හරි කවුද? වැරදි කවුද? ඔබම තීරණය කරන්න

Mr.chachi

Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    හරි කවුද? වැරදි කවුද? ඔබම තීරණය කරන්න

    හරි කවුද? වැරදි කවුද? :yes::no::confused:
    මේ අපේ සමාජයෙහිම නේද? :(
    අපි කතා කරන සංස්කෘතිය මේකද? :nerd:
    සිතන්නට යමක් :sorry:
    ඔබම තීරණය කරන්න :(

    13.gif
    13.gif
    13.gif

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    එක පැත්තක් අහලා 100% අපිට පැත්තක් ගන්න බැ. සමහර වයසක මිනිස්සු ඉන්නවා, තරුන කාලේ දහදුරා වැඩ ඔක්කොම කරලා ගැනුන්ටත් ගහල වලන් පොලවේ ගහලා දරුවන්ටත් පව් දීලා වයසට ගියාම මාර ධාර්මික ටොක්ස් දෙන. ඒ නිසා මේ මනුස්සයා උනත් කල්ක්‍රියාව බලලා මිසක් කියන්න බැ..
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    එක පැත්තක් අහලා 100% අපිට පැත්තක් ගන්න බැ. සමහර වයසක මිනිස්සු ඉන්නවා, තරුන කාලේ දහදුරා වැඩ ඔක්කොම කරලා ගැනුන්ටත් ගහල වලන් පොලවේ ගහලා දරුවන්ටත් පව් දීලා වයසට ගියාම මාර ධාර්මික ටොක්ස් දෙන. ඒ නිසා මේ මනුස්සයා උනත් කල්ක්‍රියාව බලලා මිසක් කියන්න බැ..

    උබ එක තැනක් වැරැද්ද ගත්තා. එහෙම කියල දරුවෝ තමන්ගේ දෙමාපියන්ට නොසලකා හිටියොත්. ඒ වෙන දේවල් දැකල දරුවන්ගේ දරුවොත් ඒ දේම සිද්ද කරනවා . එදාටත් උබ උය දැන් කියපු දේම තමයි ඒ ළමයිනුත් කියන්නේ. එක හිතට ගනින්. :yes::yes::yes::yes::yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    උබ එක තැනක් වැරැද්ද ගත්තා. එහෙම කියල දරුවෝ තමන්ගේ දෙමාපියන්ට නොසලකා හිටියොත්. ඒ වෙන දේවල් දැකල දරුවන්ගේ දරුවොත් ඒ දේම සිද්ද කරනවා . එදාටත් උබ උය දැන් කියපු දේම තමයි ඒ ළමයිනුත් කියන්නේ. එක හිතට ගනින්. :yes::yes::yes::yes::yes:
    මගේ ලමයෙක්ගෙන් මම බලාපොරොත්තු වෙන්නේ නැ මචන්.. මට නොසැලකුවමයි කියමුකො මගේ ලමයි ඒක එහෙම උනොත් මම පේරන්ට් කෙනෙක් හැටියට ෆේල් මචන්.. ඒක මගේ වැරැද්ද.. මම අද දෙමව්පියන්ට සලකන්නේ මගේ දෙමව්පියො මට සමාජේ ගැන ජිවත් වෙන එක ගැන උගන්නපු නිසා. කවුරුහරි කෙනෙක් කියනව නම් මට දරුවො සලකන්නේ නැ කියලා, ඒක එකසැරේම දරුවන්ට දොස් පවරන්න පුලුවන්කමක් නැ.. ඒ කියන මනුස්සයගේ ජිවන රටාවත් බලන්න වෙනවා..

    පසුව ලියමි.

    මේකට හොද උදාරනයක් මගේ ජිවිතෙන්ම තියනව, පහුගිය ගන්වතුරකාලේ මගේ පොඩිම දරුවට අසනීප වෙලා ඉස්පිරිතාලේ ගෙනියන්න හදිස්සි වෙලා මම මගේ වෙසල් එකට කෙලො ගත්තා ගන්වතුරේ යන්න ගිහින්.. ලොකු පාඩුවක් උනා. ඒත් මට ලමයගේ ජිවිතේ වටින නිසා වාහනේ අත හැරලා දාලා ලමය ගැන බැලුවා. උබ හිතපන් ලමයා ලොකු උනාම මම ඔක පොයින්ට් එකක් හැටියට් අරගෙන "පුතේ උබ මහන්සිවෙලා හම්බකරලා මට කාර් එකක් අරන්දීපන් මම දුක් වින්දල හම්බ කරපු සල්ලිවලින් ගත්ත වහනේ උබ නිසා ගන්වතුරට අහු උනා" කිව්වොත් සාදාරනද කියලා.. මේ මනුස්සය ගේන තර්කෙ එහෙම එකක්. එහෙම දෙමව්පියො ආයේ රිටර්න් බලාපොරොත්තුවෙන් වැඩ කරන්නේ නැ මචන්..

