata hithala ganin.decision eka gathhain passe aye eka wenas karannath epa eka eka kiyana ewa ahala.

    mechcharai kiyanna tiyenne eki ubata vishwasha nam.marry karapan.eki ubawa gonata andala wage nam atha arapan.but ubata ekak kiyannam ham kellantama petti pihitanne ne.a hinda eki ubata boruwak karala nathuwa uba ekiwa atha ariyoth a kella paw.habai eki ubata gemak gahala nam uba gona wenawa.a hinda hondata hitahal decision ekak ganin.

    Umba hari machan dan mata therenawa ...
     
    s.wagee

    Member
    Jun 8, 2010
    71
    8
    0
    ත්‍රෙඩ් එකේ හැටියට උඹට වැදගත් වෙලා තියෙන්නෙ පෙට්ටිය වගෙයි

    ඇයි උඹට එහෙම විතරක් හිතුනේ ඇයි අනිප්පැත්ත හිතුනෙ නැත්තේ ... :(
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි උඹට එහෙම විතරක් හිතුනේ ඇයි අනිප්පැත්ත හිතුනෙ නැත්තේ ... :(
    අනිත් පැත්ත උනා නං මේ ත්‍රෙඩ් එක තියෙන්න බෑ. ඒකයි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    okata mama kiyanne ubata eka eka kiyana ewa ahanna epa.ubama decide karapan.but a decision eka hondata hithala ganin.decision eka gathhain passe aye eka wenas karannath epa eka eka kiyana ewa ahala.

    mechcharai kiyanna tiyenne eki ubata vishwasha nam.marry karapan.eki ubawa gonata andala wage nam atha arapan.but ubata ekak kiyannam ham kellantama petti pihitanne ne.a hinda eki ubata boruwak karala nathuwa uba ekiwa atha ariyoth a kella paw.habai eki ubata gemak gahala nam uba gona wenawa.a hinda hondata hitahal decision ekak ganin.

    මෙහෙමයි සහෝදරයා මේ වගේ ත්‍රේඩ් එක දාලා මේ සහෝදරයා මේ වගේ ප්‍රශ්නයක් අහපු එක ගැන නම් සන්තොසයි..
    හේතුව මේ ප්‍රශ්නේ මේ සහෝදරයාට විතරක් නෙවෙයි මේ සමාජයේ බොහෝ දෙනෙක්ට මතු වෙන ගැටළුවක් හින්දා ..
    වැදගත් වෙනවා..
     
    s.wagee

    Member
    Jun 8, 2010
    71
    8
    0
    ගල්පාත මහත්තයා;10570273 said:
    මම ආදරය කරන්නේ හදවතින්... බොක්කෙන් නෙවෙ හි හි,

    අහ එකනම් මරු කතාව .. :P
     
    Iroshan2008

    Junior member
  • May 3, 2008
    60
    13
    8
    Gampaha
    මචන් උඹ කෙල්ලව එක්කගෙන swining Pool පලයන් ඉටපස්සෙ එකිගෙ Panty එක ගාවින් බුබුලු දාන වනම් කෑඩිලා නෑත්නම් අවුලක් නෑ.:angry::angry::angry::angry::angry::angry::angry:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අවුරුදු එකහමාරක් .. :(

    හරි දැන් උඹ මොනවා කරන කෙනෙක් ද ?
    රස්සාවක් කරන කෙනෙක් ද ? අනික මේ සම්බන්ධය ගෙවල් වලට දන්නවා ද ?
    අනික උඹට මේ කෙල්ලව හම්බ වුනේ කොහෙදි ද..
    මේ ආදරයේදි මුලින් ම ආදරය කිව්වේ කවුද ?
     
    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    මචන් උඹ කෙල්ලව එක්කගෙන swining Pool පලයන් ඉටපස්සෙ එකිගෙ Panty එක ගාවින් බුබුලු දාන වනම් කෑඩිලා නෑත්නම් අවුලක් නෑ.:angry::angry::angry::angry::angry::angry::angry:

    fatta!
     
    s.wagee

    Member
    Jun 8, 2010
    71
    8
    0
    හරි.. ඒ දේ කෙල්ල තේරුම් කලේ කොහොම ද ?
    ඒ තේරුම් කරපු හැටි අනුවයි කෙල්ල ගැන අපිට හිතන්න වෙන්නේ..

    Man balen wage ekige katinma ahagatte ekane ban mata aula nethnam wena mukuth newei mata kelinma kiwwanam mehema deyak kiyala kisi aulak ne machan mechara kalayak mechara bokkenma karalath ai ban mehema kalee ... harinam me wage deyak methana daana ekath weradi eth man hithanawa umbala mawa therum gani kiyala ... :(
     
