Ai Colour rendering index eka. LED/CFL waladi mekath wadagath

Rending Eka tawa cn ekak..
Mewa serama balanna epaye..
Tikak lokuwata katha karanna wenawa ehenam

Ai Colour rendering index eka. LED/CFL waladi mekath wadagath

ඔලුවත් මොකද්ද වුනා. එල එල
![]()
තව ටිකක් විස්තර කරලා දාහන්කො මචන්
රේප් +++
ලූමන්ස් කියන්නෙ වටේටම එලිය විහිදුවන කොලිටි එක මනින ඒකකය.. ( all direction )
Reflect එකක් දාල එක direction එකකට හරවල ගත්තම ඕක වෙනස් වෙනව තවත්..
තව මේක කාමරයකට දාද්දි
Illuminance
Co - efficiency of the Utilization
Maintenance factor
Space to height ratio
මේවත් සලකල බලන්න් වෙනව..
Lighting engineering වලදි electrical efficiency එකට කියන්නෙ efficacy කියල
මේ efficacy එක 1-1.5 අතර තියාගන්න ඕනෙ
මේක සමාන වෙනව මෙහෙම
Efficacy = Luminous flux output of the lamp ( ඒ කිව්වෙ ලූමන්ස් එක) / වොට් එක
මේකෙන් විතරක් ම ගන්න බෑ හරිම අගය..
කලින් තියන ඒවත් සලකල බලන්න ඕනෙ..
මමත් ලාවට කරල තියෙන්නෙ.. මේක ටිකක් ලොකු සබ්ජෙක්ට් එකක්

විස්තර ඇතුව ත්‍රෙඩ් එකක්ම ලියමු නේ.....ඒක හොඳයි.![]()