    Last edited:

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570

    ගොඩක් වේලාවට ලංකාවේ ළමයින් හදන්නේ වයසට ගියාම සැලකිලි බලාපොරොත්තුවෙන් :yes::yes:
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63

    ow bn, mekanam aththa thamai ,eth thamanta puluwan uparimen demapiyanwa balagannawa kiyana de vithrak man hithe thiyagena innawa
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ගොඩක් වේලාවට ලංකාවේ ළමයින් හදන්නේ වයසට ගියාම සැලකිලි බලාපොරොත්තුවෙන් :yes::yes:

    ow bn, mekanam aththa thamai ,eth thamanta puluwan uparimen demapiyanwa balagannawa kiyana de vithrak man hithe thiyagena innawa
    ඔක ගොඩක්ම වෙන්නේ බන් අපේ රටේ 60 පැන්නම මනුස්සයෙකුට ජිවත් වෙන්න ක්‍රමයක් නැ. 55ලන් උනාම තමා මිනිස්සුන්ට ඔක මතක් වෙන්නේ. එදාට කල්පනා කරල හරියන්නේ නැ. මේවා අපි කාටත් පාඩම්. අද 20-30දාහේ විස්කි ගහලා ඉදියි පඩිය කුඩු කරලා. ඒත් වයසට ගියාම ජිවත් වෙන්න ක්‍රමයක් අපි අද හදා නොගත්තොත් අපිට වෙන්නේත් මේ මනුස්සයට වෙන දේ. එදාට දරුවො සලකන්නේ නැ කියලා උන්ට දොස් කියලා වැඩක් නැ.
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ow bn, mekanam aththa thamai ,eth thamanta puluwan uparimen demapiyanwa balagannawa kiyana de vithrak man hithe thiyagena innawa

    මාත් ලංකාවේ ඉන්නේ දෙමව්පියෝ දාල යන්න බැරි නිසා.:(
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ඔක ගොඩක්ම වෙන්නේ බන් අපේ රටේ 60 පැන්නම මනුස්සයෙකුට ජිවත් වෙන්න ක්‍රමයක් නැ. 55ලන් උනාම තමා මිනිස්සුන්ට ඔක මතක් වෙන්නේ. එදාට කල්පනා කරල හරියන්නේ නැ. මේවා අපි කාටත් පාඩම්. අද 20-30දාහේ විස්කි ගහලා ඉදියි පඩිය කුඩු කරලා. ඒත් වයසට ගියාම ජිවත් වෙන්න ක්‍රමයක් අපි අද හදා නොගත්තොත් අපිට වෙන්නේත් මේ මනුස්සයට වෙන දේ. එදාට දරුවො සලකන්නේ නැ කියලා උන්ට දොස් කියලා වැඩක් නැ.

    තම හිසට තම අතමය සෙවණැල්ල :yes:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    තම හිසට තම අතමය සෙවණැල්ල :yes:
    එකෙන්ම බන්. ලන්කාවේ සුලුතරයක් දෙමව්පියො හිතන්නේ ලමයි කියන්නේ ආයොජනයක් කියලා. අවුරුදු 20-25ක් විතර යනකන් හදාගත්තොත් ඊට පස්සේ ගොඩ කියලා. එහෙම නම් හොදම වැඩේ ලමයි නොහදා ඒ සල්ලි ටික ටික එකතු කරලා ඉන්ශුවරන්ස් එකක් දාගන්න එක. ලමයි කියන්නේ වයසට ගියාම ආදායම් මාර්ගවත් ඉන්ශුවරන්ස්වත් නෙමෙයි කියලා තෙරුම් ගන්න ඔනා.
     
