ඔහොම බැලුවොත් ඉතින් රහත් වුණ එකෙක්ව ගේන්න වෙනවානන්දෙ පොන්සියෙක්.
සජිත් බූරුවෙක්.
අනුර පණ්ඩිතයෙක්.
පැතුම්ගේ කයිය විතරයි.
නාගානන්ද පඩයෙක්.
හර්ෂ හොරෙක්.
හිරුනිකා වේසියක්.
සිරිසේන පඹයෙක්.
පාටලී තිරිසනෙක්.
ෆොනී මිනීමරුවෙක්.
ඔව් මේක තමයි සහතික ඇත්ත. අර ලෙඩ වෙලා හිටපු ඇතාගෙ දල කපාගෙන ගිය මිනිස්සු ඉන්න රටක් තමයි අපි මේ දියුණු කරන්න හදන්නෙratey minissuth oya jathiwalane ban... ekane awla
නෑ බං!ඔහොම බැලුවොත් ඉතින් රහත් වුණ එකෙක්ව ගේන්න වෙනවා
උදාහරණ දෙන්න පුළුවන්ද?මුන්ට වඩා හොඳ එවුන් කොච්චර ඉන්නවද?
අපේ ජනාදිපතිතුමාව එලවන්න පුලුවන්ද පව් බන් උබලා
![]()
![]()
උදාහරණ දෙන්න පුළුවන්ද?
මේ මීට කලින් වෙන ත්‍රෙඩ් එකක දාපු නම් ටිකක්!තරුණද වයසකද නම් දන්නේ නැහැ!
මේ කට්ටියව ටිකක් බලමු නේද?
1. අජිත් පැරකුම් ජයසිංහ
2. ලියනගේ අමරකීර්ති
3. නිර්මාල් දේවසිරි
4. මහින්ද පතිරණ
5. තමළු පියදිගම
6. රසික ජයකොඩි
7. චමත්කා රත්නායක
8. කාවින්ද්‍යා තෙන්නකෝන්
9. තිසුරි වන්නි ආරච්චි
10. දර්ශන කස්තුරිරත්න
11. අනුරුද්ධ ප්‍රදීප්
ගෝටාව එලවන්න හිතුවා මදි කොල්ලෝ කුරුට්ටෝ ලපයි සිපයි ටිකක් කෑගැහුවා කියලා අපේ ජනාදිපතිතුමාව එලවන්න පුලුවන්ද පව් බන් උබලා
![]()
![]()
අනුර පන්ඩිතයෙක් කියන්නේ ඇයි බං සාමානයන් පන්ඩිතයෝ කියලා අපි සමාජයේ කියන ඩයල් අනිත් එවුන් කියන දෙයක් අහන්න ලෑස්ති නෑ ඌ සියල්ල දත් සීන් එකේ ඉන්නේ මම නම් මේ සෙට් එකෙන් අනුර,සිරිසේන,හර්ෂ.පාටලි සජියා, කියන සෙට් එක තව එකෙක් කියන දෙයක් සාවදානව අහන්න ලෑස්තියිත හර්ෂ හොරෙක් නම් හොරකම් කරපුවා පෙන්නපන. පාඨලි සහ අනුර තමයි ඔතනින් ස්මාට්ම පොරවල් දෙන්නා හැබැයි පාඨලි කියන මනුස්සයා භයානකයි. අවස්ථාවාදියි! ජෙනරල් ගැන නම් නෝ කමෙන්ට්ස් යුද්ධ කියන්නේ විය නොවිය යුතු දේවල් වෙන තැනක් මට නම් එයා පොරක් සිරිසේන පඹයෙක් කියලා හිතන් ඉන්නවානම් උඹ තාම දේශපාලනය ගැන දන්නේ නෑ උඹනන්දෙ පොන්සියෙක්.
සජිත් බූරුවෙක්.
අනුර පණ්ඩිතයෙක්.
පැතුම්ගේ කයිය විතරයි.
නාගානන්ද පඩයෙක්.
හර්ෂ හොරෙක්.
