අවිශ්වාසයක් ඇති වුනේ. හැසිරීම තමයි මචං ... හේතුව මචං කලිං love 1...![]()
මෙහෙමයි සහෝදරයා හිතේ සැකයක් තියාගෙන ජිවිතයක් සතුටෙන් ඉදිරියට ගෙනියන්න බෑ.. ඉදිරියට ගෙනිච්චත් ඒ ජිවිතයේ ඒ තරම් විශ්වාසයක් ගොඩ නගා ගන්න බෑ..
ඉතින්.. ඔයාගේ හිතේ ඒ කෙල්ල ගැන තව දුරටත් අවිශ්වාසයක් තියෙනවා නම්.. ඉතින්..
ඒ කෙල්ලට තේරුම් කරලා දෙන්න..
ඒ කෙල්ලට තේරුම් කරන්න මම ඔයාගෙන් වෙන් වෙන්න හේතුව අහවල් එක කියලා..
නැතුව කෙල්ලට නොකියා නතර කරන්න එපා මේ සම්බන්ධය..
හේතුව මේ කෙල්ල තවත් අසරණ වෙයි..
ඒ කෙල්ල තේරුම් ගනි හැම කොල්ලෙක් ම එක සමානයි කියලා..
එහෙම හිතලා ඒ කෙල්ල තව දුරටත් ආදරයක් ගැන හිතන්න යන්නේ නැති වෙයි..
අන්තිමේදි ඒ කෙල්ලට වෙන්නේ.. එක එකාගේ ආසාවල් සංසිදුවලා ජිවත්වෙන්නයි..
ඉතින්.. එහෙම කරලා ඒකි දුක් වෙන්න කොයි කවුද කැමති වෙන්නේ.. අනික.. ඒ වගේ පවක් කරන්න තරම් හිත දෙන්නේ කාට ද..
ඒ හින්දා හැම දෙයක් ම හොදාකාරව හිතට අරන් ජිවත් වෙන්න..
අනික දැන් සහෝදරයා කොයි කෙල්ලෙක් ව වුනත් අපිට බාහිර පෙනුමෙන් විශ්වාස කරන්න විදියක් නෑ..
ඉතින් අපි දැන් කරන ආදරයට වැඩිය වෙනත් කෙල්ලෙක් ව ආදරය කරද්දි අපිට..
මිට වඩා දරුණු චරිතයක් ලැබෙයි ද කියලා කියන්න බෑ..
ඒ දේ තිරණය වෙන්නේ අපේ වාසනාව අනුවයි..
කොහොම වුනත් හැම දෙයක් ගැනම ධනාත්මකව හිතට අරන් ජිවත් වෙන්න උත්සහ කරන්න..


පොඩ්ඩක් පරක්කු උනත් එයා ඒක කියන්න සුදුසු වෙලාවක් බලන්න ඇති! විශේෂයෙන්ම කලින් එයාව රවටපු කෙනාට සාපේක්ෂව ඔයා අවංක බව එයාට තහවුරු වෙනකම් ඉන්න ඇති! (ගිනි පෙනෙල්ලෙන් බැට කාපු එකා කනා මැදිරි එළියටත් බයයිලුනේ!)






. එ උනාට පෙම්වතා හෑටියට උබට ඔක සිරා දෑනෙනව ඈති.
රෙප් ඉල්ලන්න උත්සහ කරන්න එපා..