හරි දැන් 10 වෙනිදා ඉඳන් ජනාධිපති කවුද?

දියසෙන් කුමරා කවුද?

  • සජිත්

    Votes: 8 3.2%
  • අනුර

    Votes: 115 46.0%
  • පැතුම්

    Votes: 11 4.4%
  • නාගානන්ද

    Votes: 5 2.0%
  • හර්ෂ

    Votes: 8 3.2%
  • හිරුනිකා

    Votes: 38 15.2%
  • සිරිසේන

    Votes: 4 1.6%
  • පාටලී

    Votes: 9 3.6%
  • ෆොන්සේකා

    Votes: 11 4.4%
  • වෙනත්

    Votes: 41 16.4%

  • Total voters
    250

weer 11

Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    ගෝටාව එලවන්න හිතුවා මදි කොල්ලෝ කුරුට්ටෝ ලපයි සිපයි ටිකක් කෑගැහුවා කියලා අපේ ජනාදිපතිතුමාව එලවන්න පුලුවන්ද පව් බන් උබලා
    😂 😂🤭
     
    • Haha
    Reactions: siri_ayya

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    නන්දෙ පොන්සියෙක්.
    සජිත් බූරුවෙක්.
    අනුර පණ්ඩිතයෙක්.
    පැතුම්ගේ කයිය විත‍රයි.
    නාගානන්ද පඩයෙක්.
    හර්ෂ හොරෙක්.
    හිරුනිකා වේසියක්.
    සිරිසේන පඹයෙක්.
    පාටලී තිරිසනෙක්.
    ෆොනී මිනීමරුවෙක්.
    ඔහොම බැලුවොත් ඉතින් රහත් වුණ එකෙක්ව ගේන්න වෙනවා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,062
    8,363
    113
    ratey minissuth oya jathiwalane ban... ekane awla
    ඔව් මේක තමයි සහතික ඇත්ත. අර ලෙඩ වෙලා හිටපු ඇතාගෙ දල කපාගෙන ගිය මිනිස්සු ඉන්න රටක් තමයි අපි මේ දියුණු කරන්න හදන්නෙ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔහොම බැලුවොත් ඉතින් රහත් වුණ එකෙක්ව ගේන්න වෙනවා
    නෑ බං!
    ඒකම නෙවෙයි!
    මුන් ඔක්කොම නිකම් average එවුන්!!!
    Above average එවුන් මෙතන නැහැ!
    මුන්ට වඩා හොඳ එවුන් කොච්චර ඉන්නවද?
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    වෙනත්-තාවකාලිකව බලය ඇත්තේ කතානායක
    පස්සේ සබාග ආන්ඩුවක් උපරිම මාස 10කට 6කටනම් හොදයී.
    පස්සෙ චන්දයක් හෝ 10 වෙනිදයින් පස්සෙ පාර්ලිමේන්තුව විසුරවා චන්දයක්
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උදාහරණ දෙන්න පුළුවන්ද?
    තරුණද වයසකද නම් දන්නේ නැහැ!
    මේ කට්ටියව ටිකක් බලමු නේද?

    1. අජිත් පැරකුම් ජයසිංහ
    2. ලියනගේ අමරකීර්ති
    3. නිර්මාල් දේවසිරි
    4. මහින්ද පතිරණ
    5. තමළු පියදිගම
    6. රසික ජයකොඩි
    7. චමත්කා රත්නායක
    8. කාවින්ද්‍යා තෙන්නකෝන්
    9. තිසුරි වන්නි ආරච්චි
    10. දර්ශන කස්තුරිරත්න
    11. අනුරුද්ධ ප්‍රදීප්
    මේ මීට කලින් වෙන ත්‍රෙඩ් එකක දාපු නම් ටිකක්!
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    ගෝටාව එලවන්න හිතුවා මදි කොල්ලෝ කුරුට්ටෝ ලපයි සිපයි ටිකක් කෑගැහුවා කියලා අපේ ජනාදිපතිතුමාව එලවන්න පුලුවන්ද පව් බන් උබලා
    😂 😂🤭
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,285
    4,644
    113
    oya 225 saha president kenek nattan me rata meeta wada hodata tianawa. nathi taramata hoda
     
