හරි දැන් 10 වෙනිදා ඉඳන් ජනාධිපති කවුද?

දියසෙන් කුමරා කවුද?

  • සජිත්

    Votes: 8 3.2%
  • අනුර

    Votes: 115 46.0%
  • පැතුම්

    Votes: 11 4.4%
  • නාගානන්ද

    Votes: 5 2.0%
  • හර්ෂ

    Votes: 8 3.2%
  • හිරුනිකා

    Votes: 38 15.2%
  • සිරිසේන

    Votes: 4 1.6%
  • පාටලී

    Votes: 9 3.6%
  • ෆොන්සේකා

    Votes: 11 4.4%
  • වෙනත්

    Votes: 41 16.4%

  • Total voters
    250

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මයිනගේ මොනව ගේන්නද බං?
    වල්ලද?
    ඌ දැන් මළ මිනියක්නේ!
    මයිනගේ මළ මිනියටත් වඳින උන් ඉන්නවා කියලා අමතක කරන්න එපා. මහින්ද කියන්නේ බයියොන්ට දෙවියෙක්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    ෆොන්සේක රට හදන්නනං හොඳයි කියල හිතෙනව...

    හැබැයි මිනිහට රට දැන් තියෙන තත්වෙන් ගොඩගන්න පුලුවන් වෙයිද මංද...
     
    • Like
    Reactions: NRTG

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ෆොන්සේක රට හදන්නනං හොඳයි කියල හිතෙනව...

    හැබැයි මිනිහට රට දැන් තියෙන තත්වෙන් ගොඩගන්න පුලුවන් වෙයිද මංද...
    අනේ මන්ද උඹල නම්!
    තොපිට ගෝටගෙන් කාපු කෑම වගේ
    දහගුනේක කෑමක් කන්න ඕනිද?
    ගෝට ගැනත් ඔය විදිහට තමා
    හිතන් හිටියෙ!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    අනේ මන්ද උඹල නම්!
    තොපිට ගෝටගෙන් කාපු කෑම වගේ
    දහගුනේක කෑමක් කන්න ඕනිද?
    ගෝට ගැනත් ඔය විදිහට තමා
    හිතන් හිටියෙ!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣
    මොකක්ද අර්බුදය...
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    අනේ මන්ද උඹල නම්!
    තොපිට ගෝටගෙන් කාපු කෑම වගේ
    දහගුනේක කෑමක් කන්න ඕනිද?
    ගෝට ගැනත් ඔය විදිහට තමා
    හිතන් හිටියෙ!!

    🤣🤣🤣🤣🤣🤣🤣🤣
    තාම පාඩමක් ඉගෙනගෙන නෑ 😄
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,480
    15,446
    113
    Gampaha

    අනුර අනුර අනුර අනුර අනුර අනුර අනුර... :yes: :yes: :yes:


    despicable-me3-despicable-me3gi-fs.gif
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,921
    1
    58,216
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබල කැමති එකෙක්ව ජනාධිපති කරපල්ලා. ඒත් දේසපාලනය බැරි, මම දේසපාලනය ඉගෙනගන්න ආවේ කියන එකෙක්ව ගෙනත් ඔතනට දාන්න එපා.

    ඉතිහාසේ දේසපාලනය දන්නේ නැතුව රටේ නායකකම ලැබුන දෙන්නෙක් හිටියා. එකෙක් නන්දසේන. අනෙකා කවුද?
     

    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    උබල කැමති එකෙක්ව ජනාධිපති කරපල්ලා. ඒත් දේසපාලනය බැරි, මම දේසපාලනය ඉගෙනගන්න ආවේ කියන එකෙක්ව ගෙනත් ඔතනට දාන්න එපා.

    ඉතිහාසේ දේසපාලනය දන්නේ නැතුව රටේ නායකකම ලැබුන දෙන්නෙක් හිටියා. එකෙක් නන්දසේන. අනෙකා කවුද?
    ඩී බී ද??
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,688
    2,543
    113
    නිධානයක් උඩ
    උබල කැමති එකෙක්ව ජනාධිපති කරපල්ලා. ඒත් දේසපාලනය බැරි, මම දේසපාලනය ඉගෙනගන්න ආවේ කියන එකෙක්ව ගෙනත් ඔතනට දාන්න එපා.

    ඉතිහාසේ දේසපාලනය දන්නේ නැතුව රටේ නායකකම ලැබුන දෙන්නෙක් හිටියා. එකෙක් නන්දසේන. අනෙකා කවුද?
    සිරිමා
     
    • Like
    Reactions: topkollek

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,411
    100,348
    113
    @erozan පොම්නයො හෙට ඉදල බත් ඉදෙන්නෙ නැති වෙයි ලිපේ අදම මාසෙකට ඇති වෙන්න උයල තියපන්
     

    TCB Rox

    Well-known member
  • May 10, 2015
    951
    3,581
    113
    නන්දෙ පොන්සියෙක්.
    සජිත් බූරුවෙක්.
    අනුර පණ්ඩිතයෙක්.
    පැතුම්ගේ කයිය විත‍රයි.
    නාගානන්ද පඩයෙක්.
    හර්ෂ හොරෙක්.
    හිරුනිකා වේසියක්.
    සිරිසේන පඹයෙක්.
    පාටලී තිරිසනෙක්.
    ෆොනී මිනීමරුවෙක්.

    ඔන්න ඕක තමයි ඇත්තම කතාව.
    පොඩි වෙනස් කම් ටිකක් තියෙනව

    නන්දෙ පො***ක් වගේම පිස්සෙක්
    සජිත් බූරුවෙක් වගේම උද්දච්ච පොරක්
    අනුර පණ්ඩිතයෙක් කියනවට වඩා හොඳයි කඩාකප්පල්කාරයෙක් කිව්ව නම්
    නාගානන්නදත් හොරෙක්

    අනිත් ටික හරි
    :yes::yes:(y)(y)
     
    • Like
    Reactions: NRTG and chami2015

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,292
    36,397
    113
    කෑගල්ල
    එළවල ඉවරවෙලා ද යකෝ කල්පනා කරන්නේ ගෙන එකා. උබලා නන්දසේන ට හපන්

    ඇයි උබ ට එකෙක් ඕනෙමද. උබ හිතන් ඉන්නේ මෙච්චර කල් රට කෙරුවේ උන් කියලද. උන් කෙරුවා හොරකම්. දැන් එක ඡන්දයක් නැති උන අඩු පාඩුවක් නැතිව රට දිවනේ හොදට මේ හොර රැල එන්න කලින්. එහෙනම් උබ ත් හොරෙක්. :lol: :lol:

     
    • Haha
    Reactions: stasia