File Hosting ආයතන බොහොමයක් දැන් භාවිතා කෙරෙනවා Data Sharing වලදි..
උදා: Meadiafire.com / Hotfile.com / Rapidshare.com / Fileserve.com ආදි ලෙස ..
ඉතිං මේ File Hosting ආයතන වලින් දෙන Direct Link වලින් මොනවා හරි (Download) බාගත කරගන්න ගියාම අදාල File Hosting ආයතනය සපයන Link එක වැඩකරනවාද කියල බලන්නනම් ඒ Link එකෙන් Download කරලම බලන්න ඕන නේ...
ගොඩාක් Link Dead (වැඩ නොකරන) ඒවා..
ඉතිං ඒ වෙලාවට ......
මාර තරහයිනේ ..
පණ දාගෙන හොයල ඒකත් වැඩ නැතිවුනාම ,
තරහගන්න ඕන නැහැ දැං අපිට පුලුවනි ඒ Link එක වැඩකරනවාද කියල එතනදිම බලාගන්න..
මෙන්න අඩවිය
මෙන්න කරන විදිහ
පලමුව ඔයාගෙ ලින්ක් එක කොපි කරගන්න
ඉන්පසුව මේ අඩවියට යන්න..
කොපිකරගත් ලින්ක් Link Checker කියල තියෙන තැනට යටින් ඇති කොටුව තුලට පේස්ට් (Paste) කරන්න...
දැං Check Link කියන බොත්තම ඔබන්න...
ලැබෙන පිලිතුර මෙවැන්නක්නම්,
ඔබට අදාල File එක බාගත කරගත හැකි වලංගු Link එකකි..
අදාල Link එක ඉදිරියෙන් Working ලෙස ද දක්වා ඇත.
ලැබෙන පිලිතුර මෙවැන්නක්නම්,
ඔබට අදාල File එක බාගත කරගත නොහැක. එය වලංගු Link එකක් නොවේ.
අදාල Link එක ඉදිරියෙන් Dead ලෙස ද දක්වා ඇත.
දැනගෙන බාගත කරමු ..
Source:-http://readsinhala.blogspot.com/2011/05/link-checker.html