එක පැත්තක් අහලා 100% අපිට පැත්තක් ගන්න බැ. සමහර වයසක මිනිස්සු ඉන්නවා, තරුන කාලේ දහදුරා වැඩ ඔක්කොම කරලා ගැනුන්ටත් ගහල වලන් පොලවේ ගහලා දරුවන්ටත් පව් දීලා වයසට ගියාම මාර ධාර්මික ටොක්ස් දෙන. ඒ නිසා මේ මනුස්සයා උනත් කල්ක්‍රියාව බලලා මිසක් කියන්න බැ..





මගේ ලමයෙක්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැ මචන්.. මට නොසැලකුවමයි කියමුකො මගේ ලමයි ඒක එහෙම උනොත් මම පේරන්ට් කෙනෙක් හැටියට ෆේල් මචන්.. ඒක මගේ වැරැද්ද.. මම අද දෙමව්පියන්ට සලකන්නේ මගේ දෙමව්පියො මට සමාජේ ගැන ජිවත් වෙන එක ගැන උගන්නපු නිසා. කවුරුහරි කෙනෙක් කියනව නම් මට දරුවො සලකන්නේ නැ කියලා, ඒක එකසැරේම දරුවන්ට දොස් පවරන්න පුලුවන්කමක් නැ.. ඒ කියන මනුස්සයගේ ජිවන රටාවත් බලන්න වෙනවා..උබ එක තැනක් වැරැද්ද ගත්තා. එහෙම කියල දරුවෝ තමන්ගේ දෙමාපියන්ට නොසලකා හිටියොත්. ඒ වෙන දේවල් දැකල දරුවන්ගේ දරුවොත් ඒ දේම සිද්ද කරනවා . එදාටත් උබ උය දැන් කියපු දේම තමයි ඒ ළමයිනුත් කියන්නේ. එක හිතට ගනින්.![]()
මගේ ලමයෙක්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැ මචන්.. මට නොසැලකුවමයි කියමුකො මගේ ලමයි ඒක එහෙම උනොත් මම පේරන්ට් කෙනෙක් හැටියට ෆේල් මචන්.. ඒක මගේ වැරැද්ද.. මම අද දෙමව්පියන්ට සලකන්නේ මගේ දෙමව්පියො මට සමාජේ ගැන ජිවත් වෙන එක ගැන උගන්නපු නිසා. කවුරුහරි කෙනෙක් කියනව නම් මට දරුවො සලකන්නේ නැ කියලා, ඒක එකසැරේම දරුවන්ට දොස් පවරන්න පුලුවන්කමක් නැ.. ඒ කියන මනුස්සයගේ ජිවන රටාවත් බලන්න වෙනවා..
පසුව ලියමි.
මේකට හොද උදාරනයක් මගේ ජිවිතෙන්ම තියනව, පහුගිය ගන්වතුරකාලේ මගේ පොඩිම දරුවට අසනීප වෙලා ඉස්පිරිතාලේ ගෙනියන්න හදිස්සි වෙලා මම මගේ වෙසල් එකට කෙලො ගත්තා ගන්වතුරේ යන්න ගිහින්.. ලොකු පාඩුවක් උනා. ඒත් මට ලමයගේ ජිවිතේ වටින නිසා වාහනේ අත හැරලා දාලා ලමය ගැන බැලුවා. උබ හිතපන් ලමයා ලොකු උනාම මම ඔක පොයින්ට් එකක් හැටියට් අරගෙන "පුතේ උබ මහන්සිවෙලා හම්බකරලා මට කාර් එකක් අරන්දීපන් මම දුක් වින්දල හම්බ කරපු සල්ලිවලින් ගත්ත වහනේ උබ නිසා ගන්වතුරට අහු උනා" කිව්වොත් සාදාරනද කියලා.. මේ මනුස්සය ගේන තර්කෙ එහෙම එකක්. එහෙම දෙමව්පියො ආයේ රිටර්න් බලාපොරොත්තුවෙන් වැඩ කරන්නේ නැ මචන්..

ගොඩක් වේලාවට ලංකාවේ ළමයින් හදන්නේ වයසට ගියාම සැලකිලි බලාපොරොත්තුවෙන්
ගොඩක් වේලාවට ලංකාවේ ළමයින් හදන්නේ වයසට ගියාම සැලකිලි බලාපොරොත්තුවෙන්
ඔක ගොඩක්ම වෙන්නේ බන් අපේ රටේ 60 පැන්නම මනුස්සයෙකුට ජිවත් වෙන්න ක්‍රමයක් නැ. 55ලන් උනාම තමා මිනිස්සුන්ට ඔක මතක් වෙන්නේ. එදාට කල්පනා කරල හරියන්නේ නැ. මේවා අපි කාටත් පාඩම්. අද 20-30දාහේ විස්කි ගහලා ඉදියි පඩිය කුඩු කරලා. ඒත් වයසට ගියාම ජිවත් වෙන්න ක්‍රමයක් අපි අද හදා නොගත්තොත් අපිට වෙන්නේත් මේ මනුස්සයට වෙන දේ. එදාට දරුවො සලකන්නේ නැ කියලා උන්ට දොස් කියලා වැඩක් නැ.ow bn, mekanam aththa thamai ,eth thamanta puluwan uparimen demapiyanwa balagannawa kiyana de vithrak man hithe thiyagena innawa
ow bn, mekanam aththa thamai ,eth thamanta puluwan uparimen demapiyanwa balagannawa kiyana de vithrak man hithe thiyagena innawa