    matheesh-bandara

    Well-known member
  • Oct 26, 2015
    869
    193
    63
    එකෙන්ම බන්. ලන්කාවේ සුලුතරයක් දෙමව්පියො හිතන්නේ ලමයි කියන්නේ ආයොජනයක් කියලා. අවුරුදු 20-25ක් විතර යනකන් හදාගත්තොත් ඊට පස්සේ ගොඩ කියලා. එහෙම නම් හොදම වැඩේ ලමයි නොහදා ඒ සල්ලි ටික ටික එකතු කරලා ඉන්ශුවරන්ස් එකක් දාගන්න එක. ලමයි කියන්නේ වයසට ගියාම ආදායම් මාර්ගවත් ඉන්ශුවරන්ස්වත් නෙමෙයි කියලා තෙරුම් ගන්න ඔනා.

    ow bn , dan e minisunta owa therum karanna be neh, therum karath e ayata karaganna wena dekuth ne, eka hinda, owa danma hithala apiy issarahata thaththala wenna inna uniu therum aran hari plan ekakta wada karanna ona
     
    • Like
    Reactions: Janadipathi

    Elaaz

    Member
    Apr 23, 2012
    821
    37
    0
    අපි දන්නේ අදුනන්නේ නැති මිනිස්සු කියන කතාවක් අහල හරි වැරද්ද කියන්නේ කොහොමද බන්
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එකෙන්ම බන්. ලන්කාවේ සුලුතරයක් දෙමව්පියො හිතන්නේ ලමයි කියන්නේ ආයොජනයක් කියලා. අවුරුදු 20-25ක් විතර යනකන් හදාගත්තොත් ඊට පස්සේ ගොඩ කියලා. එහෙම නම් හොදම වැඩේ ලමයි නොහදා ඒ සල්ලි ටික ටික එකතු කරලා ඉන්ශුවරන්ස් එකක් දාගන්න එක. ලමයි කියන්නේ වයසට ගියාම ආදායම් මාර්ගවත් ඉන්ශුවරන්ස්වත් නෙමෙයි කියලා තෙරුම් ගන්න ඔනා.

    :):)
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ow bn , dan e minisunta owa therum karanna be neh, therum karath e ayata karaganna wena dekuth ne, eka hinda, owa danma hithala apiy issarahata thaththala wenna inna uniu therum aran hari plan ekakta wada karanna ona
    ඔව් බන්. දැන් 50-55 රේන්ජ් එකේ අයට ඉතින් ETF EPF පෙන්ශන් වගේ මුකුත් නැත්තම් සොරි තමා. වෙන කරන්න දෙයක් නැ දරුවන්ගෙන් යැපෙනවා හැරෙන්න. දැන් 20-25 ඉදන් අත පය හයිය හත්තිය තියන උන් හිතනවා නම් 50-55 උනාම තමන්ට වෙන දේ.. මේ සමාජේ මේ වගේ කතා තව අවුරුදු 30කින් විතර නැත්තටම නැති වෙයි.. එහෙම නැතුව ඔහේ අද ජිවත් වෙලා අත පය වාරු නැති උනාම දරුවොන්ට බර පටවන එක සමාජ ක්‍රමේ එක්ක සාර්තක නැ.
     
    • Like
    Reactions: matheesh-bandara

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මම දන්න උනුත් හැත්ත බුරුත්ත පිටිං NZ, Ausi මයිග්රේට් වෙනවා
    ඕක තමා අම්මලට යන කලදසාව කවද හරි ඉතිං
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    එක පැත්තක් අහලා 100% අපිට පැත්තක් ගන්න බැ. සමහර වයසක මිනිස්සු ඉන්නවා, තරුන කාලේ දහදුරා වැඩ ඔක්කොම කරලා ගැනුන්ටත් ගහල වලන් පොලවේ ගහලා දරුවන්ටත් පව් දීලා වයසට ගියාම මාර ධාර්මික ටොක්ස් දෙන. ඒ නිසා මේ මනුස්සයා උනත් කල්ක්‍රියාව බලලා මිසක් කියන්න බැ..

    well said
    11.gif
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,008
    113
    Most kids abandon their parents because they are abusive and borderline insane, making their lives miserable

    And if you're an adult look after youself, don't be a burden to your children, they have their own problems to deal with, their own spouses and kids to look after
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,998
    1
    58,317
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අපේ රටේ වැඩිහිටි නිවාස ගැන සලකන්නෙ බොහොම සවුත්තු ආකල්පයකින්. ඒ උනාට වැඩිහිටි නිවාස ක්‍රමය සාර්ථක ක්‍රමයක්. මම නම් කැමතියි මම වයසට ගියාම හොඳට කරන වැඩිහිටි නිවාසයකට යන්න තියෙනව නම්.