    JHHA

    Well-known member
  • Aug 10, 2009
    1,165
    591
    113
    අනේ මන්දා...!!!
    සහෝදරයා ඔයාගේ අදහස් පුදුමයි.! :shocked:
    ඇත්තටම ඔය කෙල්ල හොඳයි. එයා අවංකවම ඒක කියලා තියනවා! :) පොඩ්ඩක් පරක්කු උනත් එයා ඒක කියන්න සුදුසු වෙලාවක් බලන්න ඇති! විශේෂයෙන්ම කලින් එයාව රවටපු කෙනාට සාපේක්ෂව ඔයා අවංක බව එයාට තහවුරු වෙනකම් ඉන්න ඇති! (ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කනා මැදිරි එළියටත් බයයිලුනේ!):yes:
    කොහොමද ඔයාට නොකියම ඉඳලා බැන්දට පස්සේ අහුවුනා නම්! :confused:
    ඒ ඔක්කොම පැත්තකින් තියන්න කෙල්ල ඇත්තටම ඒක ඇහුවේ බොරුවට ඔයා අවංකවම එයාට ආදරේද කියලා දැනගන්නනම්??? :shocked:
    අනික කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුවම කෙල්ලට ඉස්සෙල්ලම "අයියේ මගේ පෙට්ටිය නම් කැඩිලා" කියලා කියන්න පුලුවන්ද? :baffled:
    නැත්තම් කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහද්දී "මම නම් මීට කලින් කෙනෙක් ආශ්‍රය කරලා තියනවා ඔයා කැමතිද" අහනවද? :baffled:

    බුද්ධිමත්ව හිතන්න උත්සාහකරන්න! ඒකෙන් ඔය දෙන්නගෙම ජීවිත සැපවත් කරගන්න පුළුවන්! :love:
     
    Last edited:
    • Like
    Reactions: harsha.perera

    s.wagee

    Member
    Jun 8, 2010
    71
    8
    0
    සහෝදරයා ඔයාගේ අදහස් පුදුමයි.! :shocked:
    ඇත්තටම ඔය කෙල්ල හොඳයි. එයා අවංකවම ඒක කියලා තියනවා! :) පොඩ්ඩක් පරක්කු උනත් එයා ඒක කියන්න සුදුසු වෙලාවක් බලන්න ඇති! විශේෂයෙන්ම කලින් එයාව රවටපු කෙනාට සාපේක්ෂව ඔයා අවංක බව එයාට තහවුරු වෙනකම් ඉන්න ඇති! (ගිනි පෙනේල්ලෙන් බැට කාපු එකා කනා මැදිරි එළියටත් බයයිලුනේ!):yes:
    කොහොමද ඔයාට නොකියම ඉඳලා බැන්දට පස්සේ අහුවුනා නම්! :confused:
    ඒ ඔක්කොම පැත්තකින් තියන්න කෙල්ල ඇත්තටම ඒක ඇහුවේ බොරුවට ඔයා අවංකවම එයාට ආදරේද කියලා දැනගන්නනම්??? :shocked:
    අනික කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න ඇහුවම කෙල්ලට ඉස්සෙල්ලම "අයියේ මගේ පෙට්ටිය නම් කැඩිලා' කියලා කියන්න පුලුවන්ද? :baffled:
    නැත්තම් කොල්ලෙක් කෙල්ලෙක්ගෙන් යාලුවෙන්න අහද්දී "මම නම් මීට කලින් කෙනෙක් ආශ්‍රය කරලා තියනවා ඔයා කැමතිද" අහනවද? :baffled:

    බුද්ධිමත්ව හිතන්න උත්සාහකරන්න! ඒකෙන් ඔය දෙන්නගෙම ජීවිත සැපවත් කරගන්න පුළුවන්! :love:

    උඹ හරි ... :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Man balen wage ekige katinma ahagatte ekane ban mata aula nethnam wena mukuth newei mata kelinma kiwwanam mehema deyak kiyala kisi aulak ne machan mechara kalayak mechara bokkenma karalath ai ban mehema kalee ... harinam me wage deyak methana daana ekath weradi eth man hithanawa umbala mawa therum gani kiyala ... :(

    මෙහෙමයි දැන් උඹට ආදරය කරද්දි ඒ කෙල්ල ගැන වෙනසක් දැනෙන්න ඇති නේ..
    චරිතය අනුව... කෙල්ල උඹට ආදරය කරද්දි හැසිරුණ විදිය එහෙම..
    අනික කෙල්ල ට ඒ වගේ දෙයක් නැති වුනේ ස්වභාවයෙන් ද කියලා කවුද දන්නේ..
    අනික සියට 15 ක වගේ කෙල්ලොන්ට ස්වභාවයෙන් ම ඒවා පිහිටලා නෑ..
    අනික ඒ අය කුඩා කාලයේ ක්‍රීඩා කරන ක්‍රිඩාවේ අනුව වුනත් ඒවා ඒ අයටත් නොදැන නැති වේලා යනවා..
    ඉතින් ඒ කෙල්ලගේ ඒ වගේ දේයක් නැති වෙන්න හේතුව ඇහුවා ද ? ඒ කෙල්ල කිව්වා ද කොල්ලෙක් එක්ක හිටියා කියලා..

    මෙතන උඹේත් වැරද්දක් තියෙනවා නේ..
    උඹ කියන විදියට බලෙන්ම මේ ගැන ඇහුව හින්දායි කෙල්ල කිව්වායි කිව්වා නේ..
    ඉතින් ඒ දේ ඒ කෙල්ලත් එක්ක ආශ්‍රය කරන්න මුලදි අහන්න තිබ්බා නේ..
    ඇයි උඹට එක පාරටම කෙල්ල ගැන අවිශ්වාසයක් ඇති වුනේ..
     
    අවිශ්වාසයක් ඇති වුනේ. හැසිරීම තමයි මචං ... හේතුව මචං කලිං love 1... :(:(:(:(:(