    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    නන්දෙ පොන්සියෙක්.
    සජිත් බූරුවෙක්.
    අනුර පණ්ඩිතයෙක්.
    පැතුම්ගේ කයිය විත‍රයි.
    නාගානන්ද පඩයෙක්.
    හර්ෂ හොරෙක්.
    හිරුනිකා වේසියක්.
    සිරිසේන පඹයෙක්.
    පාටලී තිරිසනෙක්.
    ෆොනී මිනීමරුවෙක්.
    අනුර පන්ඩිතයෙක් කියන්නේ ඇයි බං සාමානයන් පන්ඩිතයෝ කියලා අපි සමාජයේ කියන ඩයල් අනිත් එවුන් කියන දෙයක් අහන්න ලෑස්ති නෑ ඌ සියල්ල දත් සීන් එකේ ඉන්නේ මම නම් මේ සෙට් එකෙන් අනුර,සිරිසේන,හර්ෂ.පාටලි සජියා, කියන සෙට් එක තව එකෙක් කියන දෙයක් සාවදානව අහන්න ලෑස්තියිත හර්ෂ හොරෙක් නම් හොරකම් කරපුවා පෙන්නපන. පාඨලි සහ අනුර තමයි ඔතනින් ස්මාට්ම පොරවල් දෙන්නා හැබැයි පාඨලි කියන මනුස්සයා භයානකයි. අවස්ථාවාදියි! ජෙනරල් ගැන නම් නෝ කමෙන්ට්ස් යුද්ධ කියන්නේ විය නොවිය යුතු දේවල් වෙන තැනක් මට නම් එයා පොරක් සිරිසේන පඹයෙක් කියලා හිතන් ඉන්නවානම් උඹ තාම දේශපාලනය ගැන දන්නේ නෑ උඹ
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    නන්දෙ පොන්සියෙක්.
    සජිත් බූරුවෙක්.
    අනුර පණ්ඩිතයෙක්.
    පැතුම්ගේ කයිය විත‍රයි.
    නාගානන්ද පඩයෙක්.
    හර්ෂ හොරෙක්.
    හිරුනිකා වේසියක්.
    සිරිසේන පඹයෙක්.
    පාටලී තිරිසනෙක්.
    ෆොනී මිනීමරුවෙක්.
    එහෙනම් ඉතින් ආයෙත් මහින්ද අප්පච්චිව ගේමු!
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,034
    6,948
    113
    Nawala
    අනුර පන්ඩිතයෙක් කියන්නේ ඇයි බං සාමානයන් පන්ඩිතයෝ කියලා අපි සමාජයේ කියන ඩයල් අනිත් එවුන් කියන දෙයක් අහන්න ලෑස්ති නෑ ඌ සියල්ල දත් සීන් එකේ ඉන්නේ මම නම් මේ සෙට් එකෙන් අනුර,සිරිසේන,හර්ෂ.පාටලි සජියා, කියන සෙට් එක තව එකෙක් කියන දෙයක් සාවදානව අහන්න ලෑස්තියිත හර්ෂ හොරෙක් නම් හොරකම් කරපුවා පෙන්නපන. පාඨලි සහ අනුර තමයි ඔතනින් ස්මාට්ම පොරවල් දෙන්නා හැබැයි පාඨලි කියන මනුස්සයා භයානකයි. අවස්ථාවාදියි! ජෙනරල් ගැන නම් නෝ කමෙන්ට්ස් යුද්ධ කියන්නේ විය නොවිය යුතු දේවල් වෙන තැනක් මට නම් එයා පොරක් සිරිසේන පඹයෙක් කියලා හිතන් ඉන්නවානම් උඹ තාම දේශපාලනය ගැන දන්නේ නෑ උඹ
    ඔය හැම එකාම ලංකාවේ මිනිස්සු ... ලංකාවේ "ස්මාට්ම පොරවල්" කියලා ජාතියක් ඉදලත් නෑ, ඉස්සරහට ඉන්නෙත් නෑ. තවත් මේ රටේ හුරලත් වේවි ඉන්නේ නැතුව ඉක්මනට මේ රටින් පිටවෙලා පලයව් !
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ඉස්සෙල්ලම එලෝලා හිටපන්කෝ.. නන්දලාල්ව ඉන්දන්න කලින් කබ්රාල් තරන් පොරක් මුළු ආසියාවේම නෑයි කියලනේ කිව්වේ
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    අනුර පන්ඩිතයෙක් කියන්නේ ඇයි බං සාමානයන් පන්ඩිතයෝ කියලා අපි සමාජයේ කියන ඩයල් අනිත් එවුන් කියන දෙයක් අහන්න ලෑස්ති නෑ ඌ සියල්ල දත් සීන් එකේ ඉන්නේ මම නම් මේ සෙට් එකෙන් අනුර,සිරිසේන,හර්ෂ.පාටලි සජියා, කියන සෙට් එක තව එකෙක් කියන දෙයක් සාවදානව අහන්න ලෑස්තියිත හර්ෂ හොරෙක් නම් හොරකම් කරපුවා පෙන්නපන. පාඨලි සහ අනුර තමයි ඔතනින් ස්මාට්ම පොරවල් දෙන්නා හැබැයි පාඨලි කියන මනුස්සයා භයානකයි. අවස්ථාවාදියි! ජෙනරල් ගැන නම් නෝ කමෙන්ට්ස් යුද්ධ කියන්නේ විය නොවිය යුතු දේවල් වෙන තැනක් මට නම් එයා පොරක් සිරිසේන පඹයෙක් කියලා හිතන් ඉන්නවානම් උඹ තාම දේශපාලනය ගැන දන්නේ නෑ උඹ

    හරි, උඹ මෙතන කියන එකෙක්වත් කිව්වද, මීට මාස 6කට කලින් රට මේ තත්වෙට යයි කියල?
    මම කියන්නෙ ඔය රටේ ආර්ථිකය ගිනිකන්දක තියෙන්නෙ වගේ vague, rhetoric කතා නෙමෙයි.
    අද මේ අපි අත්දකින දේ හැබැවටම කවුද predict කළේ?

    ෆීල්ඩ් මාෂල් වගේ යුද අපරාධ කාරයෙකුට
    කොටින්ම ලසන්ත වගේ එවුන් මරන්න
    ගෝටට සහය දුන්නු එකෙකුට පොරක් කියන්න පුළුවන් නම්
    ප්‍රභාකරනුත් පොරක් වෙන්න ඕනි!!!

    හර්ෂට විතරක් නෙමෙයි, මයිනටත් කියන්න පුළුවන්
    මම හොරකම් කරපුව තියෙනව නම් පෙන්නපන් කියල!
    කොටින්ම ඕකගේ තියෙනව කියන phd එක ගැනත් මට සැකයි!
    මොකද, මූ කතා කරන්නේ
    Basic economics හෙවත් හැමෝම සාමාන්‍යයෙන් දන්න දේවල්!!
    අනික
    මූ මහබැංකු බැඳුම්කර වංචාව වෙද්දී මොනවද කළේ ඒ ගැන?
    අද නම් සුදන වගේ බෙරිහන් දීගෙන අඬනවා!!!!