ඔක ගොඩක්ම වෙන්නේ බන් අපේ රටේ 60 පැන්නම මනුස්සයෙකුට ජිවත් වෙන්න ක්‍රමයක් නැ. 55ලන් උනාම තමා මිනිස්සුන්ට ඔක මතක් වෙන්නේ. එදාට කල්පනා කරල හරියන්නේ නැ. මේවා අපි කාටත් පාඩම්. අද 20-30දාහේ විස්කි ගහලා ඉදියි පඩිය කුඩු කරලා. ඒත් වයසට ගියාම ජිවත් වෙන්න ක්‍රමයක් අපි අද හදා නොගත්තොත් අපිට වෙන්නේත් මේ මනුස්සයට වෙන දේ. එදාට දරුවො සලකන්නේ නැ කියලා උන්ට දොස් කියලා වැඩක් නැ.
එකෙන්ම බන්. ලන්කාවේ සුලුතරයක් දෙමව්පියො හිතන්නේ ලමයි කියන්නේ ආයොජනයක් කියලා. අවුරුදු 20-25ක් විතර යනකන් හදාගත්තොත් ඊට පස්සේ ගොඩ කියලා. එහෙම නම් හොදම වැඩේ ලමයි නොහදා ඒ සල්ලි ටික ටික එකතු කරලා ඉන්ශුවරන්ස් එකක් දාගන්න එක. ලමයි කියන්නේ වයසට ගියාම ආදායම් මාර්ගවත් ඉන්ශුවරන්ස්වත් නෙමෙයි කියලා තෙරුම් ගන්න ඔනා.තම හිසට තම අතමය සෙවණැල්ල
එකෙන්ම බන්. ලන්කාවේ සුලුතරයක් දෙමව්පියො හිතන්නේ ලමයි කියන්නේ ආයොජනයක් කියලා. අවුරුදු 20-25ක් විතර යනකන් හදාගත්තොත් ඊට පස්සේ ගොඩ කියලා. එහෙම නම් හොදම වැඩේ ලමයි නොහදා ඒ සල්ලි ටික ටික එකතු කරලා ඉන්ශුවරන්ස් එකක් දාගන්න එක. ලමයි කියන්නේ වයසට ගියාම ආදායම් මාර්ගවත් ඉන්ශුවරන්ස්වත් නෙමෙයි කියලා තෙරුම් ගන්න ඔනා.
එකෙන්ම බන්. ලන්කාවේ සුලුතරයක් දෙමව්පියො හිතන්නේ ලමයි කියන්නේ ආයොජනයක් කියලා. අවුරුදු 20-25ක් විතර යනකන් හදාගත්තොත් ඊට පස්සේ ගොඩ කියලා. එහෙම නම් හොදම වැඩේ ලමයි නොහදා ඒ සල්ලි ටික ටික එකතු කරලා ඉන්ශුවරන්ස් එකක් දාගන්න එක. ලමයි කියන්නේ වයසට ගියාම ආදායම් මාර්ගවත් ඉන්ශුවරන්ස්වත් නෙමෙයි කියලා තෙරුම් ගන්න ඔනා.


ඔව් බන්. දැන් 50-55 රේන්ජ් එකේ අයට ඉතින් ETF EPF පෙන්ශන් වගේ මුකුත් නැත්තම් සොරි තමා. වෙන කරන්න දෙයක් නැ දරුවන්ගෙන් යැපෙනවා හැරෙන්න. දැන් 20-25 ඉදන් අත පය හයිය හත්තිය තියන උන් හිතනවා නම් 50-55 උනාම තමන්ට වෙන දේ.. මේ සමාජේ මේ වගේ කතා තව අවුරුදු 30කින් විතර නැත්තටම නැති වෙයි.. එහෙම නැතුව ඔහේ අද ජිවත් වෙලා අත පය වාරු නැති උනාම දරුවොන්ට බර පටවන එක සමාජ ක්‍රමේ එක්ක සාර්තක නැ.ow bn , dan e minisunta owa therum karanna be neh, therum karath e ayata karaganna wena dekuth ne, eka hinda, owa danma hithala apiy issarahata thaththala wenna inna uniu therum aran hari plan ekakta wada karanna ona
එක පැත්තක් අහලා 100% අපිට පැත්තක් ගන්න බැ. සමහර වයසක මිනිස්සු ඉන්නවා, තරුන කාලේ දහදුරා වැඩ ඔක්කොම කරලා ගැනුන්ටත් ගහල වලන් පොලවේ ගහලා දරුවන්ටත් පව් දීලා වයසට ගියාම මාර ධාර්මික ටොක්ස් දෙන. ඒ නිසා මේ මනුස්සයා උනත් කල්ක්‍රියාව බලලා මිසක් කියන්න බැ..