හිරුනිකා වේසියක්.
සිරිසේන පඹයෙක්.
පාටලී තිරිසනෙක්.
ෆොනී මිනීමරුවෙක්.
එහෙනම් ඉතින් ආයෙත් මහින්ද අප්පච්චිව ගේමු!නන්දෙ පොන්සියෙක්.
සජිත් බූරුවෙක්.
අනුර පණ්ඩිතයෙක්.
පැතුම්ගේ කයිය විතරයි.
නාගානන්ද පඩයෙක්.
හර්ෂ හොරෙක්.
හිරුනිකා වේසියක්.
සිරිසේන පඹයෙක්.
පාටලී තිරිසනෙක්.
ෆොනී මිනීමරුවෙක්.
මයිනගේ මොනව ගේන්නද බං?එහෙනම් ඉතින් ආයෙත් මහින්ද අප්පච්චිව ගේමු!
ඔය හැම එකාම ලංකාවේ මිනිස්සු ... ලංකාවේ "ස්මාට්ම පොරවල්" කියලා ජාතියක් ඉදලත් නෑ, ඉස්සරහට ඉන්නෙත් නෑ. තවත් මේ රටේ හුරලත් වේවි ඉන්නේ නැතුව ඉක්මනට මේ රටින් පිටවෙලා පලයව් !අනුර පන්ඩිතයෙක් කියන්නේ ඇයි බං සාමානයන් පන්ඩිතයෝ කියලා අපි සමාජයේ කියන ඩයල් අනිත් එවුන් කියන දෙයක් අහන්න ලෑස්ති නෑ ඌ සියල්ල දත් සීන් එකේ ඉන්නේ මම නම් මේ සෙට් එකෙන් අනුර,සිරිසේන,හර්ෂ.පාටලි සජියා, කියන සෙට් එක තව එකෙක් කියන දෙයක් සාවදානව අහන්න ලෑස්තියිත හර්ෂ හොරෙක් නම් හොරකම් කරපුවා පෙන්නපන. පාඨලි සහ අනුර තමයි ඔතනින් ස්මාට්ම පොරවල් දෙන්නා හැබැයි පාඨලි කියන මනුස්සයා භයානකයි. අවස්ථාවාදියි! ජෙනරල් ගැන නම් නෝ කමෙන්ට්ස් යුද්ධ කියන්නේ විය නොවිය යුතු දේවල් වෙන තැනක් මට නම් එයා පොරක් සිරිසේන පඹයෙක් කියලා හිතන් ඉන්නවානම් උඹ තාම දේශපාලනය ගැන දන්නේ නෑ උඹ
උඹ ගම කෑවොත් උඹවත් පන්නනව....mata dunnoth mama meka karanawa
අනුර පන්ඩිතයෙක් කියන්නේ ඇයි බං සාමානයන් පන්ඩිතයෝ කියලා අපි සමාජයේ කියන ඩයල් අනිත් එවුන් කියන දෙයක් අහන්න ලෑස්ති නෑ ඌ සියල්ල දත් සීන් එකේ ඉන්නේ මම නම් මේ සෙට් එකෙන් අනුර,සිරිසේන,හර්ෂ.පාටලි සජියා, කියන සෙට් එක තව එකෙක් කියන දෙයක් සාවදානව අහන්න ලෑස්තියිත හර්ෂ හොරෙක් නම් හොරකම් කරපුවා පෙන්නපන. පාඨලි සහ අනුර තමයි ඔතනින් ස්මාට්ම පොරවල් දෙන්නා හැබැයි පාඨලි කියන මනුස්සයා භයානකයි. අවස්ථාවාදියි! ජෙනරල් ගැන නම් නෝ කමෙන්ට්ස් යුද්ධ කියන්නේ විය නොවිය යුතු දේවල් වෙන තැනක් මට නම් එයා පොරක් සිරිසේන පඹයෙක් කියලා හිතන් ඉන්නවානම් උඹ තාම දේශපාලනය ගැන දන්නේ නෑ උඹ